මෙහ්හ් ඩබලම පොඩ්ඩක් උඹලගේ අදහස් කියපල්ලා මේකට.....
දැනට ගෙවන ලයිෆ් ස්ටයිල් එකේ හැටියට මම වාහනයක් ගත්තත් ඕක පාවිච්චි වෙන්නේ සති අන්තයේ එහෙ මෙහෙ යන්න විතරයි..... ඉතින් මට හයිබ්රිඩ් එකක් ගන්න එක ඉන්ධන අතින් වාසි වුනාට වැඩි කාලයක් නිකන් තියන නිසා වාහනේ බැටරියට එකෙන් අවුලක් වෙනවද......? මම අහන්නේ නිකන්ම බැහැලා යනවා & එහෙම බැහැලා ගිහින් බැටරිය සවුත්තු වෙයිද......?
කීයක් මාසෙට ගෙවන්න පුළුවන්ද? යන්න පුළුවන් උපරිම බජට් එක කීයද? ගෙදර වාහනේ දාන්න වහලක් තියෙනවාද? ඔය තුනට උත්තර දීපං ඉස්සෙල්ල.
utath ithin tika kalekin hybrid walata maru wenna wenawa 
area eka gana danna minissungen upades gatta unuth ithin ok




