EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අවුවට බැස්ටියට කෙල වෙන සීන් එකක් තියෙනවාලු. දුවන්නේ නැතුව එක තැන තිබුනාම. හොයලා බලපියවු.

    එකද අර වහලේ ගැන ඇහුවේ.......? ඇඩෙනවා...... එහෙනං අර නවම් මාවතේ & ඔය කොළඹ කාර් පාක් වල ගිනි කට්ට අව්වේ තියෙන හයිබ්‍රිඩ් සොරි තමා......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    1- තාම ඇස්තමේන්තු කරගෙන නැත...... :sorry:
    2 - යනවානම් 30 කට තමා...... :sorry:
    3 - ඇත ඇත.... ගෙදර ඉස්සරහා පෝටිකෝ එක හැදුවේම මගේ කාර් එකට කියලයි..... :P:)

    සති අන්ත පාවිච්චියට නම් හයිබ්‍රිඩ් ගැනීම තේරුමක් නැත. :no:
    හැච්බැක් එකක් වඩා සුදුසු යැයි සිතේ. (ist, Vitz, Passo, Belta 1000CC එකද හොඳ යැයි සිතේ.)
    අතින් අත මාරු නොවූ වාහනයක් ගත්තා නම් වඩා හොඳය. විකුණගන්න නැත්තම් දස වදයක් විඳින්න වෙන්නේ. රීකන්ඩිශන් එකකට යනවා නම් ඉතා සුදුසුය. ඉන්දියන් ගන්නවා නම් බ්‍රෑන්ඩ් නිව්ම ගනින්. Used නම් ගන්න එපෝ.... :angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එකද අර වහලේ ගැන ඇහුවේ.......? ඇඩෙනවා...... එහෙනං අර නවම් මාවතේ & ඔය කොළඹ කාර් පාක් වල ගිනි කට්ට අව්වේ තියෙන හයිබ්‍රිඩ් සොරි තමා......

    දන්නේ නෑ. :no:
    කියන කතාවක් කීවේ. ඇත්තද දන්නේ නෑ. (කියපු එකා ප්‍රියස් පදින එකෙක් සෑහෙන කාලෙක ඉඳං)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සති අන්ත පාවිච්චියට නම් හයිබ්‍රිඩ් ගැනීම තේරුමක් නැත. :no:
    හැච්බැක් එකක් වඩා සුදුසු යැයි සිතේ. (ist, Vitz, Passo, Belta 1000CC එකද හොඳ යැයි සිතේ.)
    අතින් අත මාරු නොවූ වාහනයක් ගත්තා නම් වඩා හොඳය. විකුණගන්න නැත්තම් දස වදයක් විඳින්න වෙන්නේ. රීකන්ඩිශන් එකකට යනවා නම් ඉතා සුදුසුය. ඉන්දියන් ගන්නවා නම් බ්‍රෑන්ඩ් නිව්ම ගනින්. Used නම් ගන්න එපෝ.... :angry:

    මට ඉන්දියන් අරහං ය...... නිකං කවුරුහරි දුන්නොතින් ඇරෙන්න ගන්නේ නම් නෑ........

    ist, Vitz දෙක ගැන තාම මනාපේ හයිබ්‍රිඩ් නොවෙන එව්වයින්.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහ්හ් ඩබලම පොඩ්ඩක් උඹලගේ අදහස් කියපල්ලා මේකට.....

    දැනට ගෙවන ලයිෆ් ස්ටයිල් එකේ හැටියට මම වාහනයක් ගත්තත් ඕක පාවිච්චි වෙන්නේ සති අන්තයේ එහෙ මෙහෙ යන්න විතරයි..... ඉතින් මට හයිබ්‍රිඩ් එකක් ගන්න එක ඉන්ධන අතින් වාසි වුනාට වැඩි කාලයක් නිකන් තියන නිසා වාහනේ බැටරියට එකෙන් අවුලක් වෙනවද......? මම අහන්නේ නිකන්ම බැහැලා යනවා & එහෙම බැහැලා ගිහින් බැටරිය සවුත්තු වෙයිද......?

    :sorry: මගේ නම් අදහස..... ගොඩක් දුවන්නේ නැත්නම්.... වාහනේකට මේ කාලේ යට කරන්න එපා සල්ලි....... :yes:

    ඒ සල්ලි ටික FD එකක් දාලා..... එන පොලියෙන්.... රෙන්ට් එකට වාහනයක් අරන් (වාහනේ ඕනා වෙලාවට)... යන්න තියෙන ගමන් ටික ගියත් පාඩු නෑ.... හයිබ්‍රිඩ් එකකට..... ඉන්ෂුවරන්ස් එකම 60ක් විතර වෙනවා බං....... අපි ගස් වලින් කඩන සල්ලි යෑ....... :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දන්නේ නෑ. :no:
    කියන කතාවක් කීවේ. ඇත්තද දන්නේ නෑ. (කියපු එකා ප්‍රියස් පදින එකෙක් සෑහෙන කාලෙක ඉඳං)

    අනික ජපානේ වගේ නෙවෙයිනේ මෙහෙ අව්වත්........ :no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    40 max. 37-38 nam honda

    4.1M වෙනකොට අර මම කියපු Axio Hybrid එක ගන්න පුළුවන් Almost brand new. (මෙහෙට ගෙනාවේ ඔක්ශන් එකෙන් බ්‍රෑන්ඩ් නිව් අරගෙන 18Kms දුවලා මයිලේජ් එක වෙනස් කරවලා. එතකොට used වාහනයක් වෙනවා නේ :lol:) හැබැයි ඇතුලේ කිසි දෙයක් නෑ. කාපට්වත් නෑ. ඒත් බ්‍රෑන්ඩ්නිව් වාහනේ. 0 මයිලේජ් වගේ නේ ඉතිං. 4.0M යන්න පුළුවන් නම් හිතලා බලපං දෙපාරක් කොට මොඩල් එකකට යනවද දිග එකක් ගන්නවද කියලා :nerd:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    dan raththaran kiyana widiyata 36ta allion ekak aran april weddi 30-32 kittuwata bahi lu :baffled:
    ithin ehema baluwama kokath ekai ne :oo:

    අනේ මන්දා බං....... ජපනා ඇන්ටික් වලට තියාගෙන ඉන්න වාහනත් මෙහෙ තාම ඩිමාන්ඩ් එකේ මොනවා වෙයිද කියල......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :sorry: මගේ නම් අදහස..... ගොඩක් දුවන්නේ නැත්නම්.... වාහනේකට මේ කාලේ යට කරන්න එපා සල්ලි....... :yes:

    ඒ සල්ලි ටික FD එකක් දාලා..... එන පොලියෙන්.... රෙන්ට් එකට වාහනයක් අරන් (වාහනේ ඕනා වෙලාවට)... යන්න තියෙන ගමන් ටික ගියත් පාඩු නෑ.... හයිබ්‍රිඩ් එකකට..... ඉන්ෂුවරන්ස් එකම 60ක් විතර වෙනවා බං....... අපි ගස් වලින් කඩන සල්ලි යෑ....... :dull:

    මේ කමෙන්ට් එක තමා මගේ හිතට ඉස්සෙල්ලම ආවේ. :)

    ලබ්බා කියන කතාව සහතික ඇත්ත. :yes:

    ඒත් ඕක ගන්න හිතුනොත් ගන්නම ඕනේ. :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :sorry: මගේ නම් අදහස..... ගොඩක් දුවන්නේ නැත්නම්.... වාහනේකට මේ කාලේ යට කරන්න එපා සල්ලි....... :yes:

    ඒ සල්ලි ටික FD එකක් දාලා..... එන පොලියෙන්.... රෙන්ට් එකට වාහනයක් අරන් (වාහනේ ඕනා වෙලාවට)... යන්න තියෙන ගමන් ටික ගියත් පාඩු නෑ.... හයිබ්‍රිඩ් එකකට..... ඉන්ෂුවරන්ස් එකම 60ක් විතර වෙනවා බං....... අපි ගස් වලින් කඩන සල්ලි යෑ....... :dull:

    :yes::yes::yes::yes::yes: ඒ කතාවත් ඇත්ත බං........ ඒත් වාහනේක අවශ්යතවෙත් තදින්ම තියෙනවා....... :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට ඉන්දියන් අරහං ය...... නිකං කවුරුහරි දුන්නොතින් ඇරෙන්න ගන්නේ නම් නෑ........

    ist, Vitz දෙක ගැන තාම මනාපේ හයිබ්‍රිඩ් නොවෙන එව්වයින්.......

    ist Vitz :love::love::love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ කමෙන්ට් එක තමා මගේ හිතට ඉස්සෙල්ලම ආවේ. :)

    ලබ්බා කියන කතාව සහතික ඇත්ත. :yes:

    ඒත් ඕක ගන්න හිතුනොත් ගන්නම ඕනේ. :sorry:

    ඔව් බං.... අවන්කෙටම.......

    පෙරේදා මාතර යන්න ගිහිල්ලත් ඔය ප්‍රශ්නේ සැහෙන්න වද දුන්නා...... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    IST එකෙත් මේක තමා මම කැමතිම.......

    de5d1ef2-c72f-42e9-a620-b7446870a629.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::yes::yes::yes::yes: ඒ කතාවත් ඇත්ත බං........ ඒත් වාහනේක අවශ්යතවෙත් තදින්ම තියෙනවා....... :(

    පොඩි එක්කෙනෙක් ඉන්නකොට විශේෂයෙන්ම. කොයි වෙලේද කියන්න බෑ අවශ්‍යතා එන්න්. :yes: