මුන්ගෙ ඇස් පේන්නෙ නෑනේ.. දැන් ඉතින් පනිනවා අර බතල ඇන්ටි පැනලා අතරමග හිරවෙලා ඉන්න ලිඳට...
දෙන්න එක්කම වතුරට වැටෙයි එතකොට..![]()


උඹ හිතුවද මම අරක කිව්වේ එක නොදැකයි කියලා...... 
උඹ අර කියපු දේ හරියට නොකියලා තියෙන හින්දයි මම 
කිව්වේ........ අරක නොදක්කනම් මම ටිපර් එකක් ඉමැජින් කරගනිවිද මලයෝ.......?










