EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මුන්ගෙ ඇස් පේන්නෙ නෑනේ.. දැන් ඉතින් පනිනවා අර බතල ඇන්ටි පැනලා අතරමග හිරවෙලා ඉන්න ලිඳට...:lol::lol::lol:

    දෙන්න එක්කම වතුරට වැටෙයි එතකොට..:yes:

    :no::no::no: උඹ හිතුවද මම අරක කිව්වේ එක නොදැකයි කියලා...... :rolleyes::rolleyes: උඹ අර කියපු දේ හරියට නොකියලා තියෙන හින්දයි මම :eek::eek: කිව්වේ........

    අරක නොදක්කනම් මම ටිපර් එකක් ඉමැජින් කරගනිවිද මලයෝ.......? :rolleyes::rolleyes::rolleyes::lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙහෙම ගොනෙක්.. අනේ අර කිං අයියගේ රිප්ලයි එක හයිලයිට් කරල බලනවකෝ..:growl:

    ත්‍රීවීල්?

    ඔය ඩොටේ ත්‍රිවිල් ගණන් ගන්නේ බර වාහන හැටියටද......... සයිස් එකේ හැටියට ඉමැජින් කරහන්කෝ වදේ....... :lol:

    ටිපර් තමා එහෙනම් :P

    බලාපිය කියවලා.......
     
    kingdewi

    Well-known member
  • ඇයි හතිලව්වේ ඕක හයිලයිට් කරලා බැලූ..:lol:

    ඕක තමා පරිස්සම් කරන වාහනේ...!!!:lol:

    සෑහෙන කාලෙකින් දුටු ගැඹුරුම ලිඳකි.:lol::lol:

    මෙහෙම ගොනෙක්.. අනේ අර කිං අයියගේ රිප්ලයි එක හයිලයිට් කරල බලනවකෝ..:growl:

    :no::no::no: උඹ හිතුවද මම අරක කිව්වේ එක නොදැකයි කියලා...... :rolleyes::rolleyes: උඹ අර කියපු දේ හරියට නොකියලා තියෙන හින්දයි මම :eek::eek: කිව්වේ........

    අරක නොදක්කනම් මම ටිපර් එකක් ඉමැජින් කරගනිවිද මලයෝ.......? :rolleyes::rolleyes::rolleyes::lol::lol::lol:

    බලාපිය කියවලා.......

    graphics-laughing-590695.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ah ela mama hituwa uba muwa ganakata ganna kiyala. mama hoyannam.
    මම හිතන්නේ ඔය අර ඇමසියා.....
    ඇමසියා ගේ තව ෆේක් දැනට ඇක්ටිව් මෙන්න මේව මට දැනෙන විදියට...
    Greens, Naruto7, ameisin, Best1234, rockeyboy, Upcountry....

    ඔය ඇමසින් කියන එකා හම්බයෙක් ලු! නම අසීන් ලු! ගෑනි ගේ නම අමානි ලු! ඒ දෙක එකතු කරල ඇමසින් හදල තියනව ලු!
     
    kingdewi

    Well-known member
  • මම හිතන්නේ ඔය අර ඇමසියා.....
    ඇමසියා ගේ තව ෆේක් දැනට ඇක්ටිව් මෙන්න මේව මට දැනෙන විදියට...
    Greens, Naruto7, ameisin, Best1234, rockeyboy, Upcountry....

    ඔය ඇමසින් කියන එකා හම්බයෙක් ලු! නම අසීන් ලු! ගෑනි ගේ නම අමානි ලු! ඒ දෙක එකතු කරල ඇමසින් හදල තියනව ලු!

    :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම හිතන්නේ ඔය අර ඇමසියා.....
    ඇමසියා ගේ තව ෆේක් දැනට ඇක්ටිව් මෙන්න මේව මට දැනෙන විදියට...
    Greens, Naruto7, ameisin, Best1234, rockeyboy, Upcountry....

    ඔය ඇමසින් කියන එකා හම්බයෙක් ලු! නම අසීන් ලු! ගෑනි ගේ නම අමානි ලු! ඒ දෙක එකතු කරල ඇමසින් හදල තියනව ලු!

    ඕකුන්ගෙ මෝඩ ආතල් වලට උත්තර දෙන්න යන්න එපා කිඹුලයියේ.. උන් චූන් වෙනවා විතරයි..

    මානසික අසහනය තියෙන්නේ..

    ඔන්ලයින් ෆෝරම් නිසා එක දෙයක් පැහැදිලිව පේනවා. අපිට හැංගිලා කොච්චර මොලේ කුරුවල් වෙච්ච එවුන් ඉන්නවද කියල අපි අතරම.:dull: