අපෝ ඔන තරම් ඉන්නවා..
මට නම් ඔය පටල වැඩක් නැ,මම නම් බලන්නෙ උගත්කමයි චරිතයයි විතරයි
පාරේ අරන් යන්න පුළුවන් පෙනුමක් තිබ්බාම ඇති,රූපසුන්දරියෝ ඔනෙත් නැ...
අනිවා සහෝ.. 
අපේ උන් හැබැයි ලව් කරන්න හොයන්නෙ ලස්සන කෙල්ලෙක්..
සෙක්ස් කරන්න හොයන්නෙ සුපිරි බොඩියක්..
ඔය ඔක්කොම කරලා කසාඳ බඳින්න හොයන්නෙ කන්යාවියක්..

අපේ උන් හැබැයි ලව් කරන්න හොයන්නෙ ලස්සන කෙල්ලෙක්..
සෙක්ස් කරන්න හොයන්නෙ සුපිරි බොඩියක්..
ඔය ඔක්කොම කරලා කසාඳ බඳින්න හොයන්නෙ කන්යාවියක්..

අපෝ ඔන තරම් ඉන්නවා.. 

....