marry karanna honda kellek

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    :cool: අපෝ ඔන තරම් ඉන්නවා..

    මට නම් ඔය පටල වැඩක් නැ,මම නම් බලන්නෙ උගත්කමයි චරිතයයි විතරයි :yes:
    පාරේ අරන් යන්න පුළුවන් පෙනුමක් තිබ්බාම ඇති,රූපසුන්දරියෝ ඔනෙත් නැ...

    අනිවා සහෝ.. :yes:
    අපේ උන් හැබැයි ලව් කරන්න හොයන්නෙ ලස්සන කෙල්ලෙක්..
    සෙක්ස් කරන්න හොයන්නෙ සුපිරි බොඩියක්..
    ඔය ඔක්කොම කරලා කසාඳ බඳින්න හොයන්නෙ කන්‍යාවියක්..
    :lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,689
    113
    Mahanuwara

    ලංකාවේ ඉන්න සමහරක් පිරිමින්ගේ තියන ජඩ මානසිකත්වය තමා ඔක,මම ඔය වගේ හාල්පාරුවෝ එක්ක ආශ්‍රය කරලා තියනවා,එහෙම උන්ට හැබැයි සාර්ථක පවුල් ජිවිතයක් නැ,මම එක දවසක් ඔහොම එකෙකුට කනේ ඇඟිලි ගහගන්න කතා කලා :lol:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචංලා මට මේ මාසෙ අග 27 ලබනව. මම කෙල්ලෝ දෙකකට ට්‍රයි කරල එකක් වත් සෙට් උනේ නෑ මම ඒව ගැන ත්‍රෙඩ් හිටන් දාල තියෙනවනේ. මම හිතන් ඉන්නේ ලබන අවුරුද්දේ මැරි කරන්න. ගෙදරට හොයන්න කියල තියෙන්නේ. පහුගිය කේස් නිසා මට අලුතින් කෙල්ලෝ පස්සෙ යන්න එපා උනා.

    මම අනිවාර්යෙන්න බැන්දොත් බඳින්නේ‍ ජොබ් එකක් කරන කෙල්ලෙක්. ඒ කෙල්ලට කියල හම්බ කරගන්න නෙමේ. මම දැකල තියෙනව ගොඩක් ගෙදරට වෙලා ඉන්න වයිෆ්ල ටිකක් අවුල් වගේ :baffled::oo:

    මම හිතන් ඉන්නේ මේ ලිස්ට් එක මෙයින් මොන වගේ ජොබක් කරන කෙල්ලෙක් හොඳ වෙයිද හොඳ පවුල් ජීවීතයක් ගත කරන්න.

    01 school teacher

    02 banker

    03 nurse

    04 AG office worker

    05 lowyer

    මගේ ජොබත් එක්ක ඕව තමයි හොයන්න පුලුන්. ඔයිට එහා බෑ :no::dull:

    උබල බඳිනව නම් ඔය පස් දෙනාගෙන් කාවද තෝරගන්නේ ? හේතුවත් එක්කම රිප්ලයි එකක් දාන්න. ලොකු උදව්වක් :rofl::cool::)

    ඔය ජොබ් සේරම හොදයි. ජොබ් එක විතරක් බලන්න එපා. අපිට කසාද බදින්න කලින් පෙනුන ඒවා නෙමේ බැදලා මාස 6කින් පේන්නේ. කසාද ජිවීතයක් ගැන දැනගන්නනම් බදින්නම ඕනේ මචන්. ජීවිතේ සිතුම් පැතුම් සියල්ල වෙනස් වෙනවා. ඒ ගැන බැදපු නැති එකෙක්ට කියනවා තියා හිතාගන්නවත් බෑ.

    ඕනෑම බැදපු කොල්ලෙක් මම කියපු දේ 100ට 100ක් අනුමත කරයි

    බොරුවට "ප්‍රපෝසල් මැරේජ්" වලට බය වෙන්න එපා. ඒක ඉතාමත් හොද ඔප්ශන් එකක්.
    හැබැයි,

    නිකන් බොරුවට පොත්තේ පාටට බදින්න එපා. ඔය හුගක් උන් කියනවනේ කෙල්ලගේ ගතිගුන හොදනම් ඒ අති කියල. ඒ බන් මිදි තිත්ත නරි කියන කතා. ඔය ඉන්න කෙල්ලන්ගෙන් බහුතරයක් හොදයි මචන්. අපේ රටවල ගෑනු පෙනුමෙන් ලෝකෙන්ම කුජීත උන් උනාට ලංකාවේ බහුතරයක් කෙල්ලෝ රත්තරං කෙල්ලෝ. අර වටේ යන 0.001% විතර වේසියෝ තමා හැම එකාටම පේන්නේ. උන් තමා සමාජේ නියෝජනේ කරන්නේ.

    ප්‍රපෝසල් වලින් බදිනකොට මේවා බලපන්
    මම මේ කියන්නේ උබ ඉන්න මට්ටම සලකල හොදේ, හොද පව්ලක කෙල්ලෙක් එහෙම ලේසියෙන් දෙන්නේ නෑනේ

    1.අම්මා තාත්තා - හොද පර්සනලිටියක් තියෙන හොද වැදගත් මිනිස්සුද බලපන්. අම්මා 70 80 දශකයේ කප් ගහපු බඩුවක් නම් දුව සේප්පුවේ දැම්මත් යතුරු හිලෙන් හරි අල්ලනවා වෙන එකෙක්ට

    2. අනිවාරෙන්ම අනිවාරෙන්ම අනිවාරෙන්ම කෙල්ල උබේ මට්ටමට හෝ ඊට උගත්ද බලපන්. ඔය ගොන් හුට්ටියෝ බැදගත්තහම ඕකුන් එක්ක ජීවත් වෙන්න ගිහාම වහකන්න හිතෙනවා

    3. යමක් කමක් තියෙනවද බලපන් (උබේ මට්ටමට සාපේක්ශව ), කිව්වට තරහ වෙන්න එපා මචන් සැප දෙන්න ඕනේ සැප වින්ද් කෙල්ලෙක්ට (ඔය කාට උනත් බැදලා ටිකක් කල් යද්දි තමන් කව්ද කියල අමතක වෙනව, ඒ නිසා උබ පට්ට කැපකිරීමක් කරලා ලින් පතුලෙන් කෙල්ලෙක් උස්සන් ආවත් වැඩක් නෑ ).

    4. බැන්දට පස්සේ කෙල්ලගේ පැත්තෙන් කෙල්ලගේ පවුල් පසුබිමෙන් උබට කොච්චර හයියක් එනවද බලපන්. ජීවිතේට ඕනේ ඉදිරියට යන්න සවිමත් සහකාරියක් මිසක්, කෙල්ලගේ නංගිලා ටික බන්දලා දෙන්න දෑවැද්ද එකතු කරන, ගෑනිගේ සංහතිය ගොඩදාන්න උත්තරීතර බෑනෙක් වෙන එක නෙමේ

    මේ කියපුවා කැමැතිනම් පිලිගනින් නැත්නම් අත ඇරල දාපන්. තීරනය ගද්දි ටිකක් ආත්මාර්තකාමී වෙයන්, උබ යශෝදරා දේවී ගෙනාවත් බැදලා මාස 6ක් 7ක් යද්දි ඔය ඉන්න ගෑනු නෙමේ ඉන්නේ. උන් ඊට පස්සේ උබේ මට්ටමට ඇවිලා ඒ මට්ටමෙන් උබව ටෝක් කරන්නේ. පට්ට හිගන්නියක් බැන්දත් එච්චරයි. මේවා බැදපු නැති උන්ගෙන් නෙමේ බැදපු උන්ගෙන් අහපන් මම කියන කතාවට උන් සාක්ශි දරයි.

    ප්‍රපෝසල් එකකින් බදින්න කලින් තීරනේ ගද්දි අනේ පව් කියල කිසිම කැපකිරීමක් කරන්න එපා කෙල්ල වෙනුවෙන්, සත පහක වැඩක් නෑ. උන්ට ඕවා මතක හිටින්නේ නෑ. අනිත් එක බැන්දට ඔපස්සේ ඉතුරු කරගනින් ඒ කැපකිරීම්. මොකද අම්බානක කැපකිරීම් කරන්න වෙනවා. බැන්දට පස්සේ ගෑනිට රැජිනකට වගේ සලකපන්

    මම අර ඉහත කිව්ව කාරනා 4 සම්පූර්න පව්ලක එහෙමත් කලාතුරකින් විතරයි අප්සෙට් කෙල්ලෙක් ඉන්නේ. අපි හිතුවොත් ලංකාවේ උබට සාපේක්ශව හොදයි කියන කෙල්ලෝ X සංඛ්‍යාවක් ඉන්නවා කියල.ඒකෙන් 75%කට වඩා ප්‍රපෝසල් වලින් බදින්න ඉන්නේ. හොද රත්තරං කෙල්ලෝ ඉන්නවා අම්මා තාත්තා යටතේ හැදිච්ච උස්මහත් උනාම ඒ මිනිස්සුන්ගේ නම්බුව ආරක්ශා වෙන්න කසාදෙත් කරගන්න කැමති අය. හැබැයි එහෙම කෙල්ලෝ "හුගාක්" ඉන්නේ ආරක්ශා කරගන්න නම්බුවක් තියෙන තැන්වල

    කූඩැල්ලෝ කොට්ටේ තියන්න බෑ. ඕකුන් බැදලා හදන්නත් බෑ. වෙනස් වෙයි කියල හිතුවට වෙනස් වෙන්නේ නෑ. ඒ නිසා සියල්ල හොයල බලල තරමක් ආත්මාර්තකාමීව හිතලා තීරනයක් ගනින්. උබේ ස්ටේටස් වලින් උපරිම ප්‍රයෝජන ගනින්. කවදාවත් පසු තැවෙන්නේ නැති වෙන්න උපරිමමමමමම ප්‍රයෝජන ගනින් මේ වෙලාවේ

    ප්‍රපෝසල් වලට බයවෙන්න එපා. උබ කොලොන්නාවේ මුඩුක්කුවකින් ප්‍රපෝසල් එකක් ඇවිත් බැන්දත් යාලුවෙලා බැන්දත් දෙකම එකයි, ඒ නිසා හොයල බලල ප්‍රපෝසල් එකකින් බැදපන්. හොද කෙල්ලෝ "බහුතරක්" ඉන්නේ ප්‍රපෝසල් වල.

    අනික යාලු වෙලා බදිද්දි ටෝක් කරන කාලේ පොඩ්ඩක් උබට කුජීත වෙන්න වෙනවා, උබට කෙල්ලගේ මුලු ප්‍රොෆයිල් එකම බලන්න වෙන්නේ නෑ. ඒත් ප්‍රපෝසල් එකකදි ආච්චිගේ සීයගේ ඉදන් අද්‍යාපන ආර්තික සේරම මගුල් බලාගන්න පුලුවන් තීරනයක් ගන්න කලින්. "කොල්ලෙක්ගේ" පැත්තට ඒක ලොකු වාසියක්. "කෙල්ලෙක්ගේ පැත්තට" කෙල්ලට යමක් කමක් නැත්නම් යම් යම් අඩු පාඩු තියෙනවනම් මොකෙක් හරි එක්ක යාලු වෙලා බදින එක තමා වාසිම.

    ඔය අව් රුදු 18-23 කාලේ උඩදාන් උන්නට ඕවා "හරිහමන් කොල්ලෙක්ට" දීගන්න ලේසි නෑ. කෙල්ලන්ටත් ඕවා තේරෙන්නේ පහුවෙනකොට. ලංකාවේ එල කෙල්ලෝ ඉන්නවා ඕනේ තරම්. ඒත් එල කොල්ලෝ නෑ ඉන්න තරමක් ඉන්නේ එල හරක්:lol::lol:

    මම- ප්‍රපෝසල් මාකට් කරන්නේ මමත් ප්‍රපෝසල් වලින් බැදල එහෙම නෙමේ. මම බැන්දේ මගේ හොදම යාලුවෙක්ව. ඒත් ජීවිතේ දැක්ක දේයි කිව්වේ

    පිලිගන්න අය පිලිගන්න, නැති අය බනින්න. කොහොම උනත් මම කිව්ව මේ කතාව තේරෙන්න එක්කෝ බැදපු එකෙක් වෙන්න ඕනේ නැත්නම් 30 වත් පැන්න එකෙක් වෙන්න ඕනේ. කිරිකජු කාලේ ලමා මනසේ තාම සුජීව ප්‍රසන්නාරච්චිල ජීවත් වෙන උන්ටනම් රිදිල බනී:lol::lol:

    PS- ඒ වගේම වටේටම ඇරලා ගෑනුන්ගේ කන්‍යා පටලේ හොයන තරම් අලු ගුත්තේරුවෝ වෙන මේ ලෝකේ නෑ. අනික දැන් ඉන්න කෙල්ලොත් බුද්දිමත් උන් කැම්පස් යන කාලේ ක්ලාස් යන කාලේ හෝල් ගානේ බීච් ගානේ පදුරු ගානේ රිංගලා අනික් සේරම කරගන්නවා ඕක කඩාගන්නේ නැතුව. කටේ සෙල්ලම්, තනේ සෙල්ලම් ගලේ සෙල්ලම් සේරම පැනගන්නවා ඕක කඩාගන්නේ නැතුව. එහෙමනම් තන් දෙකවත් මිරිකපු නැති කෙල්ලෙක් ඔයා ගනින්. ඒකට ඉතින් ශුවර්ම ක්‍රමේ (මම මේ කිව්වේ 100ට 100ක් ශුවර් විදිහ, නැතුව එහෙම කෙල්ලෝ නෑ කියල නෙමේ ) රිජ්වේ ආර්යා ලමා රෝහලට ගිහින් අද ඉපදිච්ච කෙල්ලෙක් අරන් ඒකි ලොකු වෙනකම් කාමරේක දාන් ඉදල බැදපන්

    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,689
    113
    Mahanuwara
    රත්තරං;17473600 said:
    නිකන් බොරුවට පොත්තේ පාටට බදින්න එපා......ඔය ඉන්න කෙල්ලන්ගෙන් බහුතරයක් හොදයි මචන්.......ලංකාවේ බහුතරයක් කෙල්ලෝ රත්තරං කෙල්ලෝ. අර වටේ යන 0.001% විතර වේසියෝ තමා හැම එකාටම පේන්නේ. උන් තමා සමාජේ නියෝජනේ කරන්නේ

    :yes:

    ඇත්ත,ඉතිරි ටික පස්සෙ කියවලා ඔලුව වනන්නම රත්තරං මහත්තයෝ,දැන් ටවුමට දුවලා එන්න තියනවා :D....

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164

    hoda wadagath idea tikak bn:D:D:D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ බඳින්නේ අපි කැමති ජොබ් එකක් කරන කෙල්ලෙක්වද නැත්නම් උඹ කැමති ජොබ් එකක් කරන කෙල්ලෙක්වද ? ඉස්සෙල්ලා උඹට ඕනේ මොනවද කියලා තේරුම් ගනින්... එලකිරි එකේ ත්‍රෙඩ් දාලා බඳින්නේ කවුද කියලා අහනවනම් උඹ තාමා කසාදයක් කරගන්න සුදුසු තත්වෙක නෑ...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒ වගේම වටේටම ඇරලා ගෑනුන්ගේ කන්‍යා පටලේ හොයන තරම් අලු ගුත්තේරුවෝ වෙන මේ ලෝකේ නෑ. අනික දැන් ඉන්න කෙල්ලොත් බුද්දිමත් උන් කැම්පස් යන කාලේ ක්ලාස් යන කාලේ හෝල් ගානේ බීච් ගානේ පදුරු ගානේ රිංගලා අනික් සේරම කරගන්නවා ඕක කඩාගන්නේ නැතුව. කටේ සෙල්ලම්, තනේ සෙල්ලම් ගලේ සෙල්ලම් සේරම පැනගන්නවා ඕක කඩාගන්නේ නැතුව. එහෙමනම් තන් දෙකවත් මිරිකපු නැති කෙල්ලෙක් ඔයා ගනින්. ඒකට ඉතින් ශුවර්ම ක්‍රමේ (මම මේ කිව්වේ 100ට 100ක් ශුවර් විදිහ, නැතුව එහෙම කෙල්ලෝ නෑ කියල නෙමේ ) රිජ්වේ ආර්යා ලමා රෝහලට ගිහින් අද ඉපදිච්ච කෙල්ලෙක් අරන් ඒකි ලොකු වෙනකම් කාමරේක දාන් ඉදල බැදපන්:lol::lol:

    ඒ වගෙම. උබත් උංගි බබෙක් වගේ හොද පුතෙක් නම් මේවත් දැනගනින්

    ඔය අපේ කට්ටිය වටේ යන බඩු දිහා බලලා උන් එක්ක ඉදලා ලංකාවේ කෙල්ලන්ගෙන් 95% පෙට්ටිය කඩාගන්නව කිව්වට, ඇත්ත කතාව කෙල්ලෝ 75%කත් වඩා වර්ජින් - බදිනකම් හෝ පැහැදිලි අනාගත සහකරුවා මගින් කන්‍යාභාවය නැති වෙනකන්ම. වටේ යන බඩු දිහා බලලා ලංකාවේ කෙල්ලෝ අවතක්සේරු කරන්න එපා. හැම එකාටම පේන්නේ අර ඉතාමත් සුලු පිරිසක් වෙච්ච වටේ යන බඩු ටික, මොකෝ අපේ උනුත් කන්‍යා භාවය හොයන්නේ මිස් කෝල් ගහලා සෙට් කරගත්ත, බස් එකේදි ටෝක් කරලා සෙට් කරගත්ත, මග තොටේ ටෝක් කරලා සෙට් කරගත්ත කෙල්ලන්ගෙනේ, :lol::lol::lol: පේමන්ට් වල විකුනන ඒවයි ශෝරූම් වල බඩුයි සන්සන්දනේ කරන්න බෑ. ඒ වගේම ඔය කෙල්ලෝ ගහනවා නේද බයිලයක් සමහරුන්ට උපතින්ම කන්‍යා භාවය නෑ කියල. ඩොකාලත් ඕක මාකට් කරන්නේ හෝ ගාල. ඔව් නෑ තමා හැබැයි ඒ සුලබ කේස් එකක් නෙමේ දුලබ කේස් එකක් ඔය කියන තරම් පසන්ටේජ් එකක් නෑ නැති කෙල්ලන්ගේ. ඒක උන්ගේ ගැලවීමට කියන දෙයක්.මොකද කෙල්ලෙක්ට ඕක කියන්න වෙන්නෙත් එක කොල්ලෙක්ට එකම එක පාරක්, කොල්ලෙක්ට අහන්න වෙන්නෙත් එක කෙල්ලෙක්ගෙන් එකම එක පාරක්. ඕකුන් ඔය පැහැදිලි බොරුව කියල බේරෙනවා කන්‍යාභාවය නැතිකරගත්ත උන්ගෙන් 99.9999999999%ක් ම

    ඇත්තටම කෙල්ලගේ කන්‍යා භාවය තිබිල නැද්ද මේක බ්‍රෑන්ඩ් නිව්ද කියල හොයන්න තව ක්‍රම තියෙනවා ඔය ලේ පැල්ලම ඇරුනහම. ඒවා ඕනේ නෑ:P:P
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    උඹ බඳින්නේ අපි කැමති ජොබ් එකක් කරන කෙල්ලෙක්වද නැත්නම් උඹ කැමති ජොබ් එකක් කරන කෙල්ලෙක්වද ? ඉස්සෙල්ලා උඹට ඕනේ මොනවද කියලා තේරුම් ගනින්... එලකිරි එකේ ත්‍රෙඩ් දාලා බඳින්නේ කවුද කියලා අහනවනම් උඹ තාමා කසාදයක් කරගන්න සුදුසු තත්වෙක නෑ...

    :rolleyes::rolleyes::rolleyes: එකෙන්ම මට කියන්න හිතුනේ මේක තමයි......
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    රත්තරං;17473600 said:

    ඔය ජොබ් සේරම හොදයි. ජොබ් එක විතරක් බලන්න එපා. අපිට කසාද බදින්න කලින් පෙනුන ඒවා නෙමේ බැදලා මාස 6කින් පේන්නේ. කසාද ජිවීතයක් ගැන දැනගන්නනම් බදින්නම ඕනේ මචන්. ජීවිතේ සිතුම් පැතුම් සියල්ල වෙනස් වෙනවා. ඒ ගැන බැදපු නැති එකෙක්ට කියනවා තියා හිතාගන්නවත් බෑ.

    ...........................

    thanx machan උබ පොයින්ට් එකට කතා කරල තියෙනව. මමත් එහෙමයි මචං. ලොකු පවුල් බරක් තියෙන කෙල්ලෙක් නම් කෙල්ල‍ කොච්චර හොඳ උනත් මම බඳින්නෑ. අනිවාර්යෙන්ම එයා පිළිවෙලට අඳින, පිළිවෙලට වෙලාවට වැඩ කරල පිරිසිදු කෙනෙක් වෙන්න ඕන. අපිලිවෙල අයට මම ආස නෑ. අනික මගේ ෆෑමිලි එකට ගැලපෙන්න ඕන. හොඳ පවුල් පසුබිමක් සහ අධ්‍යාපනික මට්ටමක් තියෙන්න ඕන.

    මම තීරණය කලා ටීචර් කෙනෙක්ව බඳින්න. මගේ පවුලේ ව්‍යාපාර වගයක් තියෙනව. මම බැංදම කීපයක් මට දෙනව කියල තියෙන්නේ. දවල්ට වැඩ ඇරෙන නිසා එයාට ඒව සහ ගෙදර වැඩ ගැන හොයාබලන්න පුලුවන් එකත් ලොකු දෙයක්. බෑන්කින් කරන අයටත් කැමතියි ඒත් එයාලට සෙනසුරාදත් වැඩ නිසා හරියන්නෑ.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,363
    14,193
    113
    රත්තරං;17473600 said:

    ඔය ජොබ් සේරම හොදයි. ජොබ් එක විතරක් බලන්න එපා. අපිට කසාද බදින්න කලින් පෙනුන ඒවා නෙමේ බැදලා මාස 6කින් පේන්නේ. කසාද ජිවීතයක් ගැන දැනගන්නනම් බදින්නම ඕනේ මචන්. ජීවිතේ සිතුම් පැතුම් සියල්ල වෙනස් වෙනවා. ඒ ගැන බැදපු නැති එකෙක්ට කියනවා තියා හිතාගන්නවත් බෑ.

    ඕනෑම බැදපු කොල්ලෙක් මම කියපු දේ 100ට 100ක් අනුමත කරයි

    බොරුවට "ප්‍රපෝසල් මැරේජ්" වලට බය වෙන්න එපා. ඒක ඉතාමත් හොද ඔප්ශන් එකක්.
    හැබැයි,

    නිකන් බොරුවට පොත්තේ පාටට බදින්න එපා. ඔය හුගක් උන් කියනවනේ කෙල්ලගේ ගතිගුන හොදනම් ඒ අති කියල. ඒ බන් මිදි තිත්ත නරි කියන කතා. ඔය ඉන්න කෙල්ලන්ගෙන් බහුතරයක් හොදයි මචන්. අපේ රටවල ගෑනු පෙනුමෙන් ලෝකෙන්ම කුජීත උන් උනාට ලංකාවේ බහුතරයක් කෙල්ලෝ රත්තරං කෙල්ලෝ. අර වටේ යන 0.001% විතර වේසියෝ තමා හැම එකාටම පේන්නේ. උන් තමා සමාජේ නියෝජනේ කරන්නේ.

    ප්‍රපෝසල් වලින් බදිනකොට මේවා බලපන්
    මම මේ කියන්නේ උබ ඉන්න මට්ටම සලකල හොදේ, හොද පව්ලක කෙල්ලෙක් එහෙම ලේසියෙන් දෙන්නේ නෑනේ

    1.අම්මා තාත්තා - හොද පර්සනලිටියක් තියෙන හොද වැදගත් මිනිස්සුද බලපන්. අම්මා 70 80 දශකයේ කප් ගහපු බඩුවක් නම් දුව සේප්පුවේ දැම්මත් යතුරු හිලෙන් හරි අල්ලනවා වෙන එකෙක්ට

    2. අනිවාරෙන්ම අනිවාරෙන්ම අනිවාරෙන්ම කෙල්ල උබේ මට්ටමට හෝ ඊට උගත්ද බලපන්. ඔය ගොන් හුට්ටියෝ බැදගත්තහම ඕකුන් එක්ක ජීවත් වෙන්න ගිහාම වහකන්න හිතෙනවා

    3. යමක් කමක් තියෙනවද බලපන් (උබේ මට්ටමට සාපේක්ශව ), කිව්වට තරහ වෙන්න එපා මචන් සැප දෙන්න ඕනේ සැප වින්ද් කෙල්ලෙක්ට (ඔය කාට උනත් බැදලා ටිකක් කල් යද්දි තමන් කව්ද කියල අමතක වෙනව, ඒ නිසා උබ පට්ට කැපකිරීමක් කරලා ලින් පතුලෙන් කෙල්ලෙක් උස්සන් ආවත් වැඩක් නෑ ).

    4. බැන්දට පස්සේ කෙල්ලගේ පැත්තෙන් කෙල්ලගේ පවුල් පසුබිමෙන් උබට කොච්චර හයියක් එනවද බලපන්. ජීවිතේට ඕනේ ඉදිරියට යන්න සවිමත් සහකාරියක් මිසක්, කෙල්ලගේ නංගිලා ටික බන්දලා දෙන්න දෑවැද්ද එකතු කරන, ගෑනිගේ සංහතිය ගොඩදාන්න උත්තරීතර බෑනෙක් වෙන එක නෙමේ

    මේ කියපුවා කැමැතිනම් පිලිගනින් නැත්නම් අත ඇරල දාපන්. තීරනය ගද්දි ටිකක් ආත්මාර්තකාමී වෙයන්, උබ යශෝදරා දේවී ගෙනාවත් බැදලා මාස 6ක් 7ක් යද්දි ඔය ඉන්න ගෑනු නෙමේ ඉන්නේ. උන් ඊට පස්සේ උබේ මට්ටමට ඇවිලා ඒ මට්ටමෙන් උබව ටෝක් කරන්නේ. පට්ට හිගන්නියක් බැන්දත් එච්චරයි. මේවා බැදපු නැති උන්ගෙන් නෙමේ බැදපු උන්ගෙන් අහපන් මම කියන කතාවට උන් සාක්ශි දරයි.

    ප්‍රපෝසල් එකකින් බදින්න කලින් තීරනේ ගද්දි අනේ පව් කියල කිසිම කැපකිරීමක් කරන්න එපා කෙල්ල වෙනුවෙන්, සත පහක වැඩක් නෑ. උන්ට ඕවා මතක හිටින්නේ නෑ. අනිත් එක බැන්දට ඔපස්සේ ඉතුරු කරගනින් ඒ කැපකිරීම්. මොකද අම්බානක කැපකිරීම් කරන්න වෙනවා. බැන්දට පස්සේ ගෑනිට රැජිනකට වගේ සලකපන්

    මම අර ඉහත කිව්ව කාරනා 4 සම්පූර්න පව්ලක එහෙමත් කලාතුරකින් විතරයි අප්සෙට් කෙල්ලෙක් ඉන්නේ. අපි හිතුවොත් ලංකාවේ උබට සාපේක්ශව හොදයි කියන කෙල්ලෝ X සංඛ්‍යාවක් ඉන්නවා කියල.ඒකෙන් 75%කට වඩා ප්‍රපෝසල් වලින් බදින්න ඉන්නේ. හොද රත්තරං කෙල්ලෝ ඉන්නවා අම්මා තාත්තා යටතේ හැදිච්ච උස්මහත් උනාම ඒ මිනිස්සුන්ගේ නම්බුව ආරක්ශා වෙන්න කසාදෙත් කරගන්න කැමති අය. හැබැයි එහෙම කෙල්ලෝ "හුගාක්" ඉන්නේ ආරක්ශා කරගන්න නම්බුවක් තියෙන තැන්වල

    කූඩැල්ලෝ කොට්ටේ තියන්න බෑ. ඕකුන් බැදලා හදන්නත් බෑ. වෙනස් වෙයි කියල හිතුවට වෙනස් වෙන්නේ නෑ. ඒ නිසා සියල්ල හොයල බලල තරමක් ආත්මාර්තකාමීව හිතලා තීරනයක් ගනින්. උබේ ස්ටේටස් වලින් උපරිම ප්‍රයෝජන ගනින්. කවදාවත් පසු තැවෙන්නේ නැති වෙන්න උපරිමමමමමම ප්‍රයෝජන ගනින් මේ වෙලාවේ

    ප්‍රපෝසල් වලට බයවෙන්න එපා. උබ කොලොන්නාවේ මුඩුක්කුවකින් ප්‍රපෝසල් එකක් ඇවිත් බැන්දත් යාලුවෙලා බැන්දත් දෙකම එකයි, ඒ නිසා හොයල බලල ප්‍රපෝසල් එකකින් බැදපන්. හොද කෙල්ලෝ "බහුතරක්" ඉන්නේ ප්‍රපෝසල් වල.

    අනික යාලු වෙලා බදිද්දි ටෝක් කරන කාලේ පොඩ්ඩක් උබට කුජීත වෙන්න වෙනවා, උබට කෙල්ලගේ මුලු ප්‍රොෆයිල් එකම බලන්න වෙන්නේ නෑ. ඒත් ප්‍රපෝසල් එකකදි ආච්චිගේ සීයගේ ඉදන් අද්‍යාපන ආර්තික සේරම මගුල් බලාගන්න පුලුවන් තීරනයක් ගන්න කලින්. "කොල්ලෙක්ගේ" පැත්තට ඒක ලොකු වාසියක්. "කෙල්ලෙක්ගේ පැත්තට" කෙල්ලට යමක් කමක් නැත්නම් යම් යම් අඩු පාඩු තියෙනවනම් මොකෙක් හරි එක්ක යාලු වෙලා බදින එක තමා වාසිම.

    ඔය අව් රුදු 18-23 කාලේ උඩදාන් උන්නට ඕවා "හරිහමන් කොල්ලෙක්ට" දීගන්න ලේසි නෑ. කෙල්ලන්ටත් ඕවා තේරෙන්නේ පහුවෙනකොට. ලංකාවේ එල කෙල්ලෝ ඉන්නවා ඕනේ තරම්. ඒත් එල කොල්ලෝ නෑ ඉන්න තරමක් ඉන්නේ එල හරක්:lol::lol:

    මම- ප්‍රපෝසල් මාකට් කරන්නේ මමත් ප්‍රපෝසල් වලින් බැදල එහෙම නෙමේ. මම බැන්දේ මගේ හොදම යාලුවෙක්ව. ඒත් ජීවිතේ දැක්ක දේයි කිව්වේ

    පිලිගන්න අය පිලිගන්න, නැති අය බනින්න. කොහොම උනත් මම කිව්ව මේ කතාව තේරෙන්න එක්කෝ බැදපු එකෙක් වෙන්න ඕනේ නැත්නම් 30 වත් පැන්න එකෙක් වෙන්න ඕනේ. කිරිකජු කාලේ ලමා මනසේ තාම සුජීව ප්‍රසන්නාරච්චිල ජීවත් වෙන උන්ටනම් රිදිල බනී:lol::lol:

    PS- ඒ වගේම වටේටම ඇරලා ගෑනුන්ගේ කන්‍යා පටලේ හොයන තරම් අලු ගුත්තේරුවෝ වෙන මේ ලෝකේ නෑ. අනික දැන් ඉන්න කෙල්ලොත් බුද්දිමත් උන් කැම්පස් යන කාලේ ක්ලාස් යන කාලේ හෝල් ගානේ බීච් ගානේ පදුරු ගානේ රිංගලා අනික් සේරම කරගන්නවා ඕක කඩාගන්නේ නැතුව. කටේ සෙල්ලම්, තනේ සෙල්ලම් ගලේ සෙල්ලම් සේරම පැනගන්නවා ඕක කඩාගන්නේ නැතුව. එහෙමනම් තන් දෙකවත් මිරිකපු නැති කෙල්ලෙක් ඔයා ගනින්. ඒකට ඉතින් ශුවර්ම ක්‍රමේ (මම මේ කිව්වේ 100ට 100ක් ශුවර් විදිහ, නැතුව එහෙම කෙල්ලෝ නෑ කියල නෙමේ ) රිජ්වේ ආර්යා ලමා රෝහලට ගිහින් අද ඉපදිච්ච කෙල්ලෙක් අරන් ඒකි ලොකු වෙනකම් කාමරේක දාන් ඉදල බැදපන්

    100% agree with ur thought. but I'm not yet 25 old. :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    thanx machan උබ පොයින්ට් එකට කතා කරල තියෙනව. මමත් එහෙමයි මචං. ලොකු පවුල් බරක් තියෙන කෙල්ලෙක් නම් කෙල්ල‍ කොච්චර හොඳ උනත් මම බඳින්නෑ. අනිවාර්යෙන්ම එයා පිළිවෙලට අඳින, පිළිවෙලට වෙලාවට වැඩ කරල පිරිසිදු කෙනෙක් වෙන්න ඕන. අපිලිවෙල අයට මම ආස නෑ. අනික මගේ ෆෑමිලි එකට ගැලපෙන්න ඕන. හොඳ පවුල් පසුබිමක් සහ අධ්‍යාපනික මට්ටමක් තියෙන්න ඕන.

    මම තීරණය කලා ටීචර් කෙනෙක්ව බඳින්න. මගේ පවුලේ ව්‍යාපාර වගයක් තියෙනව. මම බැංදම කීපයක් මට දෙනව කියල තියෙන්නේ. දවල්ට වැඩ ඇරෙන නිසා එයාට ඒව සහ ගෙදර වැඩ ගැන හොයාබලන්න පුලුවන් එකත් ලොකු දෙයක්. බෑන්කින් කරන අයටත් කැමතියි ඒත් එයාලට සෙනසුරාදත් වැඩ නිසා හරියන්නෑ.

    ජොබ් එක බොහොම සුලු සාදකයක් ,ඒ වෙනුවට අද්‍යාපන මට්ටම බලපන්

    (ඔය ආන්ඩුවේ රස්සාවලින් හම්බෙන විසි තිස්දාහ ඇට කන්නද බන් උබට සල්ලි තියෙනවනම්. ඉස්සර 12% කාලේ ලක්ශ 25ක් බැංකුවේ දැම්මනම් 25000ක් පොලිය එනවා. උන් මැරෙන මැරිල්ලේ උපරිම වටිනාකම ලක්ශ 25යි, අද්‍යාපන මට්ටම බලපන්)

    උගත්කම, වත්කම, සමාජ මට්ටම, බලය, හැම මගුලම උබට සාපේක්ශව බලල බැදපන් හරකෙක් වෙන්න එපා. දැන් හරි හමන් කොල්ලෝ නෑ. ඉන්න තරමක් කිසිම උනන්දුවක් උත්සාහයක් නැති උන් ඉන්නේ. ඒ නිසා හොද කොල්ලන්ට පට්ට මාකට් එකක් තියෙන්නේ. උබ උගත්නම් උබට ස්ටේට්ස් තියෙනවනම් උපට වඩා 100ට 200ක් මට්ටමේ පව්ලක කෙල්ලෙක් උනත් බැන්දහැකි.

    ඕවා එපා කියන්නේ එක්කෝ මිදි තිත්තයි කියන නරි, එහෙම නැත්නම් යාලුවෙච්ච නිසා අන්තිමට අතෑරගන්න බැරුව කරගහන මට්ටමටම හිර උන උන්, හිර වෙලා බැන්ද උන්, පෙරලුන අත හොදයි කියන උන්

    ඒ වගේම කෙල්ලෝ රවට්ටන්නත් එපා. කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු නෙමේ (සෙල්ලම් කරන්න එනවනම් ඉතින් එවන බෝලෙට බැට් කරල දාපන් ඒක වෙනම කතාවක් :lol::lol: ) කව්රු හරි අම්මෙක් තාත්තෙක් ආදරෙන් හදපු දරුවෙක් බව මතකේ තියාගනින්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    100% agree with ur thought. but I'm not yet 25 old. :(

    එහෙමනම් කරන්න තියෙන්නේ "කරගහන්න වෙන" බර කරත්තයකට අහු නොවී ඉදපන් බදින වයස එනකන්

    අනික අම්ම තාත්ත කියන ඒව අහපන්. ඒ මිනිස්සුන්ට කසාද ජීවිතේ ගැන තේරෙන ඒවා උබට 0.0000000000001%ක් වත් තේරුනේ නෑ. ඉස්සර මාත් හිතන් හිටියේ අම්ම දන්නේ මොනවද කියල:P:P, දැන් මොන මගුල උනත් කෙලින්ම මම කතාකරන්නේ අම්ම එක්ක. අම්ම උපදෙසක් දුන්නොත් ආයේ හෝදන්න දෙයක් නෑ ඒකේ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rolleyes::rolleyes::rolleyes: එකෙන්ම මට කියන්න හිතුනේ මේක තමයි......

    මම මේකේ කාලෙක ඉඳන් දැක්ක කට්ටිට් කෙල්ලෝ හොයන්න කට්ටිය ත්‍රෙඅඩ් දානවා... මෙහෙම ඔන්ලයින් ඉඳගෙන බඳින්න අය හොයන්න බෑ.. සමාජෙට බැහැලා බලන්න ඕනේ...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,689
    113
    Mahanuwara
    රත්තරං;17473696 said:
    ඔය අපේ කට්ටිය වටේ යන බඩු දිහා බලලා උන් එක්ක ඉදලා ලංකාවේ කෙල්ලන්ගෙන් 95% පෙට්ටිය කඩාගන්නව කිව්වට, ඇත්ත කතාව කෙල්ලෝ 75%කත් වඩා වර්ජින් - බදිනකම් හෝ පැහැදිලි අනාගත සහකරුවා මගින් කන්‍යාභාවය නැති වෙනකන්ම. වටේ යන බඩු දිහා බලලා ලංකාවේ කෙල්ලෝ අවතක්සේරු කරන්න එපා.

    :yes: yes yes

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,598
    2,402
    113
    නිධානයක් උඩ
    ඇත්තටම කෙල්ලගේ කන්‍යා භාවය තිබිල නැද්ද මේක බ්‍රෑන්ඩ් නිව්ද කියල හොයන්න තව ක්‍රම තියෙනවා ඔය ලේ පැල්ලම ඇරුනහම. ඒවා ඕනේ නෑ:P:P
    ඔය ක්‍රම කියන්න යන්න එපා පවුල් කැඩෙන වැඩ :P:P

    උබ කියන කතාව අකුරක් නෑර ඇත්ත අයියේ:yes::yes:.