ජන්තු අයියා;17472284 said:හුටා... මම අදයි දන්නේ "අබ්රෝඩ්" කියන වචනේ තේරුම හම්බන්තොට කියලා..

ජන්තු අයියා;17472284 said:හුටා... මම අදයි දන්නේ "අබ්රෝඩ්" කියන වචනේ තේරුම හම්බන්තොට කියලා..
එන්ජිම හිට්ට යන්න පටන් ගන්නකොට, වෙන මොකක්ද කල්පනාවක ගියේ, ඉතින් පතබෑවුනා ආය නැගිට්ටුවන් ආව එන්න![]()
මොනව කරන්නදගත්ත ලඩිය පරිස්සමින් පදිමු
![]()

ජන්තු අයියා;17472953 said:ආයේ මක්කෙයි ...මම කියන්නම් ටක්කෙට උන දේ..නුවර ටවුන් එකේ ඇහැට කනට පේන ළමාතැනී කෙනෙක් යන්න ඇති...මේකා ඉවක් බවක් නැතුව දිව එළියේ දාගෙන බලල කඩාගෙන සෙවල බැල්මට් එක දාගෙන යන්න ගිහින් ගියර් ටික මාරු වෙලා ක්ලච් එක මෙව්වා වෙලා බිම පත බෑ වෙන්න ඇති..ආ බොරුද?
අලාබ හානි මුකුත් එහෙම උනේ නෑ නේද?

එන්ජිම හිට්ට යන්න පටන් ගන්නකොට, වෙන මොකක්ද කල්පනාවක ගියේ, ඉතින් පතබෑවුනා ආය නැගිට්ටුවන් ආව එන්න![]()

පෙන්නුවා බන් දෙන්නෙකුට. චෙක් කරලා බලල අව්ලක් නෑ කිව්වා. අන්තිමට පෙන්නපු කෙනා වැඩකාරයා. කාබ් එක චෙක් කරලා අව්ලක් නෑ කිව්වා. එයාට වීඩියෝ එක පෙන්නපු ගමන් කිව්වා වැල්ව් රබර් වලින් උඩ තියෙන ඔයිල් බහිනවා කියල. ඔයිල් ඉක්මනට අඩු වෙන්නේ නැත්නම් අව්ලක් නෑ කිව්වා. තව කෙස් එකක් අහු උනා බන්. සර්විස් කරපු එකා ප්ලග් 2 නම් මාරු කරලා. මම ගතපු දවසේ බැලුවම NGK තිබුනේ( එක බැලුවෙත් රත්තරන්ගේ ත්රෙඩ් එකක තිබුනනේ NGK දාන්න කියල) ඒවා ඉබේම චැම්පියන් වෙලා.උඹ ඕක උදේටයි රෑටයි රේස් කර කර දුම බල බල ඉන්නෙ නැතුවනරකද තවත් කෙල වෙන්න කලින් හොඳ තැනකට පෙන්නුවොත්.
ප්රමාදය පසුතැවිල්ලට හේතු වේ![]()
පෙන්නුවා බන් දෙන්නෙකුට. චෙක් කරලා බලල අව්ලක් නෑ කිව්වා. අන්තිමට පෙන්නපු කෙනා වැඩකාරයා. කාබ් එක චෙක් කරලා අව්ලක් නෑ කිව්වා. එයාට වීඩියෝ එක පෙන්නපු ගමන් කිව්වා වැල්ව් රබර් වලින් උඩ තියෙන ඔයිල් බහිනවා කියල. ඔයිල් ඉක්මනට අඩු වෙන්නේ නැත්නම් අව්ලක් නෑ කිව්වා. තව කෙස් එකක් අහු උනා බන්. සර්විස් කරපු එකා ප්ලග් 2 නම් මාරු කරලා. මම ගතපු දවසේ බැලුවම NGK තිබුනේ( එක බැලුවෙත් රත්තරන්ගේ ත්රෙඩ් එකක තිබුනනේ NGK දාන්න කියල) ඒවා ඉබේම චැම්පියන් වෙලා.

අද නුවර ටවුන් එක මැද්දෙ බයික් එක පත බෑවුනා සින්හලු![]()
උඹට තුවාලයක් නෑ නේ.....??එහෙනම් මාතර මල්ලි දැම්මෙ උබට මතකද ?අන්න රියල් සින්හලු
මගෙ පොම්පෙනම් සට සට ගාල වැඩ
![]()

කුට්ටම නැතුව පොම්පෙන් සට සට ගාල වදින්නේ හුලන්ද බං?![]()

ජන්තු අයියා;17472554 said:????????![]()
andan hitapu saramai hitapu mattress ekai unu wela gihin lu
iye ra agrmrs ayyta ande chu gihinandan hitapu saramai hitapu mattress ekai unu wela gihin lu

ඉතින් ඊට පස්සේ උයාටයි එයාටයි ඇඳේ දොයියගන්න බැරිවුනා..![]()