ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17472452 said:
    60 ක් ..යකෝ...පිස්සුවක් ඇතැ 60 ක් දීලා ඔය රෙද්ද හදන්න...ඒක තමයි පාරේ ඕවා පේන්නවත් නැත්තේ..

    ගත්ත එවුන් බයට පදින්නෙ නැත්තෙත් ඒක තමා...:lol:

    ජංගි උකස් තියලා කෑලි දාපන්කො කැඩුනම..:lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17472688 said:
    ඈ බොල හරිදුවෝ..මූටත් සීතල ඇල්ලුවාවත් ද?

    මුන් දෙන්නනා (මූයි හීරෝ කුකුලයි) ඊයෙ රෑ මොකක්හරි කරගෙන වගේ...:eek:

    සෑහෙන කාලෙක ඉඳන් මුන් සෙට් වෙලා හිටියේ....:yes:
    පේනවනේ ලව් එකේ තරම...

    http://www.elakiri.com/forum/member.php?u=77216
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17472284 said:
    හුටා... මම අදයි දන්නේ "අබ්‍රෝඩ්" කියන වචනේ තේරුම හම්බන්තොට කියලා..

    :lol: හෆොයි ලිද ලිද..... :P
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    අද නුවර ටවුන් එක මැද්දෙ බයික් එක පත බෑවුනා සින්හලු :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද නුවර ටවුන් එක මැද්දෙ බයික් එක පත බෑවුනා සින්හලු :rofl:

    විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ..:baffled:

    මොකෝ වුනේ..:confused:
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    අද නුවර ටවුන් එක මැද්දෙ බයික් එක පත බෑවුනා සින්හලු :rofl:

    වංගුවක් ගන්නකොට ඉස්සරහ බ්‍රේක් වැදුනැයි? :eek:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17472452 said:
    60 ක් ..යකෝ...පිස්සුවක් ඇතැ 60 ක් දීලා ඔය රෙද්ද හදන්න...ඒක තමයි පාරේ ඕවා පේන්නවත් නැත්තේ..
    මේව සුපර් ලක්සරි බයික් .පොම්පෙ 60යි ඉන්ජෙක්ටර් එක 20යි :yes:ඔක්කොම කෑලි වෙන වෙනම සෙට් කරොත් ලක්ස ගානක් වටින වන්ඩිය :cool:කීයට ඉල්ලුවත් දෙන්නෑ ඕන් ඉල්ලල කරදර කරන්නනම් එපා

    ගත්ත එවුන් බයට පදින්නෙ නැත්තෙත් ඒක තමා...
    :angry: යස අගේට පදිනව ඩෝ :angry:

    රිදෙයි™
    දුවයි™
    බේබි ක්‍රීම් ගායි™
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ..:baffled:

    මොකෝ වුනේ..:confused:

    වංගුවක් ගන්නකොට ඉස්සරහ බ්‍රේක් වැදුනැයි? :eek:

    එන්ජිම හිට්ට යන්න පටන් ගන්නකොට, වෙන මොකක්ද කල්පනාවක ගියේ, ඉතින් පතබෑවුනා ආය නැගිට්ටුවන් ආව එන්න :yes::yes::lol::growl:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එන්ජිම හිට්ට යන්න පටන් ගන්නකොට, වෙන මොකක්ද කල්පනාවක ගියේ, ඉතින් පතබෑවුනා ආය නැගිට්ටුවන් ආව එන්න :yes::yes::lol::growl:
    පරණ බයික් ගත්තහම ඕක තමා සීන් එක :sorry: කොයි වෙලාවෙ මග හිටිද දන්නෑ :sorry: තුවාලයක් නැත්නම් එච්චරයි
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    එන්ජිම හිට්ට යන්න පටන් ගන්නකොට, වෙන මොකක්ද කල්පනාවක ගියේ, ඉතින් පතබෑවුනා ආය නැගිට්ටුවන් ආව එන්න :yes::yes::lol::growl:

    බයික් එක හීරුනැයි? :eek:
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඔව් බන් ගොඩක් පරනයි :yes::yes::lol: :P



    :no::no:;)

    නෑ බන්

    එහෙනම් අවුලක් නෑ මට නම් මට තුවාල උනාට වැඩිය දුකයි බයික් එකට තුවාල උනාම :lol::lol::lol:
     
    Status
    Not open for further replies.