ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :lol::lol::lol::lol::lol:
    ජන්තු අයියා;17472284 said:
    හුටා... මම අදයි දන්නේ "අබ්‍රෝඩ්" කියන වචනේ තේරුම හම්බන්තොට කියලා..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එන්ජිම හිට්ට යන්න පටන් ගන්නකොට, වෙන මොකක්ද කල්පනාවක ගියේ, ඉතින් පතබෑවුනා ආය නැගිට්ටුවන් ආව එන්න :yes::yes::lol::growl:

    ආයේ මක්කෙයි ...මම කියන්නම් ටක්කෙට උන දේ..නුවර ටවුන් එකේ ඇහැට කනට පේන ළමාතැනී කෙනෙක් යන්න ඇති...මේකා ඉවක් බවක් නැතුව දිව එළියේ දාගෙන බලල කඩාගෙන සෙවල බැල්මට් එක දාගෙන යන්න ගිහින් ගියර් ටික මාරු වෙලා ක්ලච් එක මෙව්වා වෙලා බිම පත බෑ වෙන්න ඇති..ආ බොරුද?

    අලාබ හානි මුකුත් එහෙම උනේ නෑ නේද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    ජන්තු අයියා;17472953 said:
    ආයේ මක්කෙයි ...මම කියන්නම් ටක්කෙට උන දේ..නුවර ටවුන් එකේ ඇහැට කනට පේන ළමාතැනී කෙනෙක් යන්න ඇති...මේකා ඉවක් බවක් නැතුව දිව එළියේ දාගෙන බලල කඩාගෙන සෙවල බැල්මට් එක දාගෙන යන්න ගිහින් ගියර් ටික මාරු වෙලා ක්ලච් එක මෙව්වා වෙලා බිම පත බෑ වෙන්න ඇති..ආ බොරුද?

    අලාබ හානි මුකුත් එහෙම උනේ නෑ නේද?

    මගුලක් කියවනව :growl:

    නැට්ට පොඩ්ඩක් හිරිල වගේ, පොලිශ් පාරක් දෙන්න ඕනෙ හෝදන වෙලාවට :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එන්ජිම හිට්ට යන්න පටන් ගන්නකොට, වෙන මොකක්ද කල්පනාවක ගියේ, ඉතින් පතබෑවුනා ආය නැගිට්ටුවන් ආව එන්න :yes::yes::lol::growl:

    කෙල්ලෙක් දිහා බලන් ඉඳලා ක්ලච් එක පැන්න නේද පුතේ..:lol:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    උඹ ඕක උදේටයි රෑටයි රේස් කර කර දුම බල බල ඉන්නෙ නැතුව :rofl: නරකද තවත් කෙල වෙන්න කලින් හොඳ තැනකට පෙන්නුවොත්.:yes:

    ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ
    :yes::yes:
    පෙන්නුවා බන් දෙන්නෙකුට. චෙක් කරලා බලල අව්ලක් නෑ කිව්වා. අන්තිමට පෙන්නපු කෙනා වැඩකාරයා. කාබ් එක චෙක් කරලා අව්ලක් නෑ කිව්වා. එයාට වීඩියෝ එක පෙන්නපු ගමන් කිව්වා වැල්ව්‍ රබර් වලින් උඩ තියෙන ඔයිල් බහිනවා කියල. ඔයිල් ඉක්මනට අඩු වෙන්නේ නැත්නම් අව්ලක් නෑ කිව්වා. තව කෙස් එකක් අහු උනා බන්. සර්විස් කරපු එකා ප්ලග් 2 නම් මාරු කරලා. මම ගතපු දවසේ බැලුවම NGK තිබුනේ( එක බැලුවෙත් රත්තරන්ගේ ත්‍රෙඩ් එකක තිබුනනේ NGK දාන්න කියල) ඒවා ඉබේම චැම්පියන් වෙලා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පෙන්නුවා බන් දෙන්නෙකුට. චෙක් කරලා බලල අව්ලක් නෑ කිව්වා. අන්තිමට පෙන්නපු කෙනා වැඩකාරයා. කාබ් එක චෙක් කරලා අව්ලක් නෑ කිව්වා. එයාට වීඩියෝ එක පෙන්නපු ගමන් කිව්වා වැල්ව්‍ රබර් වලින් උඩ තියෙන ඔයිල් බහිනවා කියල. ඔයිල් ඉක්මනට අඩු වෙන්නේ නැත්නම් අව්ලක් නෑ කිව්වා. තව කෙස් එකක් අහු උනා බන්. සර්විස් කරපු එකා ප්ලග් 2 නම් මාරු කරලා. මම ගතපු දවසේ බැලුවම NGK තිබුනේ( එක බැලුවෙත් රත්තරන්ගේ ත්‍රෙඩ් එකක තිබුනනේ NGK දාන්න කියල) ඒවා ඉබේම චැම්පියන් වෙලා.

    යකෝ මහ කාලකණ්නියෙක්ටනේ සර්විස් කරන්න දීල තියෙන්නේ...

    මචන් ඔයිල් අඩුවිල්ල බලන්න. ඕක දාන එක හොඳයි ඉක්මනට. කාබන් බැඳෙනවා වෑල් දිගෙයි පිස්ටන් එකෙයි අම්බානකට ඔයිල් පිච්චෙන්න ගත්තම.:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙනම් මාතර මල්ලි දැම්මෙ උබට මතකද ? :rolleyes: අන්න රියල් සින්හලු :yes: මගෙ පොම්පෙනම් සට සට ගාල වැඩ :lol:

    කුට්ටම නැතුව පොම්පෙන් සට සට ගාල වදින්නේ හුලන්ද බං?:nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුට්ටම නැතුව පොම්පෙන් සට සට ගාල වදින්නේ හුලන්ද බං?:nerd:

    මේක බලපාන්... හිනාකාලා පන ගියා ඕයි..:lol::lol::lol:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    iye ra agrmrs ayyta ande chu gihin:( andan hitapu saramai hitapu mattress ekai unu wela gihin lu:(

    ඉතින් ඊට පස්සේ උයාටයි එයාටයි ඇඳේ දොයියගන්න බැරිවුනා..:rolleyes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    පෙන්නුවා බන් දෙන්නෙකුට. චෙක් කරලා බලල අව්ලක් නෑ කිව්වා. අන්තිමට පෙන්නපු කෙනා වැඩකාරයා. කාබ් එක චෙක් කරලා අව්ලක් නෑ කිව්වා. එයාට වීඩියෝ එක පෙන්නපු ගමන් කිව්වා වැල්ව්‍ රබර් වලින් උඩ තියෙන ඔයිල් බහිනවා කියල. ඔයිල් ඉක්මනට අඩු වෙන්නේ නැත්නම් අව්ලක් නෑ කිව්වා. තව කෙස් එකක් අහු උනා බන්. සර්විස් කරපු එකා ප්ලග් 2 නම් මාරු කරලා. මම ගතපු දවසේ බැලුවම NGK තිබුනේ( එක බැලුවෙත් රත්තරන්ගේ ත්‍රෙඩ් එකක තිබුනනේ NGK දාන්න කියල) ඒවා ඉබේම චැම්පියන් වෙලා.

    vfwq6a.jpg

    20zu555.jpg

    ඔයිල් ලෙවල් එක ගැන අවදානෙන් ඉන්න මචෝ,
    කොහොමත් ඕක ඉක්මනට දාගන්න එක හොඳයි..
    පේනවනෙ නැත්තන් කල් ගියොත් වෙන දේ.....
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අද නුවර ටවුන් එක මැද්දෙ බයික් එක පත බෑවුනා සින්හලු :rofl:

    වැටුනද හුට්ටෝ...
    දුකේ බෑ...

    මේ අඩෝලා මේ කාලේ එච්චර සුබ නෑ බං
    හැම තැනම ඇක්සිඩන්ට්
    බොලත් පදින එකක් පරිස්සමට පැදහල්ලා... :dull:
    අද දැක්කා මං වැඩ කරන තැන ආසන්නයේ
    ඩිගිරියක ආපු එකෙක් පැන්ඩෙක්ට උම්මා එකක් දුන්නා
    ඇඩෙන්නම...
     
    Status
    Not open for further replies.