EK Married Club-11

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මගේ ඒක කිඩ්නි එකක් දෙනවා මන් තාරි අයියට....ඔව්...AB පොසිටිව් මන්....:D:D

    :dull::dull::D

    නංගි ලිවර් එක මට තියන්න. මේ ටිකේ පෙවෙනවා වැඩී. පෙනහැල්ල කිබුලට

    මොලේ ක්‍රේසි බඩියට:P:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කිඩ්නිය ඩේවිඩ් පීරිස් සමාගමට යවා rebuild කර ගත හැක :P

    කොළ පාට ? :baffled:

    පින් වැඩක් ..:love:
    ඇයි මන් වාහනයක්ද?දුක හිතුනා...:(
    :lol::lol:
    මන් නිකන් ඇහුවේ.දන්නේ නැහැ:(:lol:...කිබුලා අයියගේ වොයිස් එකට මන් ඉස්සර වශී වෙලා හිටියේ...අම්මපා කියන්නේ රේඩියෝ අහද්දී.මන් විතරක් නෙමේ.ගොඩක් අය.හැබැයි නාකි බව දැනන් උන්නා....:lol::lol:
    :lol::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol::lol:චමලි2009
    මන් නිකන් ඇහුවේ.දන්නේ නැහැ:(:lol:...කිබුලා අයියගේ වොයිස් එකට මන් ඉස්සර වශී වෙලා හිටියේ...අම්මපා කියන්නේ රේඩියෝ අහද්දී.මන් විතරක් නෙමේ.ගොඩක් අය.හැබැයි නාකි බව දැනන් උන්නා....:lol::lol:
    ජරා කට් එක
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රත්තරං;17474135 said:
    නංගි ලිවර් එක මට තියන්න. මේ ටිකේ පෙවෙනවා වැඩී. පෙනහැල්ල කිබුලට

    මොලේ ක්‍රේසි බඩියට:P:P

    :(:( මෙතන ලිස්ට් එකේ ඉන්න ඔක්කොම වටිනා කියන මිනිස්සු මට....:dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;17474125 said:
    අනේද කියන්නේ....කිබුලා අයියේ මේ අලුත් 1500cc හොන්ඩ විසෙල් කටු වගේද 32 නොම්බර උනාට පරන නිසාන් පැට්‍රෝල් 4200cc 6 cylinder . මුන්ට ඕවා තේරෙන්නේ නෑ
    කියල වැඩක් නෑ බං.......:dull::dull:
    මුං හිතන්නේ අළුත් මළහෝන්තු අරං රේස් යන්න පුළුවන් කියලා.......
    :lol::lol:
    මන් නිකන් ඇහුවේ.දන්නේ නැහැ:(:lol:...කිබුලා අයියගේ වොයිස් එකට මන් ඉස්සර වශී වෙලා හිටියේ...අම්මපා කියන්නේ රේඩියෝ අහද්දී.මන් විතරක් නෙමේ.ගොඩක් අය.හැබැයි නාකි බව දැනන් උන්නා....:lol::lol:
    දැන් ද කියන්නේ.....????:angry::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රත්තරං;17474135 said:
    නංගි ලිවර් එක මට තියන්න. මේ ටිකේ පෙවෙනවා වැඩී. පෙනහැල්ල කිබුලට

    මොලේ ක්‍රේසි බඩියට:P:P

    මටත් මොකක් හරි ඕනේ...නිකන් දෙනවනන් දෙමල පත්තරේ හරි කමක් නෑ...:dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :lol::lol:චමලි2009
    මන් නිකන් ඇහුවේ.දන්නේ නැහැ:(:lol:...කිබුලා අයියගේ වොයිස් එකට මන් ඉස්සර වශී වෙලා හිටියේ...අම්මපා කියන්නේ රේඩියෝ අහද්දී.මන් විතරක් නෙමේ.ගොඩක් අය.හැබැයි නාකි බව දැනන් උන්නා....:lol::lol:
    ජරා කට් එක
    a gayya :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :lol::lol:
    :(:(:(
    ඔයා මට එහෙම කිවුවා නෙහ්..ආයේ නැහැ ඔයත් එක්ක මගේ ඇයි හොදයියක් ඔව්..කළකිරුණා සහෝ...:(:(:(

    ඉතින් මම ආස නැද්ද නංගි ඔයා බදිනකොට හොද ග්‍රීනරි බැක්ග්‍රවුන්ට් එකක පොටෝ ශූට් එක කරනවට

    එහෙම නැතුව තනකොට තියෙන තැනක් හෙව්වේ ඔයා එලදෙනක් කියල එතන බදින්න නෙමේ. චික් මම එහෙම කුප්ප කතා කියනවද ඌයාට
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මටත් මොකක් හරි ඕනේ...නිකන් දෙනවනන් දෙමල පත්තරේ හරි කමක් නෑ...:dull:
    ඔයාට එයාගෙන් ඉල්ල ගන්න එකක් නෙවෙයි දෙක තුනක් ම තියනවා.......

    එක්කෝ ඕනැන්නේ නෑ..............:dull::dull::dull: