මගේ ඒක කිඩ්නි එකක් දෙනවා මන් තාරි අයියට....ඔව්...AB පොසිටිව් මන්....
![]()

රත්තරං;17474130 said:යකෝ මේ ත්‍රෙඩ් එක යන වේගෙට කමෙන්ට් දාන්න බෑනේ

ඔයා අපේ සුදු අයියගෙන් ඉගන ගන්න......

ඇයි මන් වාහනයක්ද?දුක හිතුනා...කිඩ්නිය ඩේවිඩ් පීරිස් සමාගමට යවා rebuild කර ගත හැක
කොළ පාට ?
පින් වැඩක් ..![]()

මන් නිකන් ඇහුවේ.දන්නේ නැහැ...කිබුලා අයියගේ වොයිස් එකට මන් ඉස්සර වශී වෙලා හිටියේ...අම්මපා කියන්නේ රේඩියෝ අහද්දී.මන් විතරක් නෙමේ.ගොඩක් අය.හැබැයි නාකි බව දැනන් උන්නා....
![]()

චමලි2009
...කිබුලා අයියගේ වොයිස් එකට මන් ඉස්සර වශී වෙලා හිටියේ...අම්මපා කියන්නේ රේඩියෝ අහද්දී.මන් විතරක් නෙමේ.ගොඩක් අය.හැබැයි නාකි බව දැනන් උන්නා....
රත්තරං;17474135 said:නංගි ලිවර් එක මට තියන්න. මේ ටිකේ පෙවෙනවා වැඩී. පෙනහැල්ල කිබුලට
මොලේ ක්‍රේසි බඩියට![]()

මෙතන ලිස්ට් එකේ ඉන්න ඔක්කොම වටිනා කියන මිනිස්සු මට....

කියල වැඩක් නෑ බං.......රත්තරං;17474125 said:අනේද කියන්නේ....කිබුලා අයියේ මේ අලුත් 1500cc හොන්ඩ විසෙල් කටු වගේද 32 නොම්බර උනාට පරන නිසාන් පැට්‍රෝල් 4200cc 6 cylinder . මුන්ට ඕවා තේරෙන්නේ නෑ

දැන් ද කියන්නේ.....????
මන් නිකන් ඇහුවේ.දන්නේ නැහැ...කිබුලා අයියගේ වොයිස් එකට මන් ඉස්සර වශී වෙලා හිටියේ...අම්මපා කියන්නේ රේඩියෝ අහද්දී.මන් විතරක් නෙමේ.ගොඩක් අය.හැබැයි නාකි බව දැනන් උන්නා....
![]()

රත්තරං;17474135 said:නංගි ලිවර් එක මට තියන්න. මේ ටිකේ පෙවෙනවා වැඩී. පෙනහැල්ල කිබුලට
මොලේ ක්‍රේසි බඩියට![]()

a gayyaචමලි2009
මන් නිකන් ඇහුවේ.දන්නේ නැහැ...කිබුලා අයියගේ වොයිස් එකට මන් ඉස්සර වශී වෙලා හිටියේ...අම්මපා කියන්නේ රේඩියෝ අහද්දී.මන් විතරක් නෙමේ.ගොඩක් අය.හැබැයි නාකි බව දැනන් උන්නා....
![]()
ජරා කට් එක

ඔයා මට එහෙම කිවුවා නෙහ්..ආයේ නැහැ ඔයත් එක්ක මගේ ඇයි හොදයියක් ඔව්..කළකිරුණා සහෝ...![]()
ඔටුවෝ.....ඇත්ත කිවුවේ....

දැන් ද කියන්නේ.....????![]()

දැන් හරි කිවුවනේ..ඔයාගේ වොයිස් එකට වශී වෙලා ඉන්න සේටාර් එකක්ම ඉන්නවා...ඇත්තමයි

අනිවාර්යෙන් ..පෙනුම නම් ඒ වගේ ..
අභ්‍යන්තර සීල් ආදිය ගැන නොදන්නා හෙයින් පැවසිය නොහැක![]()

ඔයාට එයාගෙන් ඉල්ල ගන්න එකක් නෙවෙයි දෙක තුනක් ම තියනවා.......මටත් මොකක් හරි ඕනේ...නිකන් දෙනවනන් දෙමල පත්තරේ හරි කමක් නෑ...![]()

මටත් මොකක් හරි ඕනේ...නිකන් දෙනවනන් දෙමල පත්තරේ හරි කමක් නෑ...![]()

මටත් මොකක් හරි ඕනේ...නිකන් දෙනවනන් දෙමල පත්තරේ හරි කමක් නෑ...![]()