EK Married Club-11

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :(:( දැන් හරි කිවුවනේ..ඔයාගේ වොයිස් එකට වශී වෙලා ඉන්න සේටාර් එකක්ම ඉන්නවා...ඇත්තමයි:(:(
    කෙල්ලො ද? නැත්තං කොල්ලො ද?:dull:
    කොල්ලො නම් කියපං මම අදම මේ මොහොතෙම විල්තෙර නවත්තනවා........:dull::dull::dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රත්තරං;17474162 said:
    ඉතින් මම ආස නැද්ද නංගි ඔයා බදිනකොට හොද ග්‍රීනරි බැක්ග්‍රවුන්ට් එකක පොටෝ ශූට් එක කරනවට

    එහෙම නැතුව තනකොට තියෙන තැනක් හෙව්වේ ඔයා එලදෙනක් කියල එතන බදින්න නෙමේ. චික් මම එහෙම කුප්ප කතා කියනවද ඌයාට

    :lol::lol::lol: අනේ යන්න මෙයා යන්න.....මාව ලිදේ දාන්න මදි තව ඔයා...හයියු......................:lol::lol:
     

    kingdewi

    Well-known member
  • :(:( දැන් හරි කිවුවනේ..ඔයාගේ වොයිස් එකට වශී වෙලා ඉන්න සේටාර් එකක්ම ඉන්නවා...ඇත්තමයි:(:(

    මුගේ මනුස්සකමට වශී වෙච්ච උන් ගාන ඊට වඩා ගොඩක් වැඩි !:D
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රත්තරං;17474195 said:
    කව්ද??

    මේ සහෝ ඔයා ත්‍රෙඩ් ඒක වමාරා කන ඒක නවත්තනකෝ.....අපට එපා වෙනවා........
    :lol::lol:

    සුදු අයියගේ රීප්ලේස්මන්ට් එක....
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇඩෙනවා........
    මං පොල් පැලයක් වගේ ද පේන්නේ මගේ මිත්‍රවරුනි????:baffled:

    මේං ලැජ්ජ හිතිලා...

    000203F2.gif
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔයාට එයාගෙන් ඉල්ල ගන්න එකක් නෙවෙයි දෙක තුනක් ම තියනවා.......

    එක්කෝ ඕනැන්නේ නෑ..............:dull::dull::dull:

    මටත් ඔහොමම කියන්න හිතුන. පස්සේ අපිට වඩා හුගක් වැඩිමහලු වැඩිහිටි කාන්තාවක් නිසා නිශ්ශබ්ද උනා:P:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මුගේ මනුස්සකමට වශී වෙච්ච උන් ගාන ඊට වඩා ගොඩක් වැඩි !:D

    අයියේ,

    ඒ ඒක කිබුල මාමගේ බඩට උඩින්ද යටින්ද තියෙන්නේ. නොදන්න කමට අහන්නේ කුප්ප උත්තර දෙන්න එපා
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම යනව කොල්ලනි & කෙල්ලනි....
    හෙට ප්‍රොග් එකේ ජින්ගල් එක සෑදීමට තිබේ......

    :love::love::D waitin......oyeeeeee...........
    රත්තරං;17474269 said:
    අපි නොගන්න කෑලි කිව්වේ පලවෙනි එක කෙල්ලන්ගේ මොලේ. ඕක වැඩකරන හැටි මට තාම හිතාගන්න බෑ බන්:baffled::baffled:

    :angry::angry::angry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :lol::lol:
    දෙගොල්ලම....... ඇත්ත කියන්නේ....ෆට්ට වොයිස් හලෝ ඔයාගේ....:dull::dull:

    අම්මපා ඇත්ත. ඩොස්තර කෙනෙක් නොවී සුවිප් ටිකට් වික්කනම් යකඩ කටක් බැදගෙන අද කිබුලයියා ඩර්ඩන්ස් එකේ අයිතිකාරයා:P