මුන් ඕක කවදා එවයිද දන්නේ නෑ...




උණ කියලා ආරන්චි වුනා දැන් හොදද? බුකියෙ රික්වෙස්ට් කරල ඇති මමset වීම එන දින බලමින් ඉන්නේ
FB ලින්කුව PM කරනු මැන

මුන් ඕක කවදා එවයිද දන්නේ නෑ...
කිං අය්යේ කොහොමද ඉතින් දැන්...සංජී බොස් විස්තරේ කිව්වා..කෝල් කලේ නෑ...කරදරයි නේ හැමෝම කෝල් කරන්න ගත්තම...![]()

Ad rke link eka danna ayye.. api 3 dena hari (ashmi, chamali saha mama) call karanna. Oyage hitha sanasenna![]()
කිව්වා කියලා හිතාගනින්...... 
මම?යුරාජ් රිලවගේ හිත සනසන්න...?මේ මම?ඔය වඳුරට බෙල්ලේ වැල දාගන්න සලස්සන්නන් ඕනේ නන්...
![]()
මොකද බං අක්කේ උඹ කණ්නාඩියක් ඉස්සරහටවත් ගියාද......?? 
මුන් ඕක කවදා එවයිද දන්නේ නෑ...
කිං අය්යේ කොහොමද ඉතින් දැන්...සංජී බොස් විස්තරේ කිව්වා..කෝල් කලේ නෑ...කරදරයි නේ හැමෝම කෝල් කරන්න ගත්තම...![]()
උණ කියලා ආරන්චි වුනා දැන් හොදද? බුකියෙ රික්වෙස්ට් කරල ඇති මම![]()

ඒ ඇඩ් එකත් අර ඇක්වා එකට දාපු ඇඩ් එකට නොදෙවෙනි ඇති අනිවා......... ලින්ක් එක දියන් බලන්න.......![]()
ආ බලලා ගුණ දොස් කියපන්කෝ එහෙනම්.......
http://ikman.lk/en/toyota-dx-wagon-1984-for-sale-colombo-16
ආ බලලා ගුණ දොස් කියපන්කෝ එහෙනම්.......
![]()
Code:http://ikman.lk/en/toyota-dx-wagon-1984-for-sale-colombo-16


ඈයි ඒකත් අවුල්ද.....?? ඉතින් ඈඩ් එකේම ඔක්කොම පයනු ටික දැම්මා.... නැත්නම් කෝල් කර කර වාත වෙනවනේ.... 
එයාව ආයිත් දාන්න දෙයක් නෑ...එයාගේ වාසස්ථානය සදා ලිඳ තමයි...දැන් මේක දැක්කම මාව මරන් කන්න හදයි...
![]()
මම හරක් මස් නම් කන්නේ නෑ....... 
ආහ් රත්නෙ අයියාහ් කොහොමද දැන් කකුල ?මම හරක් මස් නම් කන්නේ නෑ.......
![]()
බොල බඩ තඩි කේවට්ටයෝ........
අර පණිවුඩේ දැම්ම ද????

Mala panala piriton bothal bahayakma biwwa![]()
හෙට උදේට ඈහැරුනොත් මේකට රිප්ලයි එකක් දාපන් මචෝ.......

මටත් දාපන්....උණ කියලා ආරන්චි වුනා දැන් හොදද? බුකියෙ රික්වෙස්ට් කරල ඇති මම![]()


රත්තරං;17473913 said:අයියලා මම සිංගල්. ලොකු උනාම කසාදයක් බදින්න ඉන්නේ. මාවත් මේකට ගන්නවද?