marry karanna honda kellek

Banned.King

Member
Nov 6, 2014
390
13
0
රත්තරං;17474709 said:
පත්තරේ දැම්මනම් හරි. හිටු කියල එනව

එහෙම නැත්නම් නෑදෑයන්ගේ මාර්ගෙන් එහෙමත් සෙට් වෙනවනේ

ha ha :lol: :rofl:
 
dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අනේ මන්දා ඕයි.. ඔහොම ලව් කරන්න පුළුවන්ද.. උඹගෙ හිත යන කෙල්ලගෙ ජොබ් එක බලලද උඹ ලව් කරන්නෙ.. ජොබ් එක සෙට් නැත්තං ඒකිව අමතක කරනවද..? උඹට ආත්මෙකට කෙල්ලෙක් හොයන්න හම්බෙන්නෑ.. මංගල කිංකිනි එකේවත් දැන්වීමක් දාපන්..:(
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,026
    5,764
    113
    canada
    කෙල්ලෝ ගැන මගේ අදහස්

    (1) ශීලාචාරකමට නොරැවටෙන්න.
    කොල්ලෝ වනචරය. නැහැදිච්ච පිරිසකි (වැල බලති, බස්වල ජැක් ගසති...වල් කතා කියති). කෙල්ලෝ ඒ අතින් 1000 සම්පතය. බොහෝ කොල්ලෝ මේ උඩින් පෙනෙන්න ශීලාචාරකම දැක කෙල්ලෝ පස්සේ වහ වැටෙති. යතාර්තය නම් මේ ශීලාචාරකම යටින් ඇත්තේ අර්ත්මර්තකමී, කුහක, කියන දෙයක් නසන, පඩත්තල සාමාන්‍ය ජීවියෙක් වීමට බෙහෙවින් ඉඩ ඇත.

    (2) ජීවිතේ වැදගත් තීන්දු තනියම ගන්න.
    තීන්දුව ක්‍රියාත්මක කරන්න ආසන්නයේ කෙල්ලට පවසන්න. ගැහැනියක් ජීවිතේ සහකාරියක් යයි කියා අනේක විධ කවි, සාහිත්‍ය තිබුනද, ජීවිතේ බැරෑරුම් තීන්දු තනිව ගැනීම සුබදායකය. උදාහරණ : වාහනයක්, ගෙයක් ඉඩමක් ගැනීම. අනාගතේ ආර්ථික සැලසුම් ගැනීම. කෙල්ලොත් එක්ක කතා කරකර ඕව කරන්න ගියොත් පසුතැවීමට සිදුවේ (කෙල්ලෝ තීන්දු ගන්නේ තර්කිතව නොවී.. හුදෙක් හැගීම් වලිනි)

    (3) දෙමව්පියන්ට සැලකීම
    "බදින්න කලින්" සහෝදරයන්ට, දෙමව්පියන්ට සලකන ඒවා සලකන්න.

    (4) කෙල්ලගේ අම්ම ගැන සොයන්න (ඉතා වැදගත්)
    කෙල්ලෝ යනු අම්මගේ කොපියකි. වයසට යනවිට අම්ම වගේ පෙනුමක් දේ. අම්ම අනුවම සිතන අයෙකි. අම්ම අසල්වැසියන්.. නැදයන් එක්ක වලි දාගන්න්වනම්, කෙල්ල කොහෙත්ම හොද නැත. කෙල්ලගේ අම්ම තාත්තට, අනිත් අයට කොච්චර ඇහුම්කන් දෙනවද කියා නිරීක්ෂණය කරන්න. හින් ඇනුම්පද යවනවද බලන්න.

    (5) කෙල්ල තමුන්ගේ සහෝදර සහෝදරියන් දෙමව්පියන් ගැන ආකල්ප බලන්න. සමහර කෙල්ලෝ කොල්ලන්ගේ දෙමව්පියන් ගැන එතරම් තැකීමක් නැත. කෙල්ලෝන්ගේ ගතිගුණ වෙනස් කිරීම එත අපහසුය.

    (6) වයස පරතරය 2-5 අතර තිබොත් හොදයි. කෙල්ලෝ ඉක්මනට වයසට යයි. සමාන වයසින් බැන්දොත් පසු කලෙක අනුන්ගේ හාමිනෙලට ඉරිසියා කිරීමට ඔබට සිදුවේ.

    (7) කෙල්ල යම් අද්යාපනයක් තිබ්බොත් හොදය. සමාන හෝ අපිට වඩා අද්‍යාපනය ඇති කෙල්ලෙක් බැදීමෙන්.... පසු කලෙක "කරේ ලගින්න" තත්වයට ඒමට බොහෝ ඉඩ තිබේ.
     
    • Like
    Reactions: Fox Mulder89

    ThilinaTT

    Member
    Mar 16, 2009
    194
    14
    0
    Ja-ela
    කෙල්ලාද? අපෝ... උන් ගැන කතා කරලා වැඩක් නෑ

    ජීවිතේ තනියෙන් ඉන්න බෑ බන් කවුරැ හරි තමන්ගේ කෙනෙක් ඕනෑ. කෙල්ලෙක් හොයනකොට හොඳට ඉගෙන ගත්ත කෙල්ලෙක් හොයපන්. රස්සාවක් නැති වුනත්, තැනකට ගිහින් තනියෙන් වැඩක් කරගන්න පුළුවන් කෙනෙක්.

    මැටි කෙල්ලෝ එක්ක එකට ඉන්න ගියට ජීවිතේම එපා වෙනවා. තමන්ගේ ඉදිරි ගමනට හයියක් වෙන කෙල්ලෙක් සෙට් කරගනින්. ඉස්සෙල්ලම බලපන් කෙල්ලගේ අම්මා තාත්තා කොහොම මිනිස්සුද, මොනවා කරන මිනිස්සුද කියලා. පවුලේ වෙන කවුද ඉන්නේ, නංගිලා මල්ලිලා, අක්කලා උන් මොකද කරන්නේ කියලා. නැත්නම් උඹට ඒවත් කරගහන්න වෙනවා. :rofl:

    නැත්නම් බැන්දට පස්සේ ගෑනි නහයෙන් අඬයි, අනේ නංගිට උදව් කරමු, මල්ලිට උදව් කරමු කියලා. උඹලගේ ජීවිත ගොඩදාගන්න වෙන්නේ නෑ එතකොට. ඉස්සෙල්ලා තමන් හැදියන් අනිත් උනට කලින්. අනික තුට්ටු දෙකේ කෙල්ලන්ට නම් සෙට් වෙන්න එපා. තැනක ගිහින් හැසිරෙන්න දන්නේ නැ, වැදගත් විදියට කතා කරන්න දන්නේ නෑ, කෙල්ලෙක්ගේ quality එක එන්නේ ඉගෙන ගත්ත දේයි හැදුනු පරිසරයයි එක්ක.

    ලොකුවටම ලස්සන බලන්න එපා. එත් උඹට මේ මගේ කෙල්ල කියලා කැත නැතුව තමන්ගේ කෙල්ලව වෙන කෙනෙක්ට අදුන්වලා දෙන්න, කෙල්ලත් එක්ක ඕනෙ තැනකට බහින්න හිතේ confidence එකක් තියෙන්න ඕනේ. හැබැයි ඔය මලාට කොල්ලෙක් සෙට් වෙන්නේ නැති කෙල්ලො තමයි කියන්නේ "අපි ලස්සන නැති වුනාට අපේ හිත ලස්සනයි කියලා" :baffled::baffled: ඒවා නම් බයිලා. උන්ගේ වාසියට හදා ගත්තුවා

    හොඳ කෙල්ලේක් proposal එකකින් සෙට් කරගන්න පුළුවන්. ගොඩක් හොඳ කෙල්ලො ඉන්නවා. ඒත් රත්තරං කිව්වාවගේ උන්ට බඳින්න හොඳ ජීවිතේ සාර්ථක කරගත්ත/ සාර්ථක කරගන්න උනන්දුව තියෙන කොල්ලා අඩුයි. අනික උඹට කෙල්ලෙක්ව නඩත්තු කරන්න තරං ආදායමක් තියෙනවද කියලා බලපන්. මොකද කෙල්ලා ගෙනත් දුක් දෙන්න එපා. පරිප්පුයි බතුයි කන එක නෙවේ ජීවිතේ. කෙල්ලොත් ආසයි හොඳට කාලා ඇඳලා ඉන්න. උන් කැමති නෑ ජිවිත කාලෙම දුක් විඳින්න. කසාදය කියන්නේ අමුතුම ගේමක්... හිතන තරම් නම් ඒක කොහොත්ම සුන්දර නෑ.

    සුභ මංගලම් :P
     
    Last edited:
    • Like
    Reactions: Fox Mulder89

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මමනං කියන්නේ teacherව හොඳයි. :yes::yes:
    මොකද එයා විතරයි කියන්නේ ඊයේ නවත්තපු ගත්ත තැනින් අද පටන් ගමු කියල.
    :baffled::baffled::lol::lol::lol::rofl::rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Bank ekak wada karana kellek
    :dull::dull::dull:

    Private banks wala inna un balapan supiri keli inne.
    Eth ithin kollek nathi kellek hoyana eka lesi wenne na.
    Mangala kinkini eke daapan.
    Nattham online site ekak daapan

    :rofl::rofl::rofl:
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    මචංලා මට මේ මාසෙ අග 27 ලබනව. මම කෙල්ලෝ දෙකකට ට්‍රයි කරල එකක් වත් සෙට් උනේ නෑ මම ඒව ගැන ත්‍රෙඩ් හිටන් දාල තියෙනවනේ. මම හිතන් ඉන්නේ ලබන අවුරුද්දේ මැරි කරන්න. ගෙදරට හොයන්න කියල තියෙන්නේ. පහුගිය කේස් නිසා මට අලුතින් කෙල්ලෝ පස්සෙ යන්න එපා උනා.

    මම අනිවාර්යෙන්න බැන්දොත් බඳින්නේ‍ ජොබ් එකක් කරන කෙල්ලෙක්. ඒ කෙල්ලට කියල හම්බ කරගන්න නෙමේ. මම දැකල තියෙනව ගොඩක් ගෙදරට වෙලා ඉන්න වයිෆ්ල ටිකක් අවුල් වගේ :baffled::oo:

    මම හිතන් ඉන්නේ මේ ලිස්ට් එක මෙයින් මොන වගේ ජොබක් කරන කෙල්ලෙක් හොඳ වෙයිද හොඳ පවුල් ජීවීතයක් ගත කරන්න.

    01 school teacher

    02 banker

    03 nurse

    04 AG office worker

    05 lowyer

    මගේ ජොබත් එක්ක ඕව තමයි හොයන්න පුලුන්. ඔයිට එහා බෑ :no::dull:

    උබල බඳිනව නම් ඔය පස් දෙනාගෙන් කාවද තෝරගන්නේ ? හේතුවත් එක්කම රිප්ලයි එකක් දාන්න. ලොකු උදව්වක් :rofl::cool::)

    ඔයත් මාර ප්‍රශ්නනේ අහන්නේ? ජොබ් ලිස්ට් එකක් දීල අහනවා කසාද බදින්ඩ හොද කවුද කියල. ඔයා ජොබ් එක දිහා බලලද ඔයත් එක්ක ජීවිත කාලයක් එකට ඉන්ඩ යන ගෑණිව තෝරන්නේ? හරි එහෙමයි කියමු. අපි කොහොමද දන්නේ ඔයාගේ කැමැත්ත මොකක්ද කියල. විවාහය වගේ ජීවිතේ වැදගත් කාරනා වලදී අනුන්ගේ උපදෙස් නෙමේ ඔයාගේ හෟදසාක්ෂියට එකගව තීරණ ගන්ඩ. ඕන කෙනෙක්ට උපදෙසක් දෙන්ඩ පුළුවන්. නමුත් කසාද බැදලා ජීවත් වෙන්නේ ඔයානේ. වෙන අය නෙමේනේ. ඉතින් ඔයා ඔයාගේ හෟදසාක්ෂියට එකගව තනියම තීරණ ගන්ඩ. ඒක විවාහයට් විතරක් නෙමෙයි ජීවිතේ හැම දේකදිම වැදගත්.

    ගෙදරට වෙලා ඉන්න බිරිදක් අවුල් කියන්නේ මොන පදනමකින්ද? සමාජ ආශ්‍රය කියන කාරණේ ගැන නේද ඔයා කියන්නේ? මට හිතෙන්නේ ඔයා අනාගත බිරිදගේ සමාජශීලී බව මනින්නේ රැකියාවෙන් වගේ. ඔයාගේ ඔය තර්කෙට කිසිම පදනමක් නැහැ. ඕන තරම් රස්සා කරන ගෑණු ඉන්නවා බොරු සෝබනේ විතරක් තියන සමාජයේ හැසිරෙන්ඩ දන්නැති. රස්සාවක් කරන්නේ මොනාටද ? කොන්ද කෙලින් තියාගන, අනුන්ට අත පාන්නැතිව ජීවත් වෙන්ඩනේ. අද හුගක් වෙලාවට සැමියා සහ බිරිද දෙන්නම රස්සා කරන්ඩ හේතුව අද තියන ආර්ථික ප්‍රශ්නත් එක්ක සැමියාගේ වැටුපෙන් විතරක් පවුලේ ආර්ථිකය ගෙනියන්ඩ අමාරු නිසා. ඒවා ප්‍රයෝගික ප්‍රශ්න. නමුත් ඔයා කියන විදියට ඔයාට එහෙම ප්‍රශ්නයක් නැහැනේ. ඔයාම කියනවනේ වයිෆ්ගෙන් හම්බ කරගන්ඩ බලාපොරොත්තුවෙන් නෙමේ කියල. ඉතින් ඔයාට ආර්ථිකය තනියම ගෙනියන්ඩ පුලුවන්නම් ඇයි ජොබ් එකක් කරන කෙනෙක්ම හොයන්නේ? විවාහය තුල සැමියාට සහ බිරිදට එකිනෙකාට අනන්‍ය වූ කාර්යයන් සහ වගකීම් තියනවා. ඇත්තටම ටිකක් ගැබුරින් හිතුවොත් පවුලක් මෙහෙයවන්නේ සැමියා නෙමෙයි බිරිද. ඉතින් බිරිදක් රැකියාවක් තුල කාර්යබහුල වෙනවට වඩා ඒ කාලය පවුල සහ නිවස වෙනුවෙන් කැප කරන්ඩ පුලුවන්නම් වඩා සාර්ථකයි නේද? ඒකෙන් අදහස් කරන්නේ සාම්ප්‍රදායික බිරිදක් කියන එක නෙමෙයි. රැකියා නොකරන දරුවන් සහ පවුල වෙනුවෙන් කැප කරන සමාජශීලී, ඉතාම සාර්ථක පවුල් ජීවිත ගත කරන කාන්තාවන් ඉන්නවා. ඔයා ඔය රස්සාවක් කරන කෙනෙක්ම හොයන එකට මට කියන්ඩ තියෙන්නේ ඒක.

    අනාගත බිරිදගේ කන්‍යාභාවය වගේ දේවල් ගැන හිතන්ඩ යන්ඩ එපා. කන්‍යාභාවය තුලින් ගැහැනියක් මනින්ඩ බැහැ. කලින් සම්බන්දයකදී විශ්වාසය නිසා රැවටීමකට හසුවීමෙන් කන්‍යාභාවය නැති උන කෙනෙක් වෙන්ඩ පුළුවන්. ජීවිතේ වැරදීම් වෙනවනේ. කන්‍යාභාවය නැති උන හැම කෙල්ලෙක්ම නරක කෙල්ලෙක් වෙන්නැහැ. ඔයා එක්ක මැරෙනකම් එකට ජීවත් වෙන්ඩ පුලුවන්නම් එච්චරයි.

    පෙනුම ගැන කියනවනම්, ගැහැණියෙක් උනාම කිසියම් පෙනුමක් තියෙන්ඩ ඕනා. නමුත් ප්‍රසන්න පෙනුමක් තියන ඔයත් එක්ක තැනකට එක්ක යන්ඩ පුළුවන් කෙනෙක් උනාම ඇති. ජීවිතේට හයියක් වෙන්ඩ පුළුවන් කෙනෙක් හොයා ගන්ඩ.

    ඔය දෑවැදි, කුලමල බැලුවේ ඉස්සර. අද කාලේ ජීවත් වෙන්ඩ අවශ්‍ය වෙන්නේ බුද්ධිමත්කම. උගත්කමයි, බුද්ධිමත්කමයි කියන්නේ දෙකක්. උගත්, උසස් රැකියා කරන කෙනෙක් උනා කියල හැම කෙනෙක්ම බුද්ධිමත් කෙනෙක් වෙන්නැහැ. ඒ නිසා උගත්කම නෙමෙයි බුද්ධිමත් කෙනෙක් හොයා ගන්ඩ.

    අනික යෝජනාවකින් උනත් එක පාරටම බදින්ඩ යන්ඩ එපා. ටිකක් ආශ්‍රය කරලා බලන්ඩ. එතකොට තේරෙනවනේ ගැලපෙනවද කියල.

    අවුරුදු 27 කියන්නේ මහලොකු වයසක් නෙමෙයි. කසාද බදින්නේ ජීවිත කාලයක් එකට ඉන්ඩ. ඉතින් හදිස්සි නොවී කාලයට ඉඩදීල හිතට ගැලපෙන බුද්ධිමත් කෙනෙක් හොයා ගන්ඩ බලන්ඩ.
     
    Last edited:
    • Like
    Reactions: Fox Mulder89

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    ubata wayasa keeyak withara wenawada?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ubata wayasa keeyak withara wenawada?
    මුගේ රිප්ලයි ගොඩක් ඒවා පට්ට බං.. ඔහොම රිප්ලයි කරන දෙන්නෙක් හිටියා.. මං ෆිට් එකේ හිටපු.. Arkham Knight සහ Radioactive.. උන් දෙන්නම දැන් එළකිරි එන්නෙ නැහැ..:( උනුත් පිටු පුරවලා රිප්ලයි කරනවා හෙල්ප් එකක් ඉල්ලුවම.. ඒ වගේ උන් තමා බං එළකිරියට වටින්නෙ.. :love:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අඩො කොහොම හරි කමක් නෑ ලොකු පුකකුයි ලොකු ගෙඩි දෙකකුයි තියෙන කෙල්ලෙක් හොයා ගනින් ...:angry:
     
    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    machan..magenam adahasa...education walin..ubata wada pahalin..inna.. kellekwa thora ganin..ubata wada loku job ekak karana ekak wunoth..ali puken thama ubata salakanne..(hamoma ehema na) sama thaththwe unath ehemayi..eka ganunge hati..loku eka dena scene nam thiyenawa machan..

    mama nam kiyanne teacher kenekwa balapan.. hawasa 2 or 3 wenakota gedara.. nathnam..5ta off wela gedara ena aya..maga thotedi wena dewal walatath pali ganne apen.. mahansiyi kiyagen gedara enne..

    lamayinge wada tikath balawi.. awuruddata 3n wathawak niwadu.. lamayinge education eka wunath hodata balawi.. mama danne naa uba karana job eka.. uba busy wunath..lamayi gana ethakota gani balanawa.. :yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    school techer thma bn mge nm uba ahpu deta et job eka balala kellek thoranwai bandinwai kiynne nm loku deyk mchan eka ubta terenna one :yes: