EK Married Club-11

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මුන් ඕක කවදා එවයිද දන්නේ නෑ...:P:P
    කිං අය්යේ කොහොමද ඉතින් දැන්...සංජී බොස් විස්තරේ කිව්වා..කෝල් කලේ නෑ...කරදරයි නේ හැමෝම කෝල් කරන්න ගත්තම...:):)
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar312790_52.gif
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මුන් ඕක කවදා එවයිද දන්නේ නෑ...:P:P
    කිං අය්යේ කොහොමද ඉතින් දැන්...සංජී බොස් විස්තරේ කිව්වා..කෝල් කලේ නෑ...කරදරයි නේ හැමෝම කෝල් කරන්න ගත්තම...:):)
    :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම?යුරාජ් රිලවගේ හිත සනසන්න...?මේ මම?:rolleyes:ඔය වඳුරට බෙල්ලේ වැල දාගන්න සලස්සන්නන් ඕනේ නන්...:growl:

    :oo: මොකද බං අක්කේ උඹ කණ්නාඩියක් ඉස්සරහටවත් ගියාද......?? :lol:
     

    kingdewi

    Well-known member
  • මුන් ඕක කවදා එවයිද දන්නේ නෑ...:P:P
    කිං අය්යේ කොහොමද ඉතින් දැන්...සංජී බොස් විස්තරේ කිව්වා..කෝල් කලේ නෑ...කරදරයි නේ හැමෝම කෝල් කරන්න ගත්තම...:):)

    උණ කියලා ආරන්චි වුනා දැන් හොදද? බුකියෙ රික්වෙස්ට් කරල ඇති මම :dull:


    තාම උණ ..ලොකු අවුලක් නැහැ ..
    ස්තුතියි :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ ඇඩ් එකත් අර ඇක්වා එකට දාපු ඇඩ් එකට නොදෙවෙනි ඇති අනිවා......... ලින්ක් එක දියන් බලන්න....... :yes::yes::yes:

    :frown: ආ බලලා ගුණ දොස් කියපන්කෝ එහෙනම්....... :baffled:

    Code:
    http://ikman.lk/en/toyota-dx-wagon-1984-for-sale-colombo-16
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එයාව ආයිත් දාන්න දෙයක් නෑ...එයාගේ වාසස්ථානය සදා ලිඳ තමයි..:lol::lol:.දැන් මේක දැක්කම මාව මරන් කන්න හදයි...:(

    :frown: මම හරක් මස් නම් කන්නේ නෑ....... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17473913 said:
    අයියලා මම සිංගල්. ලොකු උනාම කසාදයක් බදින්න ඉන්නේ. මාවත් මේකට ගන්නවද?

    මංගල රැයේ මනාලයන්ට උපදෙස් පහක්..

    **කාමරය වෙන් කොට ඇත්තේ පැය පහකට නොව රෑ එලි වන තෙක් නිසා හදිස්සියක් නැත.එය ඔබගේ සිහි බුද්ධියේ තබා ගන්න.

    **ඇය ඔබේ බිරිඳය.ඔබ ඇයව මිලදී ගත්තේ පැය ඒක හමාරකට නොව ජීවිත කාලයටමය.ඔබට හදිස්සි වීමට කිසිම කාරණයක් නැත.

    **ඔබගේ ලිංගික සබඳතා එක පුද්ගලයකුට සීමා කරන්න යැයි වැකිය ඔබ අසා ඇත.ඔබ අසල සිටින්නේ එම එක පුද්ගලයායි.එම නිසා ආරක්ෂා වීමට දෙයක් නොමැත.බිය නොවන්න.

    **ඇය දන්නේ කුළු නැටුම පමණක් නම් කුළු නැටුම පමණක් නරඹා තුටු වීමට තරයේ මතක තබා ගන්න.ඔබ කලගෙඩි නැටුම නැටීමට යාමෙන් ඔබට කුල්ලත් කලගෙඩියත් දෙකම මද කාලයකට අහිමිවිය හැක.

    **මංගල දින රාත්‍රියේ ඔබගේ මනාලියට මුදල් නොදීමට හොඳින් මතක තබා ගන්න.සමහර විට ඇය ඔබ හා උරණ වනු ඇත.එසේ නම් අව්ලක් නැත.පසු දිනක මුසාවක් කියා සමතයකට පත්කරගත හැකි නිසාය.එහෙත් ඇය මුදල් ගතහොත් ඇය හා සිටින සෑම විටම ඔබට මුදල් දීමට සිදුවනු ඇත.එවිට ඔබට IN HOUSE වියදමත් සමග OUT SOURCE වියදම දැරීමට සිදුවීම වැලැක්වීමට ශක්‍රයාට තබා ඔහුගේ පුත් වයිමාටද නොහැකි වනු ඇත