geethq කජු අරන් වර.......
ashmi අනිවා පොල්ල තියෙනවා...... කලින් කිව්ව ඒවා නෙවේ දැන්.....
SANJEE ක්ලාස් අරවා මේවා කතා බෑ..... වර......
chamali2009

ඔයා එනවද සුදූ......

Mr PERERA
ඩෙෆා එනවා කියලා පොලු
Sun_Boy උඹ එනවනේ......??
Malitharox ඕන් එදාට පත්තරේ වැඩ කියන්න බෑ ඕන්...... වරෙන්......
minipura

තෝ අමුඩෙද *කද...?? සබරගමුවේ.....
crazyasa

එනවා නම් කියපිය......

පොඩි උන්ව ගෙන්ව ගන්නත් හොද නෑ මේවාට.......
kingdewi

එනකම් විශ්වාස නෑ..... මට ලේ උරා බොන්න තියෙනවා..... අද වැඩ..... & etc.... අපි කතා කරොත් තමා මෙයාටත්.....
WICKILEAKS

තෝ එනවා කියලා පොරොන්දු උනා කලින්..... විවා එලයිට් එකේ වර......
deshanshashi

තෝ එනවද......??

අළුතෙන්ම සෙට් වෙන උන් පැය බාගයක් දණ ගස්සලා තියනවා හරිය......
Delani Shehara

අරයා එනවා නම් එයි නේහ්......

අ.නො.ල.
migaramk

බක්කා ඔයා.....??
maxboysl

සහයක ඩැනී.....?? එනවැයි....??
malkavi

සකේ බෝතල් ඈන්න වර...... පොලු බෑ......
kos&pol

හෆොයි.....
ගයාන්කුවේට් AKA සුනිමල් සහ යක්ෂයා මාමා ව කැපුවා.... උන් රට නිසා..... harindugamlath එන්න පුලුවන් නම් වරෙන්...... තරින්ඩ76/මම/දතා කැපුවා කොහොමත් අපි එතන නිසා
..... අනිත් එන හොට්ටලා සහ හොට්ටිලා කියපල්ලා.......