මගුලක් කතා කරනවා.. එන්න පුලුවන්නම් කොහොමත් එනවා ඕයි..ඇවිදින්න බැරුව එන්නෙ කොහොමද?![]()
ඒ කාලේ වෙද්දී තව ටිකක් හොඳ වෙයි නේද...
වාහනයක් එවන්නම්..වරෙන්...
මගුලක් කතා කරනවා.. එන්න පුලුවන්නම් කොහොමත් එනවා ඕයි..ඇවිදින්න බැරුව එන්නෙ කොහොමද?![]()
වාහනයක් එවන්නම්..වරෙන්...
ඒ කාලේ වෙද්දී තව ටිකක් හොඳ වෙයි නේද...වාහනයක් එවන්නම්..වරෙන්...
![]()

geethq කජු අරන් වර.......![]()
ashmi අනිවා පොල්ල තියෙනවා...... කලින් කිව්ව ඒවා නෙවේ දැන්.....![]()
SANJEE ක්ලාස් අරවා මේවා කතා බෑ..... වර......![]()
chamali2009ඔයා එනවද සුදූ......
![]()
Mr PERERA ඩෙෆා එනවා කියලා පොලු![]()
Sun_Boy උඹ එනවනේ......??![]()
Malitharox ඕන් එදාට පත්තරේ වැඩ කියන්න බෑ ඕන්...... වරෙන්......![]()
minipuraතෝ අමුඩෙද *කද...?? සබරගමුවේ.....
![]()
crazyasaඑනවා නම් කියපිය......
පොඩි උන්ව ගෙන්ව ගන්නත් හොද නෑ මේවාට.......
![]()
kingdewiඑනකම් විශ්වාස නෑ..... මට ලේ උරා බොන්න තියෙනවා..... අද වැඩ..... & etc.... අපි කතා කරොත් තමා මෙයාටත්.....
![]()
WICKILEAKSතෝ එනවා කියලා පොරොන්දු උනා කලින්..... විවා එලයිට් එකේ වර......
![]()
deshanshashiතෝ එනවද......??
අළුතෙන්ම සෙට් වෙන උන් පැය බාගයක් දණ ගස්සලා තියනවා හරිය......
![]()
Delani Sheharaඅරයා එනවා නම් එයි නේහ්......
අ.නො.ල.
![]()
migaramkබක්කා ඔයා.....??
maxboyslසහයක ඩැනී.....?? එනවැයි....??
malkaviසකේ බෝතල් ඈන්න වර...... පොලු බෑ......
![]()
kos&pol![]()
හෆොයි.....
![]()
ගයාන්කුවේට් AKA සුනිමල් සහ යක්ෂයා මාමා ව කැපුවා.... උන් රට නිසා..... harindugamlath එන්න පුලුවන් නම් වරෙන්...... තරින්ඩ76/මම/දතා කැපුවා කොහොමත් අපි එතන නිසා
..... අනිත් එන හොට්ටලා සහ හොට්ටිලා කියපල්ලා.......
![]()

ඇමතුවේ නැද්ද ජාතිය අරුගේ......? මේ ලෝකේ චාරයක් නැති අන්තිම අමන සෙට් එකක් තමා ඔය හයර් යන ට්‍රිවිල් කාරයෝ නම්.......

එනවා කිව්වොත් අනිවා එනවා. නෑ කිව්වොත් නෑ ලබ්බෝ... කොහොමත් තෝ එක්ක අඩියක් ගැහුවේ නෑ ගොඩ දවසකින්. මම එනවා. මාව ගෙදර ගිහින් දාපියවු එකෙක් හැබැයි.![]()




උදේ පාන්දර මගේ දවස කෙල කරගන්න ඕනේ නෑ නේ. ඔරවගෙන ගියා මම ඌට. වැඩක් නෑ කාලකන්නි![]()
මටත් මෙහෙම කියුහැටි මතකයි.......// මට හොඳහැටි මතකයි..........![]()


ඇත්ත එක අතකින්..... උන්ට එව්වා නතින්...... අපිම තමා අසාධාරණේ වෙලා අන්තිමට හිතත් අප්සට් කරගන්නේ......






අනිවා කියලා කිව්වේ නෑ සුදූ. පුළුවන් උනොත් එනවා කියලා කිව්වේ..![]()



දඩාස් ගාලා වැදුනා බං..
ඇලෝයිවීල් එකේ ලස්සනට හීරිලා තියෙනවා සුපිරියටම.![]()


පාඩුවත් තමන්ටමයි ඉතින්.......යකෝ.... කවද්ද සෙට් වෙන්නේ කියහංකෝ......
මටත් හරි හැටි නිනව්වක් නෑ....... පොඩ්ඩක් හිටහන් කිඹුලා කියයි........

ඔන්න මම නම් එනෝ ..ලේ උරාබීම් නැත !