ලැප් එකක් .help

DELL INSPIRON 3542 - Intel i5 1.7GHz, 8GB, 1TB

මචංලා මම ඩෙල් ලැප් එකක් ගන්න බැලුවා. with three year warranty :)

dell_logo_01.png
warranty.png

1.මෙ ලැප් එක මෙ මිලට වටිනවද? rs.99 999:baffled:(රුපියලයි අඩු) (3yr singer warranty)
2.මෙ ලැප් එක පාවිච්චි කරන කවුරුහරි ඉන්නවද?DELL 3.INSPIRON 3542 මොඩල් එක හොදද?
4.ඩෙල් වල මොනවද තියන අවුල්?
5.මෙ ලැප් එක පිට තැනකින් ගන්නවනම් කීයක් වෙවිද?
6.rs.100,000 වගෙ ගන්න පුලුවන් වෙන හොද ලැප් මොනවද?(asus,tosiba
)

dell INSPIRON 3542 specification

Intel i5-4210U (3MB Cache Memory , 1.7GHz up to 2.7GHz)

8GB DDR3 RAM

NVIDIA GeForce 820M 2GB DDR3L
(Dedicated VGA)

Hard Drive: 1 TB

15.6 inch LED Backlit Display

පොඩි උදව්වක් වත් දිලා යන්න මචංලා:)
 
SIC

Well-known member
  • Dec 3, 2012
    10,649
    5,780
    113
    KALUTHARA
    ah jemis bandaaaaa dakka kal.puta campus yanna lap ekak gann wageee.macho man danna widiyatanam mehemai..ubata normal wada karanna nam toshiba c50 wage athi.50-60 wenne.games walata wage uba hoiyanne e gananam danne na ban.lap wala games ply karnna asa na .bump:)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    e7e8lz.jpg

    methumagen ahala balanna.
    මුට ටිකක් කොල් ඒකක් දිලා බලපන් මචන් ඩෙල් i3 ඒකේ නම් පොඩි කේස් වගෙයක් තියෙනවා කිව්වා
    මම නම් කියන්නේ hp ඒකක් බලන්න කියලා තව ටිකක් විතර ගණන් වෙයි හැබැයි ඒ මගේ මතේ
    abans ඒකෙත් පොඩ්‍ඩක් බලපන් මචන් :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ah jemis bandaaaaa dakka kal.puta campus yanna lap ekak gann wageee.macho man danna widiyatanam mehemai..ubata normal wada karanna nam toshiba c50 wage athi.50-60 wenne.games walata wage uba hoiyanne e gananam danne na ban.lap wala games ply karnna asa na .bump:)
    ඹව් මචන් ලැප් වල ගේම් ගහන්න යන්නේපා කෙලවිමට ඉඩ කඩ වැඩි:shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිසිම හේතුවක් මත සින්ගර් එකෙන් නම් ගන්න එපා මචෝ... :no:

    බඩා මාමී ස්මාට් ලංකා බලන්න මංනම් කියන්නේ..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජේමිස්බන්ඩා007;17471168 said:
    ai singer epa kiyanne ..
    unge warranty 100% sure ne:D

    1000% ෂුවර්..:lol: මෙකේ තිබ්බ ත්‍රෙඩ් වලින්ම හොයලා බලපන් මචෝ..

    අපේ ගෙවල් පැත්තෙ එවුන් දෙන්නෙක්ටම හොඳට වොරන්ටි දුන්නා..

    ගන්නව නම් ඔරිජිනල් ඩීලර්ගෙ වොරන්ටිය එක්ක ගන්න. සිංගර් ඇර.

    අබාන්ස් ජෝන් කීල්ස් වොරන්ටි එක්ක යුරාජ් මමිගෙන් ඩීලර්ගෙ ගානට වඩා අඩුවෙන් ගන්න පුලුවන් ඒකයි කිව්වෙ. කට්ටිය ආවම කියයි සිංගර් කොහොමද කියල.:yes:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509

    ow aniva....singer eken mage yaluwek dan avurudu 4kata kalin ekak aran patta kattak kawe....kadenawa hamadama , hadala denneth na...anthime u eka deela , salli walata hari yanna excise machine ekak genawa gedara....sathi 4k withara yaddi unge gedara thuwa ehema welanne oke dala ..

    ape gedarin kiyanne , singer eke hoda mahana machine witharai kiyala...uba illan kanne nathuwa , uraj gen ekak ganin...mona hari unath u madi hath wela wade ikmanata karala dena nisa,
     
    යුරාජ් බඩා කවදාවත් අපේ අතින් කේස් වුනත් අනම් මනම් කියන්නේ නෑ වොරන්ටි දාල දෙනවා කොහොමහරි. අත්දැකීම් තියන නිසා කියන්නේ..:)
     
    • Like
    Reactions: urajdrlk

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජේමිස්බන්ඩා007;17474295 said:
    abans ekaen toshiba ekak wath balanna kiyala baluwe
    singer hodha nae kiyanawane:(

    ඔය ලැප වරදක් නැහැ......
    ඉතින් Dell නේ බං යුරාජ්ගෙන් ගනින් නැත්තම් Softlogic එකෙන් ගනින්......උන් තමයි agent