මට දැං ඔක්කොම එකතුවෙලා අමතයි ජාතිය. 24 හවස නුවර යනවා මම. 25 උදේ හීල් දානය දළදා මාලිගාවේ. හාමුදුරුවරු 100 නමකට. ඒක ඉවර කරලා කොළඹ ඇවිත් එදා හවස කෙලින්ම මාතර. මම එන්නම් සෙටමෝලට. ඔලුව දාලා යන්න විනාඩි 05කට හරි. ඔන්න කිව්වා! අනිවා එනවා කිලිනික් එකේ නම් විනාඩි 05කට හරි. (ඒන්නේ අපේ මායියා එක්ක. මාතර යන ගමන්. සුරේකා බලන්න ඕන කිවා ඊයේ පෙරේදා. බඩා මාමිගේ ගෙදර එක්කන් යන්නත් වෙනවා :yes![]()
අපිනම් මේකට මුකුත් කියන්නේ නෑ බඩා මාමි අපි වෙනුවෙන් උඹට අමතයි මේකට.........












