EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට දැං ඔක්කොම එකතුවෙලා අමතයි ජාතිය. 24 හවස නුවර යනවා මම. 25 උදේ හීල් දානය දළදා මාලිගාවේ. හාමුදුරුවරු 100 නමකට. ඒක ඉවර කරලා කොළඹ ඇවිත් එදා හවස කෙලින්ම මාතර. මම එන්නම් සෙටමෝලට. ඔලුව දාලා යන්න විනාඩි 05කට හරි. ඔන්න කිව්වා! අනිවා එනවා කිලිනික් එකේ නම් විනාඩි 05කට හරි. (ඒන්නේ අපේ මායියා එක්ක. මාතර යන ගමන්. සුරේකා බලන්න ඕන කිවා ඊයේ පෙරේදා. බඩා මාමිගේ ගෙදර එක්කන් යන්නත් වෙනවා :yes:)

    අපිනම් මේකට මුකුත් කියන්නේ නෑ බඩා මාමි අපි වෙනුවෙන් උඹට අමතයි මේකට......... :yes::yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :no::no::no: නෑනේ මලයෝ....... මොකක්ද සීන් එක.......?

    මට පට්ට ගෙයක් ඕනේ නෑ බං........

    සැනසිල්ලේ ඉන්න පුළුවන් ලේසියෙන් අස්පස් කරගන්න පුළුවන් සරල ගෙයක් තමා මට ඕනේ........ කොටින්ම ගේ අතුගාන එක වුනත් මට හිසරදයක් වෙනවට මම ආස නෑ....... මගේ සිම්පල් ගෙයි තාම යට තට්ටුව පමණි කම්ප්ලිට්....... උඩ තට්ටුවට අත තියලවත් නැත........

    උඩතට්ටුව හදලා මට කුලියට දීපන් සංජී අයියේ..ලබන අවුරුද්දේ....:rolleyes::rolleyes:

    ඔය තියෙන්නේ...:P:P
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය තියෙන්නේ...:P:P

    අපේ ගෙදර උඩ තට්ටුවද.......? :eek::eek: අම්මෝ උඩ තට්ටුවේ අලි ඉන්නකොට යට තට්ටුවේ මම කොහොමද සැනසිල්ලේ නිදාගන්නේවත්........ :rofl:

    මොකෝ සීන් එක මෙහෙන් නවතින්න හොයනවද උඹ.......? :eek:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අපේ ගෙදර උඩ තට්ටුවද.......? :eek::eek: අම්මෝ උඩ තට්ටුවේ අලි ඉන්නකොට යට තට්ටුවේ මම කොහොමද සැනසිල්ලේ නිදාගන්නේවත්........ :rofl:

    මොකෝ සීන් එක මෙහෙන් නවතින්න හොයනවද උඹ.......? :eek:

    දැන්මම නෙමේ...පස්සේ...:rolleyes::rolleyes:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    avatar221739_3.gif

    ඉරට කෑ ගැස්සීම
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සෙට් කරගම්මු එහෙමනම්....... ඕනේ වුනාම පොඩ්ඩක් රිමයින්ඩ් එකක් දියන්කෝ........ :yes:

    ඒක තමා..බලමුකෝ..මම කියන්නම්..අඳුරන තැනක් වුනාම ලේසිනෙ ඒකයි බැලුවේ...:D;)
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක තමා..බලමුකෝ..මම කියන්නම්..අඳුරන තැනක් වුනාම ලේසිනෙ ඒකයි බැලුවේ...:D;)

    :yes::yes::yes: එකනං ඇත්ත තමා...... හැබැයි උඹලා දෙන්නට හඳපානේ තරු ගණන් කර කර තමා ඉන්න වෙන්නේ අපේ ස්ලැබ් එකට වෙලා උඩ හදලා නැති නිසා.....
     

    kingdewi

    Well-known member
  • අපේ ගෙදර උඩ තට්ටුවද.......? :eek::eek: අම්මෝ උඩ තට්ටුවේ අලි ඉන්නකොට යට තට්ටුවේ මම කොහොමද සැනසිල්ලේ නිදාගන්නේවත්........ :rofl:

    මොකෝ සීන් එක මෙහෙන් නවතින්න හොයනවද උඹ.......? :eek:

    අලි *** -සංජිය තැලෙයි :P
     

    kingdewi

    Well-known member
  • :yes::yes::yes: එකනං ඇත්ත තමා...... හැබැයි උඹලා දෙන්නට හඳපානේ තරු ගණන් කර කර තමා ඉන්න වෙන්නේ අපේ ස්ලැබ් එකට වෙලා උඩ හදලා නැති නිසා.....

    ඔය කොළ අතු ටිකක් හෙවිල්ලලා ..කිතුල් අත්තක් දෙකක් දාල දෙන එකනේ :rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes::yes::yes: එකනං ඇත්ත තමා...... හැබැයි උඹලා දෙන්නට හඳපානේ තරු ගණන් කර කර තමා ඉන්න වෙන්නේ අපේ ස්ලැබ් එකට වෙලා උඩ හදලා නැති නිසා.....

    ඔන්න ඔහේ උඩ තට්ටුව හදලා දාමු...:rolleyes::rolleyes: