ඔන්න ඔහේ උඩ තට්ටුව හදලා දාමු...![]()

what about cats?

හානේ පූවා සුදෝ..ඔයාටත් එක්ක තමයි බෝයි කිව්වේ පැට්ටෝ..ඒක නෙමෙයි...කජු ඇහුලුවයි?![]()

හානේ පූවා සුදෝ..ඔයාටත් එක්ක තමයි බෝයි කිව්වේ පැට්ටෝ..ඒක නෙමෙයි...කජු ඇහුලුවයි?![]()
puru puru 
පුහුලම නැතත් කජු අරන් වර![]()
අපොයි මමත් ආසම නැති පලතුරක්...කහටම කහටයි නේද?හැබැයි ගස් වල තියෙද්දි හරිම ලස්සනයි...
Blood test ekak karagaththada?![]()
Anaa...sweet....puru puru
ow kaju ready![]()

පර්ෆෙක්ට්.......![]()
කන්න ඕනේ බඩ පැලෙන්න...
අපොයි මමත් ආසම නැති පලතුරක්...කහටම කහටයි නේද?හැබැයි ගස් වල තියෙද්දි හරිම ලස්සනයි...
![]()

plt පොඩ්ඩක් අඩු වෙලා තිබ්බ ..ලොකු අවුලක් නැහැ !

මක්කයි ඔහේ මේ දොඩන්නෙ?Anaa...sweet....
එහෙනන් එච්චරයි...දවල්ට කෑවයි?අද අපි කොස් ඉව්වා...කන්න ඕනේ බඩ පැලෙන්න...
![]()
හෙල්ලි හෙල්ලි තියෙද්දී ලස්සනයි නේ![]()
දෙනවා දෙකක්...

Anaa...sweet....
එහෙනන් එච්චරයි...දවල්ට කෑවයි?අද අපි කොස් ඉව්වා...කන්න ඕනේ බඩ පැලෙන්න...
![]()

පුහුලම නැතත් කජු අරන් වර![]()

උඹ සල්ලි දෙනවනම් මම හදන්නම්........ සල්ලි නෑ යකෝ එකට යට කරන්න තරං.......![]()