පූවටත් ඕනේද කිරිකොස්?මක්කයි ඔහේ මේ දොඩන්නෙ?

කොස් පොඩ්ඩක් එවන්ඩෝ ...කිරල මැනලා ඕනේ නෑ![]()

පූවටත් ඕනේද කිරිකොස්?මක්කයි ඔහේ මේ දොඩන්නෙ?

කොස් පොඩ්ඩක් එවන්ඩෝ ...කිරල මැනලා ඕනේ නෑ![]()

Anaa...sweet....
එහෙනන් එච්චරයි...දවල්ට කෑවයි?අද අපි කොස් ඉව්වා...කන්න ඕනේ බඩ පැලෙන්න...
![]()
වෛරස් උණද?අරක නෙමෙයිනේ?![]()

ඔව් පුහුලම ආස්මි ඇන්ටිට..... කජු ගෝනිය කොල්ලෝ ටිකට..........![]()
පූවා කජු ගේන්නේ මට...නේද පූවා සුදෝ..ස්වාමි මැඩම්ට නේද කජු...ආ පැට්ටෝ...

හෙල්ලි හෙල්ලි තියෙද්දී ලස්සනයි නේ![]()
තම්බලා ද කිරි කොස් ද.......?
ඔවු දෙන්න බලන්න දෙකක්![]()


Me mokadda puwo?

කිරිකොස් අනේ..තම්බලා ද කිරි කොස් ද.......?


ආහ්...ඒක හොඳයි..ඔවු , වයිරල් කවුන්ට් එකක් .කෝකටත් අද රෙස්ට් කරන්න නිවාඩුවක් දැම්ම![]()


ආ...ඒවා කොහෙද?පූවා කජු ගේන්නේ මට...නේද පූවා සුදෝ..ස්වාමි මැඩම්ට නේද කජු...ආ පැට්ටෝ...
![]()

ඈත සිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ
මෑත සිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ
කරේ බන්ද පවලම් වැල නොසෙල්ලියේ
පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ
කිරි කොස් නම් පට්ට ..කරෝල හොද්දක් එක්ක අඹ කරියකුයි ..ම්ම්ම්

ස්වාමි මැඩම්ආ...ඒවා කොහෙද?පූවා කජු ගේන්නේ මට...නේද පූවා සුදෝ..ස්වාමි මැඩම්ට නේද කජු...ආ පැට්ටෝ...
![]()

ස්වාමි මැඩම් කතාව කුමක්ද......?![]()
මාව බලාගන්නෙ එයානෙ![]()
පූස් භාරකාරිය



ඊයේ බන්දු සමග පොලිටික්ස් බැලුවද කවුරු හරි?

කිරි කොස් නම් පට්ට ..කරෝල හොද්දක් එක්ක අඹ කරියකුයි ..ම්ම්ම්



මාව බලාගන්නෙ එයානෙ![]()
පූස් භාරකාරිය