EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔව් පුහුලම ආස්මි ඇන්ටිට..... කජු ගෝනිය කොල්ලෝ ටිකට.......... :yes:

ආ...ඒවා කොහෙද?:frown:පූවා කජු ගේන්නේ මට...නේද පූවා සුදෝ..ස්වාමි මැඩම්ට නේද කජු...ආ පැට්ටෝ...:love::love:
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හෙල්ලි හෙල්ලි තියෙද්දී ලස්සනයි නේ :D

    ඈත සිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ
    මෑත සිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ
    කරේ බන්ද පවලම් වැල නොසෙල්ලියේ
    පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔවු දෙන්න බලන්න දෙකක් :P
    :angry::angry:
    GP5%20Package.JPG
    Me mokadda puwo?:confused:
    තම්බලා ද කිරි කොස් ද.......?
    කිරිකොස් අනේ..:love::D
    ඔවු , වයිරල් කවුන්ට් එකක් .කෝකටත් අද රෙස්ට් කරන්න නිවාඩුවක් දැම්ම :cool:
    ආහ්...ඒක හොඳයි..:yes::D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඈත සිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ
    මෑත සිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ
    කරේ බන්ද පවලම් වැල නොසෙල්ලියේ
    පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ

    කිරි කොස් නම් පට්ට ..කරෝල හොද්දක් එක්ක අඹ කරියකුයි ..ම්ම්ම්

    කරෝලනන් කන්නේ නෑ...අඹ....ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....කියලා වැඩක් නෑ...කටට කෙල උනනවා...අඹ මාලුවක් කන්න ඕනේ...හෙට අපේ අම්මා එනවා...අම්මට කියලා හදාගෙන...:D