EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඉතිං යකෝ රේල් පාර බලන්න මඩු යන්න ඕනෙයි......
දෙමටගොඩට ගිහින් ජන්ක් එක බලහං කෝ ඊට සැපයි නේහ්!!!!!

:rofl::rofl:අලුත් ප්‍රස්තා පිරුළක්..."පෙරා එක්ක මඩු ගියා වගේ..":rofl::rofl:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉතිං යකෝ රේල් පාර බලන්න මඩු යන්න ඕනෙයි......
    දෙමටගොඩට ගිහින් ජන්ක් එක බලහං කෝ ඊට සැපයි නේහ්!!!!!

    රේල් ෆෑනිං කියන්නේ විනෝදාංශයක් කිඹුලෝ. ට්‍රිප් එක ගියපු එවුංටත් කියලානේ ගෙනිච්චේ ගියා ආවා ට්‍රිපක් කියලා. පළවෙනි ට්‍රේන් ට්‍රිප (යාල් දේවි- ඕමන්ත) ගිය වෙලේ නම් වවුනියාවේ අඩියක් ගහන්නත් වෙලාව තිබුනා. මේකේ දුර වැඩි නිසා එහෙම ලොකු වෙලාවත් තිබුනේ නෑ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::rofl:අලුත් ප්‍රස්තා පිරුළක්..."පෙරා එක්ක මඩු ගියා වගේ..":rofl::rofl:

    දිව්වා එලියට. ගැලෙවුවා සරම. වහගත්තා නහය. පැන්නා ලිඳට.
    සෝක් සීතල වතුර ටික අෆ්ෆා.. :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රේල් ෆෑනිං කියන්නේ විනෝදාංශයක් කිඹුලෝ. ට්‍රිප් එක ගියපු එවුංටත් කියලානේ ගෙනිච්චේ ගියා ආවා ට්‍රිපක් කියලා. පළවෙනි ට්‍රේන් ට්‍රිප (යාල් දේවි- ඕමන්ත) ගිය වෙලේ නම් වවුනියාවේ අඩියක් ගහන්නත් වෙලාව තිබුනා. මේකේ දුර වැඩි නිසා එහෙම ලොකු වෙලාවත් තිබුනේ නෑ.
    :rofl::rofl:
    මිලිටරි ජාගොන් එකෙන් රේල් ෆැනින් කියන්නේ දුම්රිය මාරිග අවහිර කිරීම, චකබ්ලාස් කිරීම............
    අහෝ කහාපණ!!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::rofl:
    මිලිටරි ජාගොන් එකෙන් රේල් ෆැනින් කියන්නේ දුම්රිය මාරිග අවහිර කිරීම, චකබ්ලාස් කිරීම............
    අහෝ කහාපණ!!

    මට තොගේ ඔය සුද්ධ සිංහල තේරෙන්නේ නෑ ඕයි. :angry:
    මම කිව්වේ රේල් ෆෑනින්
    නොට් ෆැනින්.
    එහෙම වචනයක් ඇහුවෙත් අදමයි. :confused:
    කියුකෝ අපි යමුද සමනල කන්ද නැගලා එන්ට? ;)
     
    Last edited:

    kingdewi

    Well-known member
  • රේල් ෆෑනිං කියන්නේ විනෝදාංශයක් කිඹුලෝ. ට්‍රිප් එක ගියපු එවුංටත් කියලානේ ගෙනිච්චේ ගියා ආවා ට්‍රිපක් කියලා. පළවෙනි ට්‍රේන් ට්‍රිප (යාල් දේවි- ඕමන්ත) ගිය වෙලේ නම් වවුනියාවේ අඩියක් ගහන්නත් වෙලාව තිබුනා. මේකේ දුර වැඩි නිසා එහෙම ලොකු වෙලාවත් තිබුනේ නෑ.

    ඕමන්ත ට්‍රිප නම් ඵට්ටය !:love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑ:baffled:

    ඇයි බැරි? :eek:
    මේ ඉස්සෙල්ලාම තෝව දැකලා වර්ශ තුනක් සම්පූර්ණ වෙනවා මේ දෙසැම්බරයට. :D
    2011 දෙසැම්බර් 27 හරි 28 හරි ඉස්සෙල්ලම ක්ලිනික් එකට ආවේ අර හොට් බැටර් දැල්ලෝ එක කන්න. :rofl: