කාලා එන්නම්......... උදේට කන්නත් බැරි වුන නිසා පට්ට බඩගිනියි...........

ei ban light kanu wala me dawas wala inne ona tharam
ඒවගේ තව ඈයො ඉන්නවද?
ඉතිං යකෝ රේල් පාර බලන්න මඩු යන්න ඕනෙයි......
දෙමටගොඩට ගිහින් ජන්ක් එක බලහං කෝ ඊට සැපයි නේහ්!!!!!

අලුත් ප්‍රස්තා පිරුළක්..."පෙරා එක්ක මඩු ගියා වගේ.."

ei ban light kanu wala me dawas wala inne ona tharam
අම්මපා...හීනෙනුත් පේනවා මේ දවස්වල...

ඉතිං යකෝ රේල් පාර බලන්න මඩු යන්න ඕනෙයි......
දෙමටගොඩට ගිහින් ජන්ක් එක බලහං කෝ ඊට සැපයි නේහ්!!!!!
අලුත් ප්‍රස්තා පිරුළක්..."පෙරා එක්ක මඩු ගියා වගේ.."
![]()

රේල් ෆෑනිං කියන්නේ විනෝදාංශයක් කිඹුලෝ. ට්‍රිප් එක ගියපු එවුංටත් කියලානේ ගෙනිච්චේ ගියා ආවා ට්‍රිපක් කියලා. පළවෙනි ට්‍රේන් ට්‍රිප (යාල් දේවි- ඕමන්ත) ගිය වෙලේ නම් වවුනියාවේ අඩියක් ගහන්නත් වෙලාව තිබුනා. මේකේ දුර වැඩි නිසා එහෙම ලොකු වෙලාවත් තිබුනේ නෑ.

මිලිටරි ජාගොන් එකෙන් රේල් ෆැනින් කියන්නේ දුම්රිය මාරිග අවහිර කිරීම, චකබ්ලාස් කිරීම............
අහෝ කහාපණ!!

රේල් ෆෑනිං කියන්නේ විනෝදාංශයක් කිඹුලෝ. ට්‍රිප් එක ගියපු එවුංටත් කියලානේ ගෙනිච්චේ ගියා ආවා ට්‍රිපක් කියලා. පළවෙනි ට්‍රේන් ට්‍රිප (යාල් දේවි- ඕමන්ත) ගිය වෙලේ නම් වවුනියාවේ අඩියක් ගහන්නත් වෙලාව තිබුනා. මේකේ දුර වැඩි නිසා එහෙම ලොකු වෙලාවත් තිබුනේ නෑ.

බෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑමට තොගේ ඔය සුද්ධ සිංහල තේරෙන්නේ නෑ ඕයි.
කියුකෝ අපි යමුද සමනල කන්ද නැගලා එන්ට?![]()

බෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑ![]()

ඉතිං යකෝ රේල් පාර බලන්න මඩු යන්න ඕනෙයි......
දෙමටගොඩට ගිහින් ජන්ක් එක බලහං කෝ ඊට සැපයි නේහ්!!!!!

he he ow ban colombo hodaiඅම්මපා...හීනෙනුත් පේනවා මේ දවස්වල...
![]()
පෙරා ලිඳේ.......![]()