යකෝ ඒක ෆන්ශන් උනාට පස්සේ වෙන එක තමා කිව්වේ... අයියූඌමට නම් හැන්දක් ඕනේ නෑ. මගේ අවයව හොඳට ෆන්ශන්...![]()

රත්තරං;17477763 said:කෙට්ටු කෙල්ලෙක් බැන්දත් මහත් වෙනවා
මහත කෙල්ලෙක් බැන්දත් ඒ ගානම ඉන්නවා.
අවසන් උත්තරේ එකයි බන්

ආහ්... මව් සෙනෙහසද මයෙ පුතේ..මමත් ආදරෙයි පුතේ...![]()
රත්තරං;17477786 said:යකෝ ඒක ෆන්ශන් උනාට පස්සේ වෙන එක තමා කිව්වේ... අයියූඌ
තව තව හේතු තියෙනවා දැනගන්න ඕනෙද?![]()
කන්න යනවා කියලා දැන් පැයකටත් වඩා ඇති........ හිතාගත හැකි කන හැටි........![]()
පුතාට කැව්වා.ඊට පස්සේ මම කෑවේ..
දුක තමා රන්ජනී....... නෑහ්හ්හ් දුක තමා ආස්මි........



රත්තරං;17477790 said:නැතුව නැතුව..... උයා මගේ පෙම්බර අම්මනේ.. මම ඔයාගේ රත්තරං පුතා
පුටේ බයි කෑවයි?
මැද මාවතේ පලයන්රත්තරං;17477763 said:කෙට්ටු කෙල්ලෙක් බැන්දත් මහත් වෙනවා
මහත කෙල්ලෙක් බැන්දත් ඒ ගානම ඉන්නවා.
අවසන් උත්තරේ එකයි බන්
රත්තරං;17477798 said:already done![]()

රත්තරං;17477803 said:අම්මෙ වතුර.. කට දනව![]()
bota nemei maye kollata kawwe...ali baba...

කියපං බලන්න.


එනවා කිව්වොත් අනිවා එනවා. නෑ කිව්වොත් නෑ ලබ්බෝ... කොහොමත් තෝ එක්ක අඩියක් ගැහුවේ නෑ ගොඩ දවසකින්. මම එනවා. මාව ගෙදර ගිහින් දාපියවු එකෙක් හැබැයි.![]()
මටත් මෙහෙම කියුහැටි මතකයි.......// මට හොඳහැටි මතකයි..........![]()


මම යනවෝ...
ඉරිදා නුවර කොච්චියේ. සඳුදා පනපිටින් හිටියොත් එන්නම්.
ඔක්කොම කොකටුවන්ට සැප බර සතිඅන්තයක් වේවා!!!
ගෙවල්වල උයාලා දෙන දෙයක් කාලා පෙන්නන දෙයක් බලලා කරන්න දෙන දෙයක් විතරක් කරාලා ප්රවේසමෙන් හිටහල්ල...
අපි ගියා. ජය වේවා!!!![]()

මැද මාවතේ පලයන්
මෙන්න මේ වගේ
![]()