EK Married Club-11

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;17477763 said:
    කෙට්ටු කෙල්ලෙක් බැන්දත් මහත් වෙනවා
    මහත කෙල්ලෙක් බැන්දත් ඒ ගානම ඉන්නවා.
    අවසන් උත්තරේ එකයි බන්

    :eek:
    නෑ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;17477786 said:
    යකෝ ඒක ෆන්ශන් උනාට පස්සේ වෙන එක තමා කිව්වේ... අයියූඌ


    තව තව හේතු තියෙනවා දැනගන්න ඕනෙද?:confused:

    කියපං බලන්න.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කන්න යනවා කියලා දැන් පැයකටත් වඩා ඇති........ හිතාගත හැකි කන හැටි........ :baffled::baffled:
    :rofl:පුතාට කැව්වා.ඊට පස්සේ මම කෑවේ..:)
    දුක තමා රන්ජනී....... නෑහ්හ්හ් දුක තමා ආස්මි........
    :(:rofl::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රත්තරං;17477790 said:
    නැතුව නැතුව..... උයා මගේ පෙම්බර අම්මනේ.. මම ඔයාගේ රත්තරං පුතා

    ;)පුටේ බයි කෑවයි?:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;17477763 said:
    කෙට්ටු කෙල්ලෙක් බැන්දත් මහත් වෙනවා
    මහත කෙල්ලෙක් බැන්දත් ඒ ගානම ඉන්නවා.
    අවසන් උත්තරේ එකයි බන්
    මැද මාවතේ පලයන්
    මෙන්න මේ වගේ

    NRSplda.jpg
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රත්තරං;17477798 said:
    already done :yes::yes:

    ඒකනන් කරන්න එපා...වැඩිය මහත් වෙන්න දෙන්න එපා...මට මේ කෙට්ටු වෙන්න විදිහක් නැතුව ඉන්නේ...:(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම යනවෝ... අද Ceylon Tea Traders Dance එක. අද රෑ 9 සිට හෙට එලිවෙන තුරු මේ දෙදෙනා සරණං ගච්චාමී.

    Polmos_Zyrardow_Moet-Hennessy_Belvedere_Vodka__58000.jpg


    big_913.jpg


    එලිවෙලා ගෙදර ගියා ආයේ දවල්ට වෙඩිමක් හොඳම යාලුවෙකුගේ. ඒකට මෙයා සරණං ගච්චාමී..
    bacardi_bottle.jpg


    ඉරිදා නුවර කොච්චියේ. සඳුදා පනපිටින් හිටියොත් එන්නම්.
    ඔක්කොම කොකටුවන්ට සැප බර සතිඅන්තයක් වේවා!!!
    ගෙවල්වල උයාලා දෙන දෙයක් කාලා පෙන්නන දෙයක් බලලා කරන්න දෙන දෙයක් විතරක් කරාලා ප්‍රවේසමෙන් හිටහල්ල...
    අපි ගියා. ජය වේවා!!! :D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කියපං බලන්න.

    1.මට කෙට්ටු එකක් බදාගත්තොත් කොහු මිටක් බදාගත්තා වගේ අහුවෙන්නේ නෑ

    2.රෑට අස්සේ රිංගන් නිදාගන්න පුලුවන්

    3.අහුවෙන්න ඕනේ ඒවා අතට පයට අහුවෙන්න තියෙන්න ඕනේ

    4. මම උස මහත නිසා සමහර ඒවා සමහර විදිහට කරද්දි කෙට්ටුනම් වේට් එකක් ගන්න බෑ වැඩිච්ච ගමන් බුස් ගාලා විසි වෙනවා


    දැන් මෙතන උන් උබ ඔය සේරම ජාති කාලා තියෙනවද වගේ කුප්ප කතා ඇසීම තහනම්:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එනවා කිව්වොත් අනිවා එනවා. නෑ කිව්වොත් නෑ ලබ්බෝ... කොහොමත් තෝ එක්ක අඩියක් ගැහුවේ නෑ ගොඩ දවසකින්. මම එනවා. මාව ගෙදර ගිහින් දාපියවු එකෙක් හැබැයි. :rofl:

    මටත් මෙහෙම කියුහැටි මතකයි.......// මට හොඳහැටි මතකයි.......... :rofl::rofl::rofl::rofl:

    :baffled::baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම යනවෝ...

    ඉරිදා නුවර කොච්චියේ. සඳුදා පනපිටින් හිටියොත් එන්නම්.
    ඔක්කොම කොකටුවන්ට සැප බර සතිඅන්තයක් වේවා!!!
    ගෙවල්වල උයාලා දෙන දෙයක් කාලා පෙන්නන දෙයක් බලලා කරන්න දෙන දෙයක් විතරක් කරාලා ප්‍රවේසමෙන් හිටහල්ල...
    අපි ගියා. ජය වේවා!!! :D

    පරිස්සමෙන් ගිහින් එන්න...:D