Oya ada monada bonne?![]()

හ්ම්ම්......ඒක එහෙමම වෙනවා නම් හොඳයි මහත්මයා.
මොකද වැදගත් මහත්වරු ගොඩ දෙනෙක්ට ආරාධනා යවලලු තියෙන්නේ දැනටමත්.
සෑහෙන තරමක සාමිවරු පැමිණේවි.
අත්දැකීම් සුන්දරයි,මාර නිදහස් ගතියක් දැනෙනවා.සෙනග අස්සේ තෙරපි තෙරපි හිත දුෂ්‍ය කරගන්නවාට වඩා නිදහසේ විඳින්න පුළුවන්..
පාන්දර 2ට පටන් ගත්තේ කරුණා කරන්න,
එනකොට උදේ 7 විතර උනා.
ඇවිල්ල සීත ගඟුලේ බැහැල නෑව
අඩෝ![]()

අත්දැකීම් සුන්දරයි,මාර නිදහස් ගතියක් දැනෙනවා.සෙනග අස්සේ තෙරපි තෙරපි හිත දුෂ්‍ය කරගන්නවාට වඩා නිදහසේ විඳින්න පුළුවන්..
පාන්දර 2ට පටන් ගත්තේ කරුණා කරන්න,
එනකොට උදේ 7 විතර උනා.
ඇවිල්ල සීත ගඟුලේ බැහැල නෑව
මෙයා ඊයේ පිරිටන් බෝතල් බාගයක් බීලා ඉන්නේ..උයා එයා එක්ක බොන්න සෙට් වෙන්නද හදන්නේ........?![]()

අනේ...වාසනාවන්...Mee pani![]()

Mee pani![]()
මොකද MC එකේ ඔෆීෂියල් ඩ්‍රින්ක් සප්ලයර් අශ්මියා ද දැන් ?![]()

මොකද MC එකේ ඔෆීෂියල් ඩ්‍රින්ක් සප්ලයර් අශ්මියා ද දැන් ?![]()

මී පැණි ..වර්ග තුනකි
1.මී මැස්සන් විසින් නිපදවන
2.මීයන් විසින් නිපදවන
3.මියා ගෙන් ශ්‍රාවය වන


මෙයා ඊයේ පිරිටන් බෝතල් බාගයක් බීලා ඉන්නේ..
අනේ...වාසනාවන්...![]()

අර අහවල් කෙන්ගෙඩියකටද.......?මී පැණි ..වර්ග තුනකි
1.මී මැස්සන් විසින් නිපදවන
2.මීයන් විසින් නිපදවන
3.මියා ගෙන් ශ්‍රාවය වන
ඔව් ඔව්...හැබැයි මම දෙන්නේ ග්‍රමක්සෝන් ඩ්‍රින්ක්ස්...![]()

මී පැණි ..වර්ග තුනකි
1.මී මැස්සන් විසින් නිපදවන
2.මීයන් විසින් නිපදවන
3.මියා ගෙන් ශ්‍රාවය වන
mata waneta wage 