EK Married Club-11

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒකනන් කරන්න එපා...වැඩිය මහත් වෙන්න දෙන්න එපා...මට මේ කෙට්ටු වෙන්න විදිහක් නැතුව ඉන්නේ...:(

    උස 5යි 5ක් තිබ්බනම් 75-80 තමා මගේ ගාන... :love::love:

    බැරල් මහත නෙමේ නියම මහත කියන්නේ. ඔය කෙට්ටුවට ඉදලා මහත්වෙන කෙල්ලෝ මහත්වෙන්නේ බැරල් වගේ. පස්සයි පපුවයි නෑ නිකාන්ම බඩයි ටයර් දෙක තුනකුයි එන්නේ. හරි මහත කියන්නේ බඩ නෙමේ ඇගේ මහතට අනික් ටිකත් තියෙන්න ඕනේ.


    මේ මම කියන මහත

    Chuby-Girls-Hot-12.jpg



    කෙට්ටුවට ඉදල ඔය හෝ ගාලා බැන්දහම මහත්වෙන හුගක් අය මෙන්න මේ හැඩේට මහත් වෙන්නේ

    39.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;17477879 said:
    උස 5යි 5ක් තිබ්බනම් 75-80 තමා මගේ ගාන... :love::love:

    බැරල් මහත නෙමේ නියම මහත කියන්නේ. ඔය කෙට්ටුවට ඉදලා මහත්වෙන කෙල්ලෝ මහත්වෙන්නේ බැරල් වගේ. පස්සයි පපුවයි නෑ නිකාන්ම බඩයි ටයර් දෙක තුනකුයි එන්නේ. හරි මහත කියන්නේ බඩ නෙමේ ඇගේ මහතට අනික් ටිකත් තියෙන්න ඕනේ.


    මේ මම කියන මහත

    Chuby-Girls-Hot-12.jpg

    :angry::angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්තරං;17477836 said:
    1.මට කෙට්ටු එකක් බදාගත්තොත් කොහු මිටක් බදාගත්තා වගේ අහුවෙන්නේ නෑ

    2.රෑට අස්සේ රිංගන් නිදාගන්න පුලුවන්

    3.අහුවෙන්න ඕනේ ඒවා අතට පයට අහුවෙන්න තියෙන්න ඕනේ

    4. මම උස මහත නිසා සමහර ඒවා සමහර විදිහට කරද්දි කෙට්ටුනම් වේට් එකක් ගන්න බෑ වැඩිච්ච ගමන් බුස් ගාලා විසි වෙනවා


    දැන් මෙතන උන් උබ ඔය සේරම ජාති කාලා තියෙනවද වගේ කුප්ප කතා ඇසීම තහනම්:P:P

    :lol::lol::lol::lol::lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම යනවෝ... අද Ceylon Tea Traders Dance එක. අද රෑ 9 සිට හෙට එලිවෙන තුරු මේ දෙදෙනා සරණං ගච්චාමී.

    ඉරිදා නුවර කොච්චියේ. සඳුදා පනපිටින් හිටියොත් එන්නම්.
    ඔක්කොම කොකටුවන්ට සැප බර සතිඅන්තයක් වේවා!!!
    ගෙවල්වල උයාලා දෙන දෙයක් කාලා පෙන්නන දෙයක් බලලා කරන්න දෙන දෙයක් විතරක් කරාලා ප්‍රවේසමෙන් හිටහල්ල...
    අපි ගියා. ජය වේවා!!! :D

    ජය වේවා!
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මාත් කියන්නේ......
    ඇන්ඩස්ස්සන් කිව්ව වගේ.......
    ඒක බොහොම ඉක්මනට හමා වි!!!!!!!!
    හ්ම්ම්......ඒක එහෙමම වෙනවා නම් හොඳයි මහත්මයා.
    මොකද වැදගත් මහත්වරු ගොඩ දෙනෙක්ට ආරාධනා යවලලු තියෙන්නේ දැනටමත්.
    සෑහෙන තරමක සාමිවරු පැමිණේවි.:yes::yes:
    කොහොමද අත්දැකීම්.......?
    අත්දැකීම් සුන්දරයි,මාර නිදහස් ගතියක් දැනෙනවා.සෙනග අස්සේ තෙරපි තෙරපි හිත දුෂ්‍ය කරගන්නවාට වඩා නිදහසේ විඳින්න පුළුවන්..
    පාන්දර 2ට පටන් ගත්තේ කරුණා කරන්න,
    එනකොට උදේ 7 විතර උනා.
    ඇවිල්ල සීත ගඟුලේ බැහැල නෑව
    මටනම් නොතේරේ ඔය හරුපේ........
    :rofl::rofl::rofl::rofl:
    රත්තරං;17477687 said:
    හරියටම කිව්ව:yes::yes::yes:
    අඩෝ
    Gold-cat10x.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Sanjiyo ara dum sahathike wede kara ganna ona ban labana sumane...umbe ara dial ekata poddak mathak karapan ko lesi dawasak
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    හ්ම්ම්......ඒක එහෙමම වෙනවා නම් හොඳයි මහත්මයා.
    මොකද වැදගත් මහත්වරු ගොඩ දෙනෙක්ට ආරාධනා යවලලු තියෙන්නේ දැනටමත්.
    සෑහෙන තරමක සාමිවරු පැමිණේවි.:yes::yes:

    අත්දැකීම් සුන්දරයි,මාර නිදහස් ගතියක් දැනෙනවා.සෙනග අස්සේ තෙරපි තෙරපි හිත දුෂ්‍ය කරගන්නවාට වඩා නිදහසේ විඳින්න පුළුවන්..
    පාන්දර 2ට පටන් ගත්තේ කරුණා කරන්න,
    එනකොට උදේ 7 විතර උනා.
    ඇවිල්ල සීත ගඟුලේ බැහැල නෑව

    :rofl::rofl::rofl::rofl:

    අඩෝ
    Gold-cat10x.jpg

    අස්වලාම් වලෙක්කුම්! :yes::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Sanjiyo ara dum sahathike wede kara ganna ona ban labana sumane...umbe ara dial ekata poddak mathak karapan ko lesi dawasak

    යකෝ එක තාම කරගත්තේ නැද්ද........? මම හිතුව එක කරගෙනත් ඇති කියලා....... හරි හරි මම කියන්නම් පොරට........ :yes::yes::yes: