EK Married Club-11

Jul 18, 2014
2,363
78
0
somewhere
හ්ම්ම්......ඒක එහෙමම වෙනවා නම් හොඳයි මහත්මයා.
මොකද වැදගත් මහත්වරු ගොඩ දෙනෙක්ට ආරාධනා යවලලු තියෙන්නේ දැනටමත්.
සෑහෙන තරමක සාමිවරු පැමිණේවි.:yes::yes:

අත්දැකීම් සුන්දරයි,මාර නිදහස් ගතියක් දැනෙනවා.සෙනග අස්සේ තෙරපි තෙරපි හිත දුෂ්‍ය කරගන්නවාට වඩා නිදහසේ විඳින්න පුළුවන්..
පාන්දර 2ට පටන් ගත්තේ කරුණා කරන්න,
එනකොට උදේ 7 විතර උනා.
ඇවිල්ල සීත ගඟුලේ බැහැල නෑව

:rofl::rofl::rofl::rofl:

අඩෝ
Gold-cat10x.jpg

Mal iththooo... :D
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අත්දැකීම් සුන්දරයි,මාර නිදහස් ගතියක් දැනෙනවා.සෙනග අස්සේ තෙරපි තෙරපි හිත දුෂ්‍ය කරගන්නවාට වඩා නිදහසේ විඳින්න පුළුවන්..
    පාන්දර 2ට පටන් ගත්තේ කරුණා කරන්න,
    එනකොට උදේ 7 විතර උනා.
    ඇවිල්ල සීත ගඟුලේ බැහැල නෑව

    එක එක උවදුරු වලට මුහුණදෙන්න වෙනවා කියන්නේ ඇත්තද බං වාරේ කරුනාකරනවට වඩා අවාරේ කරුනාකරද්දී..........
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකද MC එකේ ඔෆීෂියල් ඩ්‍රින්ක් සප්ලයර් අශ්මියා ද දැන් ? :cool:

    ඔව් ඔව්...හැබැයි මම දෙන්නේ ග්‍රමක්සෝන් ඩ්‍රින්ක්ස්...:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මී පැණි ..වර්ග තුනකි
    1.මී මැස්සන් විසින් නිපදවන
    2.මීයන් විසින් නිපදවන
    3.මියා ගෙන් ශ්‍රාවය වන

    :rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මී පැණි ..වර්ග තුනකි
    1.මී මැස්සන් විසින් නිපදවන
    2.මීයන් විසින් නිපදවන
    3.මියා ගෙන් ශ්‍රාවය වන

    මි වදයකි ජිවිතේ........ //
    මි පැණි පිරිලා ඇතේ..........//