EK Married Club-11

Jul 18, 2014
2,363
78
0
somewhere
වාලේයික්කුම් සලාම් අහුන්
සුබ්හානල්ලාහි වබිහම්දිහී

බජාර් එකේ ලලක්කා වගේ ද?:oo:

ඩෙලා නගා ;)

නෑ බං,එහෙම දෙයක් නම් උනේ නෑ අපිට.
බොහොම සතුටින් ආව.
හැබැයි පොඩි අකරතැබ්බයක් උනා මට:rofl::rofl::rofl:

ඉරිසියාව නෙවෙයි ප්‍රහසනය :rofl::rofl::rofl::rofl:

Ithin irisiyawatane prahasanaya dakwanne :eek:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ආහ්හ් අමතක වුනානේ....... ඔයාලා ඉතිං අහසේ ජිවත් වෙන ඈයෝනේ....... :rofl:

මොන ලේබල්ද අනෙ...විහිලුවක් කලේ..:D
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිනම් මේකට මුකුත් කියන්නේ නෑ බඩා මාමි අපි වෙනුවෙන් උඹට අමතයි මේකට......... :yes::yes:

    :lol: මම කිව්වනේ පොලු කාරයෝ එන්නේ නෑ කියලා අනිවා ඩෙෆා....... :yes: අපි ඕක 26 කිව්වා නම් ඔය කියන දානේ 26 වැටෙයි........ :lol: මටත් හැම අවුරුද්දෙම ළමා නිවාසෙට දෙන දානේ (හවස) තියෙනවා 25..... ඒ උනාට සෙටමෝලට එනවා..... :yes: :D
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol: මම කිව්වනේ පොලු කාරයෝ එන්නේ නෑ කියලා අනිවා ඩෙෆා....... :yes: අපි ඕක 26 කිව්වා නම් ඔය කියන දානේ 25 වැටෙයි........ :lol: මටත් හැම අවුරුද්දෙම ළමා නිවාසෙට දෙන දානේ (හවස) තියෙනවා 25..... ඒ උනාට සෙටමෝලට එනවා..... :yes: :D

    මට මැවිලා පේනවා අප්පා යුරා මූඩියෙන් එක බීලා කන සාක්කුවේ දාගෙන ළමා නිවාසෙට යනවා.:rofl:..ළමයි ටික පව් හැබැයි...:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: මම කිව්වනේ පොලු කාරයෝ එන්නේ නෑ කියලා අනිවා ඩෙෆා....... :yes: අපි ඕක 26 කිව්වා නම් ඔය කියන දානේ 25 වැටෙයි........ :lol: මටත් හැම අවුරුද්දෙම ළමා නිවාසෙට දෙන දානේ (හවස) තියෙනවා 25..... ඒ උනාට සෙටමෝලට එනවා..... :yes: :D

    කොහාටද බං දානේ දෙන්නේ........ මට ළමා නිවාස වලට යන්න හරිම අමාරුයි බං....... හිතට මාර අමුතු බර ගතියක් දැනෙනවා දුකක් දැනෙනවා එව්වයේ ඉන්න ළමයි දැක්කම....... :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට මැවිලා පේනවා අප්පා යුරා මූඩියෙන් එක බීලා කන සාක්කුවේ දාගෙන ළමා නිවාසෙට යනවා.:rofl:..ළමයි ටික පව් හැබැයි...:(

    :frown: එන්නේ නෑ නේද.....?? එහෙනම් කටයි *කයි වහන් හිටු මගෙන් ජාතිය අමත ගන්නේ නැතුව........ :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහාටද බං දානේ දෙන්නේ........ මට ළමා නිවාස වලට යන්න හරිම අමාරුයි බං....... හිතට මාර අමුතු බර ගතියක් දැනෙනවා දුකක් දැනෙනවා එව්වයේ ඉන්න ළමයි දැක්කම....... :sorry:

    :oo: එදා බර්ත්ඩේ එකට දානේ දුන්න (රනිල් ලොක්කගේ අම්මා හදපු ලමා නිවාසෙට) :yes:

    :baffled: ඔව් බං....... එකියක් ඉන්නවා..... උඹේ පොඩි එකීමයි බොල..... ගිය අවුරුද්දේ අපි යනකොට මොන්ටිසෝරි..... දැන් එක වසරේ..... අම්මේ විසේ..... වයින් කරලා වගේ....... :yes::D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොහාටද බං දානේ දෙන්නේ........ මට ළමා නිවාස වලට යන්න හරිම අමාරුයි බං....... හිතට මාර අමුතු බර ගතියක් දැනෙනවා දුකක් දැනෙනවා එව්වයේ ඉන්න ළමයි දැක්කම....... :sorry:
    Same here..:(
    කිබුළා අයියා සිටිත්ද?????? :):)
    Hi wasthuwa...:love::Dmmmwwaahh...
    දේසාන් ගොයියා දැක්ක කල්.......
    Ekane...koheda gihin hitiye?:D
    :frown: එන්නේ නෑ නේද.....?? එහෙනම් කටයි *කයි වහන් හිටු මගෙන් ජාතිය අමත ගන්නේ නැතුව........ :angry:
    :P
    අශ්මියා එනවද ?

    14 දාගන්න කිව්වම බෑ කිව්වා මෙයාලා...ඉතින් 25 මම නෑ...:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අශ්මියා එනවද ?

    :lol: පිස්සුද..... ඔය යෝදි එන්නේ නෑ..... .බොරුවට එක දවසක් නම් දෙඩෙව්වා කට්ටිය සෙට් වෙන එකකට එනවා.... අදුර ගන්න & බ්ලා බ්ලා & etc.... :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :shocked: හුටා.......!!

    මූව දෙන්නද කකුල හපෝගන්න?

    10659076_377331549091649_1578328027425382624_o.jpg