වාලේයික්කුම් සලාම් අහුන්
සුබ්හානල්ලාහි වබිහම්දිහී
බජාර් එකේ ලලක්කා වගේ ද?
ඩෙලා නගා
නෑ බං,එහෙම දෙයක් නම් උනේ නෑ අපිට.
බොහොම සතුටින් ආව.
හැබැයි පොඩි අකරතැබ්බයක් උනා මට
ඉරිසියාව නෙවෙයි ප්රහසනය![]()
Ithin irisiyawatane prahasanaya dakwanne

වාලේයික්කුම් සලාම් අහුන්
සුබ්හානල්ලාහි වබිහම්දිහී
බජාර් එකේ ලලක්කා වගේ ද?
ඩෙලා නගා
නෑ බං,එහෙම දෙයක් නම් උනේ නෑ අපිට.
බොහොම සතුටින් ආව.
හැබැයි පොඩි අකරතැබ්බයක් උනා මට
ඉරිසියාව නෙවෙයි ප්රහසනය![]()

ආහ්හ් අමතක වුනානේ....... ඔයාලා ඉතිං අහසේ ජිවත් වෙන ඈයෝනේ.......![]()

අපිනම් මේකට මුකුත් කියන්නේ නෑ බඩා මාමි අපි වෙනුවෙන් උඹට අමතයි මේකට.........![]()
මම කිව්වනේ පොලු කාරයෝ එන්නේ නෑ කියලා අනිවා ඩෙෆා.......
අපි ඕක 26 කිව්වා නම් ඔය කියන දානේ 26 වැටෙයි........
මටත් හැම අවුරුද්දෙම ළමා නිවාසෙට දෙන දානේ (හවස) තියෙනවා 25..... ඒ උනාට සෙටමෝලට එනවා.....

මම කිව්වනේ පොලු කාරයෝ එන්නේ නෑ කියලා අනිවා ඩෙෆා.......
අපි ඕක 26 කිව්වා නම් ඔය කියන දානේ 25 වැටෙයි........
මටත් හැම අවුරුද්දෙම ළමා නිවාසෙට දෙන දානේ (හවස) තියෙනවා 25..... ඒ උනාට සෙටමෝලට එනවා.....
![]()
![]()
..ළමයි ටික පව් හැබැයි...
මම කිව්වනේ පොලු කාරයෝ එන්නේ නෑ කියලා අනිවා ඩෙෆා.......
අපි ඕක 26 කිව්වා නම් ඔය කියන දානේ 25 වැටෙයි........
මටත් හැම අවුරුද්දෙම ළමා නිවාසෙට දෙන දානේ (හවස) තියෙනවා 25..... ඒ උනාට සෙටමෝලට එනවා.....
![]()
![]()

මට මැවිලා පේනවා අප්පා යුරා මූඩියෙන් එක බීලා කන සාක්කුවේ දාගෙන ළමා නිවාසෙට යනවා...ළමයි ටික පව් හැබැයි...
![]()
එන්නේ නෑ නේද.....?? එහෙනම් කටයි *කයි වහන් හිටු මගෙන් ජාතිය අමත ගන්නේ නැතුව........ 
මට මැවිලා පේනවා අප්පා යුරා මූඩියෙන් එක බීලා කන සාක්කුවේ දාගෙන ළමා නිවාසෙට යනවා...ළමයි ටික පව් හැබැයි...
![]()
කොහාටද බං දානේ දෙන්නේ........ මට ළමා නිවාස වලට යන්න හරිම අමාරුයි බං....... හිතට මාර අමුතු බර ගතියක් දැනෙනවා දුකක් දැනෙනවා එව්වයේ ඉන්න ළමයි දැක්කම.......![]()
එදා බර්ත්ඩේ එකට දානේ දුන්න (රනිල් ලොක්කගේ අම්මා හදපු ලමා නිවාසෙට)
ඔව් බං....... එකියක් ඉන්නවා..... උඹේ පොඩි එකීමයි බොල..... ගිය අවුරුද්දේ අපි යනකොට මොන්ටිසෝරි..... දැන් එක වසරේ..... අම්මේ විසේ..... වයින් කරලා වගේ....... 

පට්ට බිසී උනා බන් මේ දවස් ටිකේදේසාන් ගොයියා දැක්ක කල්.......
Same here..කොහාටද බං දානේ දෙන්නේ........ මට ළමා නිවාස වලට යන්න හරිම අමාරුයි බං....... හිතට මාර අමුතු බර ගතියක් දැනෙනවා දුකක් දැනෙනවා එව්වයේ ඉන්න ළමයි දැක්කම.......![]()

Hi wasthuwa...කිබුළා අයියා සිටිත්ද??????![]()

mmmwwaahh...Ekane...koheda gihin hitiye?දේසාන් ගොයියා දැක්ක කල්.......

එන්නේ නෑ නේද.....?? එහෙනම් කටයි *කයි වහන් හිටු මගෙන් ජාතිය අමත ගන්නේ නැතුව........
![]()

අශ්මියා එනවද ?

අශ්මියා එනවද ?
පිස්සුද..... ඔය යෝදි එන්නේ නෑ..... .බොරුවට එක දවසක් නම් දෙඩෙව්වා කට්ටිය සෙට් වෙන එකකට එනවා.... අදුර ගන්න & බ්ලා බ්ලා & etc.... 
පිස්සුද..... ඔය යෝදි එන්නේ නෑ..... .බොරුවට එක දවසක් නම් දෙඩෙව්වා කට්ටිය සෙට් වෙන එකකට එනවා.... අදුර ගන්න & බ්ලා බ්ලා & etc....
![]()