EK Married Club-11

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටැග් එකත් දැක්කා....... මෙතන කියවුන හින්දා තමා ඇහුවේ...... අපිව බලාගන්න තමා කවුරුවත් නැත්තේ නේද බං....... :rolleyes:

    :oo: ඔය ඩෝසරේට කියලා බලාගන්නවාට වඩා හොද නැද්ද ඉන්න CT100 එක...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    akke mama tripak yanawa thawa tikakin, aye anidda wage enne aye tata :D

    10169443_656360864476559_7739959527795759355_n.jpg
     

    kingdewi

    Well-known member
  • :oo: ඔය ඩෝසරේට කියලා බලාගන්නවාට වඩා හොද නැද්ද ඉන්න CT100 එක...... :P

    දවසේ කතාව ..

    ඔය ලොකු ලොකු වාහන එලවන්නෙත් වැඩිපුරම කෙට්ටු ඩ්‍රයිවර්ලා කියනවා නෙහ් :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දවසේ කතාව ..

    ඔය ලොකු ලොකු වාහන එලවන්නෙත් වැඩිපුරම කෙට්ටු ඩ්‍රයිවර්ලා කියනවා නෙහ් :P
    මාලු මිරිස් අමු මිරිස් වලට වඩා කොච්චි මිරිස් සැරයිනේ.....:rolleyes::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එෆා වෙලා ඉන්නේ ..... වනගතවෙන්න තියෙනවා නම් , ඩෙෆා කරනවා

    :yes::yes: එපා වෙනවා බන්...රිලක්ස් වෙන්න ආවමත් වෙන්නේ ආතතිය හදාගන්න එක :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දවසේ කතාව ..

    ඔය ලොකු ලොකු වාහන එලවන්නෙත් වැඩිපුරම කෙට්ටු ඩ්‍රයිවර්ලා කියනවා නෙහ් :P

    :rofl: අපේ බස් එකක වැඩ කරනවා ඕකට නියම උදාහරණේ..... බස් එකත් ලොකුයි..... ඌ ඩ්‍රයිව් කරන එකත් ........ :shocked: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි ඈන්න එනවා අර ක්ලිනික් එකේ දුක් විදින බෝතල් දෙකක් තුනක්...... :yes: :D මරු කියවයි දැන්.... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අන්න කුකුළණේ.... තවත් ජන්ද ගුන්ඩුවක්..... පෙට්‍රල් / ඩීසල් රු.7කින් අඩු කරලා..... භූමිතෙල් 5කින් අඩු කරලා.... ඕන් ජනවාරි 8 වෙනිදා වෙනකම් විතරයි හොදේ........ :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි ඈන්න එනවා අර ක්ලිනික් එකේ දුක් විදින බෝතල් දෙකක් තුනක්...... :yes: :D මරු කියවයි දැන්.... :lol:
    අනේ හුකේ......
    අද ඒ ටික මං ඇන්න යනවා.....
    අර හෝටලේට මගේ යාළුවත් එක්ක සෙට් වෙන්න.....
    තොපිට හුළං...........
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මමයි සංජී අයියයි.. දවලුත් ඇහුවා...සහභාගී වන්නන් ලෙස අපෙන් ඉටුවිය යුත්තේ මොනවද කියලා....:):)