EK Married Club-11

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මමනන් යන්න ආසයි...ඒත් ඉතින් ෂුවර් නෑ...හැබැයි යන කට්ටියට මගේ ගානේ කන්න බොන්න මොනා හරි දෙනවා...:yes:

    :lol: ඒකත් ඉතින් කලින් කතාව වගේම සුරංගනා කතා කරලියේ කතාවක් නේහ්..... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොට මේ සම්මජ්ජාතියට ඔය ඩෝසරේ වගේ ඇග අඩු කර ගන්න හම්බ වෙන්නේ නෑ ඇන්ටියේ ඔය බඩජාරි කමට කන කෑමට...........:angry::angry::angry::angry:
    යකෝ කිලෝ 92ක් කියන්නේ ලේසි ගානක් ද?

    :shocked: 92ක්.....?? මමත් 75යි...... :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි කරෝල කට්ට උගුරෙ හිර වෙයං......:rofl::baffled:

    00020468.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    akke mama tripak yanawa thawa tikakin, aye anidda wage enne aye tata :D

    කොහෙද යන්නේ...පරිස්සමෙන් ගිහින් එන්න මල්ලියෝ...බුදුසරණයි!දෙවි පිහිටයි! අපිට කන්න මොනා හරි අරන් එන්න...:love::D