ඉරිසියාව......
![]()
ඔයාගේ බඩට කට්ටිය ඉර්සියාවයි නෙහ්???? ඔන්න මන් නම් නැහැ සුදු අයියේ....

තාත්තා ආවද?
![]()
ඔව් අක්කේ ඊයේ ආවා.....

ඉරිසියාව......
![]()

තාත්තා ආවද?
![]()

ඔයාගේ බඩට කට්ටිය ඉර්සියාවයි නෙහ්???? ඔන්න මන් නම් නැහැ සුදු අයියේ....
ඔව් අක්කේ ඊයේ ආවා.....![]()

අම්මෝ ඇති යාන්තන්...නිවන් ගියා වගේ ඇති නේද?![]()

ලබ්බෝ සැම්සුන්ග් ලැප් හොඳයිද බන් ? එකක් ගෙවන්න ගන්න කියල බැලුවේ![]()
බෝඩ් එක පපඩමක් වගේ බොල ඕවායේ...... ටොෂිබා එකක් ගනින් තොට ඔච්චර හදිසි නම් ගෙවන්න....... 
බෝඩ් එක පපඩමක් වගේ බොල ඕවායේ...... ටොෂිබා එකක් ගනින් තොට ඔච්චර හදිසි නම් ගෙවන්න.......
![]()
එහෙමද ? මම කලින් අබාන්ස් එකෙන් ගෙවන්න අරන් තියෙනවා 3D TV එක ගෙවාගෙන යන හින්දයි SAMSUNG බැලුවේ .. මගේ ලැප ටිකක් අවුල් බන් එකයි අලුත් එකක් ගන්න බැලුවේ...

බෝඩ් එක පපඩමක් වගේ බොල ඕවායේ...... ටොෂිබා එකක් ගනින් තොට ඔච්චර හදිසි නම් ගෙවන්න.......
![]()

උඹ යුරා ගෙන් අහල ලැප් ගන්නයි , ආරච්චිල ගෙන් අහල වාහන ගන්නයි ද හිතන්නේ![]()
ඔව් තව ටික දවසකින් චීත්ත වලින් අහලයි එළකිරි එන්න වෙන්නෙත් 
ඔව් තව ටික දවසකින් චීත්ත වලින් අහලයි එළකිරි එන්න වෙන්නෙත්
![]()

අක්කා එන්න එපා කිවුවද????

අක්කා එන්න එපා කිවුවද????
![]()
ඇයි ඔයාලා අඳින්නෙ චීත්ත නෙමෙයි කොළ අතුද ? 
ඔව් තව ටික දවසකින් චීත්ත වලින් අහලයි එළකිරි එන්න වෙන්නෙත්
![]()

කලිසම් කොට....![]()