EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔයාගේ බඩට කට්ටිය ඉර්සියාවයි නෙහ්???? ඔන්න මන් නම් නැහැ සුදු අයියේ....:yes::cool:



ඔව් අක්කේ ඊයේ ආවා.....:D:D:yes::yes::cool:

අම්මෝ ඇති යාන්තන්...නිවන් ගියා වගේ ඇති නේද?:D
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලබ්බෝ සැම්සුන්ග් ලැප් හොඳයිද බන් ? එකක් ගෙවන්න ගන්න කියල බැලුවේ :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලබ්බෝ සැම්සුන්ග් ලැප් හොඳයිද බන් ? එකක් ගෙවන්න ගන්න කියල බැලුවේ :rolleyes:

    :baffled: බෝඩ් එක පපඩමක් වගේ බොල ඕවායේ...... ටොෂිබා එකක් ගනින් තොට ඔච්චර හදිසි නම් ගෙවන්න....... :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled: බෝඩ් එක පපඩමක් වගේ බොල ඕවායේ...... ටොෂිබා එකක් ගනින් තොට ඔච්චර හදිසි නම් ගෙවන්න....... :angry:

    එහෙමද ? මම කලින් අබාන්ස් එකෙන් ගෙවන්න අරන් තියෙනවා 3D TV එක ගෙවාගෙන යන හින්දයි SAMSUNG බැලුවේ .. මගේ ලැප ටිකක් අවුල් බන් එකයි අලුත් එකක් ගන්න බැලුවේ...
     

    kingdewi

    Well-known member
  • එහෙමද ? මම කලින් අබාන්ස් එකෙන් ගෙවන්න අරන් තියෙනවා 3D TV එක ගෙවාගෙන යන හින්දයි SAMSUNG බැලුවේ .. මගේ ලැප ටිකක් අවුල් බන් එකයි අලුත් එකක් ගන්න බැලුවේ...

    උඹ යුරා ගෙන් අහල ලැප් ගන්නයි , ආරච්චිල ගෙන් අහල වාහන ගන්නයි ද හිතන්නේ :P
     

    kingdewi

    Well-known member
  • :baffled: බෝඩ් එක පපඩමක් වගේ බොල ඕවායේ...... ටොෂිබා එකක් ගනින් තොට ඔච්චර හදිසි නම් ගෙවන්න....... :angry:

    මූ ටොෂිබා ලැප් එකකට අහුවෙලා මැරිච්ච මැස්සෙක්ද කොහෙද ?:P:D:P:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ යුරා ගෙන් අහල ලැප් ගන්නයි , ආරච්චිල ගෙන් අහල වාහන ගන්නයි ද හිතන්නේ :P

    :rolleyes: ඔව් තව ටික දවසකින් චීත්ත වලින් අහලයි එළකිරි එන්න වෙන්නෙත් :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙතන එකියක් ඉන්නවා දෙන්න හිතයි හොම්බට හැටක් මට දකිද්දී :angry:
     

    kingdewi

    Well-known member
  • කලිසම් කොට....:eek::eek:


    මුලින්ම අසරණ අපේ දිග කලිසම පැහැර ගත්ත , කොට කලිසම ඊළඟට , ෂර්ට් එක ..දැන් සරමටත් කෙලලා :oo:
    ඉතුරු වෙලා තියෙන්නේ එකයි..ඒකත් අඳිනවද මන්ද !!