EK Married Club-11

kingdewi

Well-known member
  • :baffled: ඔය එලදෙනට තේරුම් කරවන්න බෑ බං....... :P

    කොස් කිරා ගන්න බැරි ලොන්ත වාතයක් කර ගහපු නිසා දුක් විඳිනවා ඇති :rofl:

    දැන් වටේ යනවා ඇති කොස් කිරනවා කියන්නේ මොකද්ද අහන්න :baffled:

    ත්‍රෙඩ් එකක් දාල අහවිද මන්ද :P:P
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,736
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    උඹ සිගා ගසනවද ? :angry: @@ දෙක තලන්න ඕන උඹේ :angry: නවත්තපිය ඕක

    AMW walinma ganin ban leasing eka eka umbata lesiy...Naththan Nation Trust Eken Thamai aduma Documents walata Lease ekak denne....Malkaviya wahane gaththeth NTB eken ban :D danna aya nam naa umbe documents thiyenawanam awlak naa

    ah elazz..
    haffatasiri DOCUMENTS...:baffled:
    hmmm....balamuko...ahala balanna oni monada documents oni kiyala..:baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙතන මොකද වුනේ...

    computer-confused.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බඩෝ අබාන්ස් සයිට් එකේ තියෙන ලැප් ටික බලල ඒවයින් ටච්ස්ක්‍රීන් ලැප් මොඩල් මොනවද කියල මට කියපන්කො
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බඩෝ අබාන්ස් සයිට් එකේ තියෙන ලැප් ටික බලල ඒවයින් ටච්ස්ක්‍රීන් ලැප් මොඩල් මොනවද කියල මට කියපන්කො

    බඩාගෙන් ටච් ඒවා ගැන අහන්න එපා , බඩා ගේ කොමත් ටච් පැනල , ටච් සිස්ටම් එකම අවුල් ගිහිල්ලා