එසේය නැගණිය ..පවසනු මැනවි![]()

කෙසේද වාස දෙස............?ඔයා නෙවේ සුදූ......
![]()



කෙසේද වාස දෙස............?
මැදුම් පිළිවෙතින් ..සිටිමි !
ඔයා විතරයි මට සුදු කියන්නේ ඉතින්..මන් මේ කම්පනා කොලේ මොනවයි දෙන්නේ කියලා ඒ වෙනුවෙන්............![]()

ජනාධිපතිතුමාට ජය වේවා...ඔන්න ගෑසුත් අඩු කළා....![]()

හොඳටම බොන්න පුළුවන් බඩා මාමිට තමයි...මෙතන කවුද ඉන්නේ හොදම එකෙන් බොන අය...පොඩි වැඩකට....

ඔය කට්ටිය බොරුවට බයිට් කරන්නේ...

මෙතන කවුද ඉන්නේ හොදම එකෙන් බොන අය...පොඩි වැඩකට....

අනිවා...වාහන ටැක්ස්...ඒකට ගහන්න පෙට්රොල්..දැන් ගෑස්...අනිවා දෙන්න වෙනවනේ ඉතින්....එහෙනන් චන්දෙ දෙමු නේහ්..?![]()

