EK Married Club-11

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
එසේය නැගණිය ..පවසනු මැනවි :cool:
:cool::cool: කෙසේද වාස දෙස............?
:shocked: ඔයා නෙවේ සුදූ...... :love:

ඔයා විතරයි මට සුදු කියන්නේ ඉතින්..මන් මේ කම්පනා කොලේ මොනවයි දෙන්නේ කියලා ඒ වෙනුවෙන්............:eek::eek:;)
 

kingdewi

Well-known member
  • :cool::cool: කෙසේද වාස දෙස............?

    මැදුම් පිළිවෙතින් ..සිටිමි !

    ඔයා විතරයි මට සුදු කියන්නේ ඉතින්..මන් මේ කම්පනා කොලේ මොනවයි දෙන්නේ කියලා ඒ වෙනුවෙන්............:eek::eek:;)

    :shocked:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මෙතන කවුද ඉන්නේ හොදම එකෙන් බොන අය...පොඩි වැඩකට....
    හොඳටම බොන්න පුළුවන් බඩා මාමිට තමයි...:yes::yes: ඔය කට්ටිය බොරුවට බයිට් කරන්නේ...:D:D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙතන කවුද ඉන්නේ හොදම එකෙන් බොන අය...පොඩි වැඩකට....

    හොඳම එකෙන් කිව්වේ..?හොඳම බ්‍රෑන්ඩ් එකෙන් බොන අයද?:rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එහෙනන් චන්දෙ දෙමු නේහ්..?:P
    අනිවා...වාහන ටැක්ස්...ඒකට ගහන්න පෙට්‍රොල්..දැන් ගෑස්...අනිවා දෙන්න වෙනවනේ ඉතින්....:yes::yes: