ප්රශ්නය
රත්තරං;17484434 said:1.1පොශ් බව යනු කුමක්ද?
1.2.ඒ සදහා අවශ්‍ය දේවල් මොනවද?
2.1.වැදගත් විදිහට ඉන්නේ කොහොමද?
2.2.ඒ සදහා අවශ්‍ය දේවල් මොනවද?
උත්තරය
1.1 පොශ් කියල කිව්වේ දන්න තරමින් සමාජේ තරමක් වැදගත් විදියට රට්ටු හදුන්වන විදිය
1.2. සල්ලි, සහ විනය. විනය තිවිලා සල්ලි නැතුව ඒක සම්පූර්න නෑ
2.1. විනය
2.2. විනය සහ සල්ලී
මගේ ප්‍රතිචාරය -





උපදෙස - මචන් ෆාමසියකින් "ඇන්ටිවෙන්ටපොශ්" ටැබ්ලට් පැකට් එකක අරන් දවසට එක ගානේ ගහන්න ඇරිල යයි
පිස්සෙක් නං තමා.. ඒත් මං බලන කෝන වලින් නෙවේනේ උබල ලෝකේ බලන්නේ ඒක වෙන්ටෑ







