පොශ්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ප්‍රශ්නය
    රත්තරං;17484434 said:
    1.1පොශ් බව යනු කුමක්ද?
    1.2.ඒ සදහා අවශ්‍ය දේවල් මොනවද?

    2.1.වැදගත් විදිහට ඉන්නේ කොහොමද?
    2.2.ඒ සදහා අවශ්‍ය දේවල් මොනවද?

    උත්තරය

    1.1 පොශ් කියල කිව්වේ දන්න තරමින් සමාජේ තරමක් වැදගත් විදියට රට්ටු හදුන්වන විදිය
    1.2. සල්ලි, සහ විනය. විනය තිවිලා සල්ලි නැතුව ඒක සම්පූර්න නෑ

    2.1. විනය
    2.2. විනය සහ සල්ලී

    මගේ ප්‍රතිචාරය - :lol::lol::lol::lol::lol:

    උපදෙස - මචන් ෆාමසියකින් "ඇන්ටිවෙන්ටපොශ්" ටැබ්ලට් පැකට් එකක අරන් දවසට එක ගානේ ගහන්න ඇරිල යයි
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    :D පිස්සෙක් නං තමා.. ඒත් මං බලන කෝන වලින් නෙවේනේ උබල ලෝකේ බලන්නේ ඒක වෙන්ටෑ

    පිස්සුද හලෝ මම ඔයාට පිස්සෙක් කිව්වද ?

    මමත් හොඳ ගමේ බයියෙක්,මම බැලුවේ සිංහල ගැන කතා කරන උන් කොහොමද කැපිල්ල දාන්නෙ එහෙම උන්ට කියලා,මට නම් කවුරුත් තවම එහෙම කැපිල්ලක් දාල නැ :D

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උබට උන දේත් කියපන්..... :yes:

    හැබයි ඔය පොශ් බව සල්ලි වලින්ම එන්නේ නෑ බං..... ඒක උපතින්ම එන එකක්.... :(
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    avatar464475_2.gif
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    උබට උන දේත් කියපන්..... :yes:

    හැබයි ඔය පොශ් බව සල්ලි වලින්ම එන්නේ නෑ බං..... ඒක උපතින්ම එන එකක්.... :(

    ඔව් බං :yes: කොච්චර ට්‍රයි කරත් සමහර කෙල්ලො එහෙම දැක්කම අමුතු මේව එකක් දැනෙනව.. අපි උන්ගෙ මේව එකට ගැලපෙන්නෑ වගේ දෙයක්.. ඒව එන්නෙ උපතින්ම
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0

    පිස්සුද හලෝ මම ඔයාට පිස්සෙක් කිව්වද ?

    මමත් හොඳ ගමේ බයියෙක්,මම බැලුවේ සිංහල ගැන කතා කරන උන් කොහොමද කැපිල්ල දාන්නෙ එහෙම උන්ට කියලා,මට නම් කවුරුත් තවම එහෙම කැපිල්ලක් දාල නැ :D

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    රත්තරං;17484860 said:
    ප්‍රශ්නය

    උත්තරය

    මගේ ප්‍රතිචාරය - :lol::lol::lol::lol::lol:

    උපදෙස - මචන් ෆාමසියකින් "ඇන්ටිවෙන්ටපොශ්" ටැබ්ලට් පැකට් එකක අරන් දවසට එක ගානේ ගහන්න ඇරිල යයි

    මේව ජෝක් නෙවේ ඕයි දැවෙන ප්‍රශ්න :sorry::confused::oo:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මොකුත් නැතුව ඉන්නවට වඩා එහෙමයි..

    මට නම් Nokia 1280 තරම් පොශ් ෆොන් එකක් ලොවෙත් නැ,එකම අවුල ෆොන් එකේ SAR Value එක ටිකක් වැඩි එක,වෙන්න ඔනේ ලබ්බ කතා කරන්න නේ,වෙන මොන ලබ්බක්ද ??
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මට නම් Nokia 1280 තරම් පොශ් ෆොන් එකක් ලොවෙත් නැ,එකම අවුල ෆොන් එකේ SAR Value එක ටිකක් වැඩි එක,වෙන්න ඔනේ ලබ්බ කතා කරන්න නේ,වෙන මොන ලබ්බක්ද ??
    අල්ලල දාපන් බන් නිකන් වචන නාස්ති කරගන්නේ නැතුව:yes::yes:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මොකා පොෂ් දැඟලුවත් ගනන් ගන්නැතුව ඉන්න.මොකටද කියන්නකෝ කැපී පේන්නේ ?අපි හරි නං අපිට කව්රුවත් ඉදිරියේ කැපී පේන්න ඕනේ නෑ.අපිට කොන්ද කෙලින් තියාගෙන,පෞර්ෂයක් ඇතුව සමාජයේ ඉන්න පුළුවන්.ඉපදිලා ඉන්න හැම මිනිහම මැරෙනවා කියලා සමහරක්ට ඉඳලා හිටලා මතක් කරලා දෙන්න ඕනේ.ඒක දන්නවනං ඔය දඟලන එකයි,රඟපාන එකයි නැති වෙනවා.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔව් බං :yes: කොච්චර ට්‍රයි කරත් සමහර කෙල්ලො එහෙම දැක්කම අමුතු මේව එකක් දැනෙනව.. අපි උන්ගෙ මේව එකට ගැලපෙන්නෑ වගේ දෙයක්.. ඒව එන්නෙ උපතින්ම

    ow eka thama maath kiwwe....අපි කොච්චර උගත් උනත් සල්ලි තිබ්බත් ලුක තිබ්බත් අර උපතින්ම පොශ් වෙච්ච උන්ගේ මෙව්වා එකට යන්න බෑ ඔයි...අනේ මන්ද මට එක කියා ගන්න තෙරෙන් නෑ....හීනමානෙත් නෙමෙයි...:baffled::baffled:මම මේ කියන්නේ වෙන්ට පොශ් රඟන උන් ගැන නෙමෙයි....

    ඔවා වැඩක් නෑ බං ජාති දෙකේම උන් එකක් ඉන්න පුලුවන්නම් එච්චරයි....:cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මට නම් Nokia 1280 තරම් පොශ් ෆොන් එකක් ලොවෙත් නැ,එකම අවුල ෆොන් එකේ SAR Value එක ටිකක් වැඩි එක,වෙන්න ඔනේ ලබ්බ කතා කරන්න නේ,වෙන මොන ලබ්බක්ද ??
    ඕකට වැඩි‍ය 1100 එක පොෂ් බොල.......පට්ට ගහන්න පුලුවන් සුපිරි ගඩොල් බෑ‍ය........:cool:
     
    :yes::yes: