ඔව් බං..කිසිම දුෂණ චෝදනාවක් නැති මහින්දානන්ද මැතිතුමාට අපහාස කරන්න කරපු මඩ ප්‍රහාරයක්නේ ඕක....අයියෝ සල්ලි අසූචි බාල්දියක් නෑවනම් ඔයිට වඩා හොදයි...ඉල්ලන් නානව...අප්පිරියයි බන් කරන දෙයක් මාට්ටු නොවෙන්න කරන්න ඕනි...මේකනම් මුගේ ගෑණු වැඩක් එපාම වුනා මූවත් නෙදකින්
![]()


ඔව් බං..කිසිම දුෂණ චෝදනාවක් නැති මහින්දානන්ද මැතිතුමාට අපහාස කරන්න කරපු මඩ ප්‍රහාරයක්නේ ඕක....![]()



මොකක්ද හිතුනේ, මේකත් බලපන්......
http://www.elakiri.com/forum/showthread.php?t=1646981
...ඔහේ බලන් හිටියේ බලන්නන් වාලේ ...සුන්දර කථා විතරයි මුන්ගේ ....නොදකින් අපේ රටේ දේසපාලනේ 

මම ඕක දැක්කේ අද, ගලබොඩය, රතන හාමුදුරුවන්ගේ මයිල් ගහක් තරම් වත් වටින්නේ නෑ කියල හිතුනා.ආ ඕක කලින්ම බැලුව
දැන් නම් මොකුත්ම හිතෙන්නේ නෑ බන්...ඔහේ බලන් හිටියේ බලන්නන් වාලේ ...සුන්දර කථා විතරයි මුන්ගේ ....නොදකින් අපේ රටේ දේසපාලනේ
![]()


බඩෝ අබාන්ස් සයිට් එකේ තියෙන ලැප් ටික බලල ඒවයින් ටච්ස්ක්‍රීන් ලැප් මොඩල් මොනවද කියල මට කියපන්කො
ටච් ගන්න එපා යකෝව්..... කියන එක අහපිය....... කොහෙද අපේ උඩු රැවුල නෑ නේ.......
අබාන්ස් අනික ටච් ගෙන්වන්නේත් නෑ......ටච් ගන්න එපා යකෝව්..... කියන එක අහපිය....... කොහෙද අපේ උඩු රැවුල නෑ නේ.......
අබාන්ස් අනික ටච් ගෙන්වන්නේත් නෑ......

ඔයා විතරයි මට සුදු කියන්නේ ඉතින්..මන් මේ කම්පනා කොලේ මොනවයි දෙන්නේ කියලා ඒ වෙනුවෙන්............![]()


ටච් එකක් තමා ගන්නේ![]()
කිව්වා නාහන ගුරු මොකක්ද එකක් කියලා කියනවනේ...... 