EK Married Club-11

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අයියෝ සල්ලි අසූචි බාල්දියක් නෑවනම් ඔයිට වඩා හොදයි...ඉල්ලන් නානව.:rofl:..අප්පිරියයි බන් කරන දෙයක් මාට්ටු නොවෙන්න කරන්න ඕනි...මේකනම් මුගේ ගෑණු වැඩක් එපාම වුනා මූවත් නෙදකින් :angry:
    ඔව් බං..කිසිම දුෂණ චෝදනාවක් නැති මහින්දානන්ද මැතිතුමාට අපහාස කරන්න කරපු මඩ ප්‍රහාරයක්නේ ඕක....:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බං..කිසිම දුෂණ චෝදනාවක් නැති මහින්දානන්ද මැතිතුමාට අපහාස කරන්න කරපු මඩ ප්‍රහාරයක්නේ ඕක....:yes::yes:
    :P:lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකක්ද හිතුනේ, මේකත් බලපන්......
    http://www.elakiri.com/forum/showthread.php?t=1646981

    ආ ඕක කලින්ම බැලුව

    දැන් නම් මොකුත්ම හිතෙන්නේ නෑ බන් :sorry: ...ඔහේ බලන් හිටියේ බලන්නන් වාලේ ...සුන්දර කථා විතරයි මුන්ගේ ....නොදකින් අපේ රටේ දේසපාලනේ :oo::baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආ ඕක කලින්ම බැලුව

    දැන් නම් මොකුත්ම හිතෙන්නේ නෑ බන් :sorry: ...ඔහේ බලන් හිටියේ බලන්නන් වාලේ ...සුන්දර කථා විතරයි මුන්ගේ ....නොදකින් අපේ රටේ දේසපාලනේ :oo::baffled:
    මම ඕක දැක්කේ අද, ගලබොඩය, රතන හාමුදුරුවන්ගේ මයිල් ගහක් තරම් වත් වටින්නේ නෑ කියල හිතුනා.:baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බඩෝ අබාන්ස් සයිට් එකේ තියෙන ලැප් ටික බලල ඒවයින් ටච්ස්ක්‍රීන් ලැප් මොඩල් මොනවද කියල මට කියපන්කො

    :oo: ටච් ගන්න එපා යකෝව්..... කියන එක අහපිය....... කොහෙද අපේ උඩු රැවුල නෑ නේ....... :angry: අබාන්ස් අනික ටච් ගෙන්වන්නේත් නෑ......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ටච් ගන්න එපා යකෝව්..... කියන එක අහපිය....... කොහෙද අපේ උඩු රැවුල නෑ නේ....... :angry: අබාන්ස් අනික ටච් ගෙන්වන්නේත් නෑ......

    ටච් එකක් තමා ගන්නේ :cool: