අපේ ගෙදරත් තත්ත්වය එමමය.![]()
අපේ මහා ගෙදරින් එලියට බැසීමට 50% ක් දායක වුයේද එයමය .....ඔවුන් සිතන්නේ ,ඉදිරි සැන්දෑ සාමය ගැනය.....අපි සිතන්නේ ළමයින්ගේ අනාගතය ගැනය
තේරුම් කරලා දෙන්න පුලුවන් කියලයැ?මරාගෙ දෙයක් කියන්න ගත්තුගමන් යුද්ධෙ දින්න එකේ ඉඳලා අයිටීඑන් එකෙන්වත් අහපු නැති සන්වර්දනයක් කියෝනවා...කියන්න ගිහින් හොඳට අහගන්න වෙන්නේ...ඕවා වෙනස් කරන්න බෑ ඉතින්..

දෙයියෝ අහක බලලා ඉන්නේ බං දැන්.......
ඉතිරි සියයට 50ට උඹේ සහෝදරිය දායක වී ඈති බව පෙනේ....... 







මේ පාර යවාගත්තේ නැතොත්..... මුලු රටම විකුණලා තමා ඕකා පස්ස බලන්නේ......