EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අපේ ගෙදරත් තත්ත්වය එමමය.:no:

අපේ මහා ගෙදරින් එලියට බැසීමට 50% ක් දායක වුයේද එයමය .....ඔවුන් සිතන්නේ ,ඉදිරි සැන්දෑ සාමය ගැනය.....අපි සිතන්නේ ළමයින්ගේ අනාගතය ගැනය

තේරුම් කරලා දෙන්න පුලුවන් කියලයැ?මරාගෙ දෙයක් කියන්න ගත්තුගමන් යුද්ධෙ දින්න එකේ ඉඳලා අයිටීඑන් එකෙන්වත් අහපු නැති සන්වර්දනයක් කියෝනවා...කියන්න ගිහින් හොඳට අහගන්න වෙන්නේ...ඕවා වෙනස් කරන්න බෑ ඉතින්..:(
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ මහා ගෙදරින් එලියට බැසීමට 50% ක් දායක වුයේද එයමය .....ඔවුන් සිතන්නේ ,ඉදිරි සැන්දෑ සාමය ගැනය.....අපි සිතන්නේ ළමයින්ගේ අනාගතය ගැනය

    :baffled: ඉතිරි සියයට 50ට උඹේ සහෝදරිය දායක වී ඈති බව පෙනේ....... :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොලාල දෙන්න ගෙවල් දෙකකද ඉන්නේ......:baffled:
    හිට්ලර්ගේ මල්ලි කෙනෙක් වගේ ආශ්මිගේ තාත්තත්....:lol:

    මේ තඩිච්චි එක්ක මසුස්සය එක වහලක් යට කොහොම ඉන්නද ? :lol: ට්‍රිලියම් එකෙන් බිමට :rofl:
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    "ඔබට විකසිත මල් පොඩිකර විනාශ කල හැකි වුවත්,වසන්තය නැවැත්විය නොහැක්කේය"​
    -නෙරුදා​

    ai වසන්තය pora da, enna kiapan do nugegoda handiyata nawaththala pennanna :D
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තේරුම් කරලා දෙන්න පුලුවන් කියලයැ?මරාගෙ දෙයක් කියන්න ගත්තුගමන් යුද්ධෙ දින්න එකේ ඉඳලා අයිටීඑන් එකෙන්වත් අහපු නැති සන්වර්දනයක් කියෝනවා...කියන්න ගිහින් හොඳට අහගන්න වෙන්නේ...ඕවා වෙනස් කරන්න බෑ ඉතින්..:(

    baluwama oya kiana yuddeth dinala naha, diasporawa innawa ne. aththatama baluwama prabakaran nevei pora, dispora eka. antharjathika kumanthranayak yanawa nam sure ekatama eka yanne lokka cutout poster gahala karana parisara dooshaneta wiruddawa loka parisara sanwidanen :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහ් ඇත්තටම මේපාර මරා ගෙදර යයිද?:rolleyes:

    අපේ අම්මල තාත්තලට නම් ඕකා ඇතිවෙලා තියෙන්නේ... කීයටවත් මරාට නම් දෙන්නේ නෑ..:no:

    ගෙදර යයිද පොර... ඊට පස්සේ මොනවා වෙයිද දන්නෑ ඉතින්.:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    10177257_10205589418358816_2723069740145364880_n.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙහ් ඇත්තටම මේපාර මරා ගෙදර යයිද?:rolleyes:

    අපේ අම්මල තාත්තලට නම් ඕකා ඇතිවෙලා තියෙන්නේ... කීයටවත් මරාට නම් දෙන්නේ නෑ..:no:

    ගෙදර යයිද පොර... ඊට පස්සේ මොනවා වෙයිද දන්නෑ ඉතින්.:baffled:

    කෝල් එකක් දාල අහපන් මරා ගෙන්ම :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහ් ඇත්තටම මේපාර මරා ගෙදර යයිද?:rolleyes:

    අපේ අම්මල තාත්තලට නම් ඕකා ඇතිවෙලා තියෙන්නේ... කීයටවත් මරාට නම් දෙන්නේ නෑ..:no:

    ගෙදර යයිද පොර... ඊට පස්සේ මොනවා වෙයිද දන්නෑ ඉතින්.:baffled:

    :yes: මේ පාර යවාගත්තේ නැතොත්..... මුලු රටම විකුණලා තමා ඕකා පස්ස බලන්නේ...... :angry:

    අනිවා යන්න වෙනවා පොරට..... හෙට ඉදන් තමා සෙල්ලම පටන් ගන්නේ..... නාමයෝජනා දුන්නට පස්සේ........ :yes:
     
    IGI ? :rofl: