EK Married Club-11

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :love:හානේ සත්තලන්...අනේ තෑන්ක්ස්..කොහොමද හොඳට එන්ජොයි කලාද ට්‍රිප් එක?අපිට පින්තූර දෙක තුනක් දෙන්නකෝ බලන්න...:D
    ඔව් පිස්සුවක් නටල ආව, ගං බයියට පොල් ගැහුව :rofl:
    පොටෝ නං යාළුව ගත්තෙ මගෙ කැමර එක අම්ම ගෙනිහින් අක්කලයි ගෙදර:angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් පිස්සුවක් නටල ආව, ගං බයියට පොල් ගැහුව :rofl:
    පොටෝ නං යාළුව ගත්තෙ මගෙ කැමර එක අම්ම ගෙනිහින් අක්කලයි ගෙදර:angry:

    :rofl:paw halo..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වල් තඩිච්චිව ෆ්ලැට් එකෙන් පහලට තල්ලු කරලා දාන්න ඕන :frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගේම් එකක් ගහපු කාලයක් මතක නෑ බන් ...අන්තිමට ගත්තේ asus 8800GTS කාර්ඩ් එක 75000/- ක් දීල ගෙන්නුවේ ...කාර්ඩ් එක ගලෝලා තාම තියෙනවා :D

    asus_8800gts_1.jpg

    75ක් යකාගෙ ගානක්නේ... :shocked::shocked::shocked: මගෙ කලින් තිබ්බ 9800GT එක ගත්තෙත් 18කට විතර.:baffled:

    ඕක හොඳ කාඩ් එකක් තාම.. ගොඩක් ඒවා ගහන්න පුලුවන්.. අලුත්ම ඩිරෙක්ට් එක්ස් 11 ඉල්ලන ඒවා විතරයි ගහන්න බැරි..:yes:

    මං මේ ලඟක් එනකම් ගැහුවේ 9800GT 1න්..

    කකුල කඩා ගත්තටත් පස්සෙ දැන් එක ගත්තේ..

    ගොඩක් ඒවා ගහන්න ඕක ඇති මොනිටරේ 1080P වලට වඩා අඩුනම්..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වල් තඩිච්චිව ෆ්ලැට් එකෙන් පහලට තල්ලු කරලා දාන්න ඕන :frown:

    ෆ්ලැට් එකකද ඉන්නේ.. කොන්ක්‍රීට් එකට දරාගන්න පුලුවන්ද දන්නෑ..:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    75ක් යකාගෙ ගානක්නේ... :shocked::shocked::shocked: මගෙ කලින් තිබ්බ 9800GT එක ගත්තෙත් 18කට විතර.:baffled:

    ඕක හොඳ කාඩ් එකක් තාම.. ගොඩක් ඒවා ගහන්න පුලුවන්.. අලුත්ම ඩිරෙක්ට් එක්ස් 11 ඉල්ලන ඒවා විතරයි ගහන්න බැරි..:yes:

    මං මේ ලඟක් එනකම් ගැහුවේ 9800GT 1න්..

    කකුල කඩා ගත්තටත් පස්සෙ දැන් එක ගත්තේ..

    ගොඩක් ඒවා ගහන්න ඕක ඇති මොනිටරේ 1080P වලට වඩා අඩුනම්..:yes:

    ෆුල් පැක් එක පන් ගෙන්නුවේ බන්ඩ්ල් ගේම්ස් එක්ක මැලේෂියා වලින්...
    තව ගිගා බයිට් GTX295 2.0GB එකක් ගත්තා ඔය ගානම වගේ දීලා ඒ කාර්ඩ් එක නම් පිච්චුනා බන් :sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෆුල් පැක් එක පන් ගෙන්නුවේ බන්ඩ්ල් ගේම්ස් එක්ක මැලේෂියා වලින්...
    තව ගිගා බයිට් GTX295 2.0GB එකක් ගත්තා ඔය ගානම වගේ දීලා ඒ කාර්ඩ් එක නම් පිච්චුනා බන් :sorry:

    බුදු අම්මො...:shocked:

    295 පට්ටම කාඩ් එකක්නේ...:yes: මාර ගේම් ගැහිල්ලක්නේ.. අපි නම් යන්තම් ගේමක් හයි සෙටිංග්ස් දාන්න පුලුවන් විදියට අටෝගෙන ගහනවා.. :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපි බය නෑ ඔය සද්ද වලට...මදුරුවට ගැහුව වගේ ගහන්නේ තැලිලා චප්ප වෙන්න...:frown::growl::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බුදු අම්මො...:shocked:

    295 පට්ටම කාඩ් එකක්නේ...:yes: මාර ගේම් ගැහිල්ලක්නේ.. අපි නම් යන්තම් ගේමක් හයි සෙටිංග්ස් දාන්න පුලුවන් විදියට අටෝගෙන ගහනවා.. :dull:

    ඒ දවස් වල පැල් බැඳගෙන ගේම් ගැහුවේ ...දැන් නම් අප්පිරියයි බන් :sorry: කොන්ටින්ම ලැප් එක ගත්තෙත් ගේම් ගහන්න :P 295 කාර්ඩ් එක ඉක්මනටම කෙල උනා RMA යැව්වෙත් නෑ අපරාදේ :sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ දවස් වල පැල් බැඳගෙන ගේම් ගැහුවේ ...දැන් නම් අප්පිරියයි බන් :sorry: කොන්ටින්ම ලැප් එක ගත්තෙත් ගේම් ගහන්න :P 295 කාර්ඩ් එක ඉක්මනටම කෙල උනා RMA යැව්වෙත් නෑ අපරාදේ :sorry:

    මං නම් හැම ගේමම ගහන්න යන්නෑ. හිතට අල්ලන ඒවා විතරයි.. දැන්නම් ඉතින් වෙන වැඩක් කරන්න බෑනේ.:dull: ඉතින් හොය හොයා ඉවර කරනවා..:sorry:

    ඔහොම තමා ඉතින් කල් යනකොට.. අපරාදෙ කාඩ් එකනම්..:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මං නම් හැම ගේමම ගහන්න යන්නෑ. හිතට අල්ලන ඒවා විතරයි.. දැන්නම් ඉතින් වෙන වැඩක් කරන්න බෑනේ.:dull: ඉතින් හොය හොයා ඉවර කරනවා..:sorry:

    ඔහොම තමා ඉතින් කල් යනකොට.. අපරාදෙ කාඩ් එකනම්..:yes:

    ඔව් බන් මොකක් හරි පොඩි awlak ඇත්තේ කාර්ඩ් එක ඩිටෙක්ට් වෙනවා ස්ටෑන්ඩ් තියෙනවා කන්ටැක්ට් awlak වෙන්න පුළුවන් ..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම යනව හරිඳුවෝ...මේවා බල බල ඉන්න පුලුවන්ද?:(:(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හුරේ මකබෑවිලාම ගියාද කොහෙද :lol: සැනසිල්ලේ ඉන්න පුළුවන්