married club eke married ewunge weralu mal wage ahinsaka hith dooshanaya wenawa mewa dakala. balan inna bah, mama yanawa. pooso kawada kapu asmee da
fun sahitha sathiyak wewa!

married club eke married ewunge weralu mal wage ahinsaka hith dooshanaya wenawa mewa dakala. balan inna bah, mama yanawa. pooso kawada kapu asmee da
fun sahitha sathiyak wewa!

ඔව් පිස්සුවක් නටල ආව, ගං බයියට පොල් ගැහුවහානේ සත්තලන්...අනේ තෑන්ක්ස්..කොහොමද හොඳට එන්ජොයි කලාද ට්‍රිප් එක?අපිට පින්තූර දෙක තුනක් දෙන්නකෝ බලන්න...
![]()

ඔව් පිස්සුවක් නටල ආව, ගං බයියට පොල් ගැහුව![]()
පොටෝ නං යාළුව ගත්තෙ මගෙ කැමර එක අම්ම ගෙනිහින් අක්කලයි ගෙදර![]()
paw halo..ගේම් එකක් ගහපු කාලයක් මතක නෑ බන් ...අන්තිමට ගත්තේ asus 8800GTS කාර්ඩ් එක 75000/- ක් දීල ගෙන්නුවේ ...කාර්ඩ් එක ගලෝලා තාම තියෙනවා
![]()


මගෙ කලින් තිබ්බ 9800GT එක ගත්තෙත් 18කට විතර.


වල් තඩිච්චිව ෆ්ලැට් එකෙන් පහලට තල්ලු කරලා දාන්න ඕන![]()

ෆ්ලැට් එකකද ඉන්නේ.. කොන්ක්‍රීට් එකට දරාගන්න පුලුවන්ද දන්නෑ..![]()
කව්ද රිලවො ෆ්ලැට් වල ඉන්නෙ?
75ක් යකාගෙ ගානක්නේ...මගෙ කලින් තිබ්බ 9800GT එක ගත්තෙත් 18කට විතර.
ඕක හොඳ කාඩ් එකක් තාම.. ගොඩක් ඒවා ගහන්න පුලුවන්.. අලුත්ම ඩිරෙක්ට් එක්ස් 11 ඉල්ලන ඒවා විතරයි ගහන්න බැරි..
මං මේ ලඟක් එනකම් ගැහුවේ 9800GT 1න්..
කකුල කඩා ගත්තටත් පස්සෙ දැන් එක ගත්තේ..
ගොඩක් ඒවා ගහන්න ඕක ඇති මොනිටරේ 1080P වලට වඩා අඩුනම්..![]()

ෆුල් පැක් එක පන් ගෙන්නුවේ බන්ඩ්ල් ගේම්ස් එක්ක මැලේෂියා වලින්...
තව ගිගා බයිට් GTX295 2.0GB එකක් ගත්තා ඔය ගානම වගේ දීලා ඒ කාර්ඩ් එක නම් පිච්චුනා බන්![]()

මාර ගේම් ගැහිල්ලක්නේ.. අපි නම් යන්තම් ගේමක් හයි සෙටිංග්ස් දාන්න පුලුවන් විදියට අටෝගෙන ගහනවා.. 
බුදු අම්මො...
295 පට්ටම කාඩ් එකක්නේ...මාර ගේම් ගැහිල්ලක්නේ.. අපි නම් යන්තම් ගේමක් හයි සෙටිංග්ස් දාන්න පුලුවන් විදියට අටෝගෙන ගහනවා..
![]()
කොන්ටින්ම ලැප් එක ගත්තෙත් ගේම් ගහන්න
295 කාර්ඩ් එක ඉක්මනටම කෙල උනා RMA යැව්වෙත් නෑ අපරාදේ 
ඒ දවස් වල පැල් බැඳගෙන ගේම් ගැහුවේ ...දැන් නම් අප්පිරියයි බන්කොන්ටින්ම ලැප් එක ගත්තෙත් ගේම් ගහන්න
295 කාර්ඩ් එක ඉක්මනටම කෙල උනා RMA යැව්වෙත් නෑ අපරාදේ
![]()
ඉතින් හොය හොයා ඉවර කරනවා..

මං නම් හැම ගේමම ගහන්න යන්නෑ. හිතට අල්ලන ඒවා විතරයි.. දැන්නම් ඉතින් වෙන වැඩක් කරන්න බෑනේ.ඉතින් හොය හොයා ඉවර කරනවා..
ඔහොම තමා ඉතින් කල් යනකොට.. අපරාදෙ කාඩ් එකනම්..![]()