EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: මදෑ අපි කට ඈරන් බලාගෙන හිටියා සුද්ධ පාලියෙන් අහගන්න...... :( :(

    තොපිලා බොරු කිව්වනම් නේ අහගන්න බලාගෙන හිටියේ........ ඉතින් ඇමතුවේ නෑ කියන්නේ වැඩේ ඇත්තනේ.......... තේරුම් ගනින්කෝ......... :rolleyes::rofl::P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට තුන සෙට් වු හැටි...............

    සෙනසුරාදා දරුවන් සමග පොඩි ට්‍රිපකට සෙට් වීමි.............
    හෙනහුරාදා සවස 3ට පමන දන්නා අදුනන්නෙකු ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණු.......
    හෙලෝ....
    හෙලෝ මචං කිඹුළා. මට අර උඹගේ පේෂන්ට් කෙනෙක් ඉන්නව නේද කන්සල්ටන්ට් වීඕජී කෙනෙක්. මට නම්බර් එක දීපං කෝ බං.....
    අර මොකෝ බං, තුන සෙට් වෙලා වත් ද?
    ශුවර් නෑ ඕයි ඒක තමා......
    අම්මට සිරි...පහුගිය දවස් වල මලෙන් සහ ඩල් පිට හිටියේ එක් ද?
    ඔව්..ඔව්....නම්බර් එක දීපං කෝ......
    ඉදපං පොඩ්ඩක්......

    ඉරිදා මම අදාල විශේෂඥ වෛද්‍යතුමා ව ඇමතිමි.
    සර් මගේ යාළුවෙක් ට ෆෝන් නම්බර් එක දුන්න සර්ට කතා කලාද දන්නේ නෑ....
    ආ ඔව් ඔව්......මිනිහ හරි හදිස්සිකාරයෙක් නේ ම^^^^! වයිෆ් ප්‍රෙග්නන්ට් ලු, මිනිහට පුතෙක් ද දුවෙක් ද කියල බලා ගන්න ඕනෙලු! මම කිව්ව දැන්මම බෑ කියලා.....

    මගේ දුරකථනයට හෝ ගා සුබ පැතුම් එයි. මේ මොන විකාරයක් දැයි සිතා පණිවුඩය එවූ එකෙක්ට ඇමතීමි.....
    ඈ ඕයි....මේ මොන හුයන්නක් ද?
    ඇයි බං අර තරිය දාල තිබ්බේ කන්ෆර්ම් කියලා......
    අදාල අයවලුන්ට ඇමතීමි.....
    තොට පිස්සු ද හුයන්නෝ. මට කොහෙද තුන සෙට් වෙලා, තොට නේ සෙට් වෙලා තියෙන්නේ....
    හොක් හොක්..දන්නෙ නැද්ද ලොකු අයියේ, අර උන්නාන්සෙට බෙදන්න කියන්නේ මේ උන්නාන්සෙට ඕන වෙලා ලු නේහ්. මම ඉතිං උඹට සෙට් වෙලා තියල දැම්මා.......

    දැන් කස්ටිය අදාල අයවලුන් හට තුන සෙට් වීම පිළිබදව සුබ පතන්නේ නම් මැනවි!!!!!!!!
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    [/COLOR][/SIZE][/INDENT]දැන් කස්ටිය අදාල අයවලුන් හට තුන සෙට් වීම පිළිබදව සුබ පතන්නේ නම් මැනවි!!!!!!!!

    හුටා...:shocked:

    වල් තරියට උණුසුම් සුභ පැතුම්!!!!!:D:D:D
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මොකක්ද මේ හැදුවයි කියන්නේ.......? :eek:

    එයාගේ අවතාරේ.....:rolleyes:;);)

    ඇත්තද කියලා තමා මමත් මේ අහන්නේ.......... එහෙනං මේකත් සමරනවා සෙටමෝල් එකේදී ජයටම.......... :yes::yes::cool:
    :yes::yes::yes: තරින්ද අයියගේ......

    ehenam thariyatai 3 set wela thiyenne :lol:
    uta kollekma aye set wei kiyala pana baye thama oya ganu pirimi balanna yanne :rofl:

    :shocked::shocked::shocked::cool::cool:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල


    [/INDENT]දැන් කස්ටිය අදාල අයවලුන් හට තුන සෙට් වීම පිළිබදව සුබ පතන්නේ නම් මැනවි!!!!!!!!

    තරි අයියට මගේ උණුසුම් සුභ පැතුම්...කෙලි පැටික්කියක් ලැබේවා!!!!!:love::love::D:D:D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තරි අයියට මගේ උණුසුම් සුභ පැතුම්...කෙලි පැටික්කියක් ලැබේවා!!!!!:love::love::D:D:D