EK Married Club-11

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
cute-good-morning-graphic.gif


:(:( ගුම් මෝර්නින් හොට්ටනි හොට්ටියනි..!!!!:(:(
අද මට හොදට අහගන්න පුළුවන් කිබුල් අයියගෙන්...හයියු...............:sorry::sorry:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මැරීඩ් ක්ලබ් එකේ පළමුව තුන සෙට් වූ අපේ කිඹුලා හට උණුසුම් සුබ පැතුම් :D

    :shocked:කිඹුලයියේ සුභ පැතුම්...:D:D:D

    තව කිඹුල් පැට්ටෙක් ම ලැබේවා :D


    සුභ පැතුම්

    සිරාද? හම්ම්ම්ම්මේ ......කොන්ග්රාට්ස් කිම්බුලෝ.....

    ah..santhosai...:D
    subapethum kimbula ayye...:D

    මේ සිරාද ?සිරාද?wooooow...අපේ කිඹුලයියටයි නෝනා මහත්මියටයි මගේ උණුසුම් සුබ පැතුම්...:D:love:

    :yes: මම ඊයේ කිව්වා හරී නේ....... :D මා කියූ දෙයක් වැරදී නැත...... :yes: :D :cool:

    මටත් ෆට්ට හැපී........:D:D:D:love::love:

    නැකැත් රාල;17490202 said:
    මෙහ් අදෘශ්‍ය මාන ආරංචියක් ආවා මැරිඩ් ක්ලබ් එකේ එකෙක් තුන් දරු පියෙක් වෙන්න යනවා කියලා.. ඇත්තද ඒ කථාව? :shocked:

    එහෙමලු:yes::yes::yes::love:

    :yes::yes: හූ හූ..... නැකැත් මාමාටවත් හොයා ගන්න බැරි උනානේ ඉතින්..... ආන් ඔයාගේ යාළුවාට තමා....... :yes:

    නැකැත් රාල;17490317 said:
    අෆ්ෆා එලම කිරි එහෙනම්..:D

    හික් හික් කිඹුලා දෙවෙනි හනිමූන් එකට ගිහින් ඩවුන් සවුත් හොටේල් එකකට :cool: ආලෙන් වේලිලා කෝලම් කරනවා ඇති ගැට කිඹුලයි ..කිඹුලියි :rofl:

    තැබිලි ගෙඩියක කපුටෙක් එතිල ඉන්නවා වගේ ඇති.:P

    :rofl::rofl: හෙට සුද්ධ පාලි අහන්න ලැස්ති වෙයල්ලා :shocked:

    තාරි අයියා බොරුද කිවුවේ??? මන් විශ් කළා sms කරලා කිබුලා අයියට....:(:(
    හත්ඉලව්වේ.........
    තොපිට දෙවේලක මෝල් ද????????????????///:angry::angry::angry::angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: මම කිව්වනේ පොලු කාරයෝ එන්නේ නෑ කියලා අනිවා ඩෙෆා....... :yes: අපි ඕක 26 කිව්වා නම් ඔය කියන දානේ 26 වැටෙයි........ :lol: මටත් හැම අවුරුද්දෙම ළමා නිවාසෙට දෙන දානේ (හවස) තියෙනවා 25..... ඒ උනාට සෙටමෝලට එනවා..... :yes: :D

    ගුඩ් මෝනිං වේවා!
    :angry: මම එනවා පෙරේතයෝ. හැබැයි බොන්නේ නෑ. :angry::no: