ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

Kdyasith

Member
Dec 5, 2012
24
1
3
37
Horana
Bicycle එක Start නොවීම

මචන් මම Bicycle එක ගත්තේ මේ ලගදී(Pulsar 135 ls). ඒ වුනාට සතියේ දවස්වල එක පදින්න time එකක් එන්නේ නැහැ. සති 02කට පාරක් වගෙ තමයි Bicycle එක පදින්නෙ.

මට තියෙන ගැටලුව තමයි එකවර Bicycle එක Start නොවීම. එය Start කිරීමට කිහිප වරක් උත්සහ කිරීමට සිදු වෙනවා.

මෙය කිසියම් දෝෂයක් ? නැත්නම්, බයිසිකලය නිතර පදින්නේ නැති නිසා ඇතිවෙන සාමාන්‍ය තත්වයක් ද?
මට Bicycle පිළිබඳ එතරම් දැනුමක් නැහැ. මට Help කරන්න පුලුවන්ද ?
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මංනම් මෙච්චර කාලෙකට බයිසිකලයක් ස්ටාර්ට් කරලා නෑ මචෝ..:no: ගත්ත ගමන් පැදගෙන ගියපු එක තමා කරල තියෙන්නේ...:sorry:

    ඒක ගනන් ගන්න එපා. ගොඩක් දවස් ස්ටාර්ට් නොකර තිබ්බම ඔහොම දේවල් වෙනවා... අවුලක් නේමේ..:yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන් මම Bicycle එක ගත්තේ මේ ලගදී(Pulsar 135 ls). ඒ වුනාට සතියේ දවස්වල එක පදින්න time එකක් එන්නේ නැහැ. සති 02කට පාරක් වගෙ තමයි Bicycle එක පදින්නෙ.

    මට තියෙන ගැටලුව තමයි එකවර Bicycle එක Start නොවීම. එය Start කිරීමට කිහිප වරක් උත්සහ කිරීමට සිදු වෙනවා.

    මෙය කිසියම් දෝෂයක් ? නැත්නම්, බයිසිකලය නිතර පදින්නේ නැති නිසා ඇතිවෙන සාමාන්‍ය තත්වයක් ද?
    මට Bicycle පිළිබඳ එතරම් දැනුමක් නැහැ. මට Help කරන්න පුලුවන්ද ?

    ඕක අවුලක් නෑ සහෝදරයා...අපේ බයික් එක්ක උනත් සති දෙකක් හොලවන්නේ නැතුව තියලා ස්ටාර්ට් කලොත් එක පාරින් වදින්නේ නෑ...

    වැදගත්ම දේ මේකයි..දැන් ඔයා බයික් එක දෙතුන් පාරක් ගහලා ස්ටාර්ට් කරපු ගමන් එන්ජිම හිටින්න වගේ බලනවා නම් හරියෙන් රේස් කරන්න යන්න එපා..එහෙම කලොත් හරි ඉක්මනට එන්ජිම කෙළවෙන්න බලනවා..ඒ නිසා RPM 1500 ක් වගේ වෙන්න එක ගානට අක්සලේටරය කරකවගෙන ඉන්න පොඩ්ඩක් රත් වෙනකන්...තත්පර 30 ක් වගේ යනකොට එන්ජින් ඔයිල් ටික එන්ජිම පුරා දුවලා වැඩේ හරි යනවා..
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17493225 said:

    :yes::yes:හොඳට අහන් හිටියොත් එන්ජිමේ සද්දේ වෙනස් වෙනවා ඇහෙනවා ඔයිල් ටික වටේම ගියාම...:yes::yes:

    අර සර්විස් කාරයො ස්ටාර්ට් කරපු ගමන් කැරෙකෙව්වම ඉතින් බඩුම තමා.:dull:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    machana mage thyenne pulsar 135 ekak..
    me lagakadi idan 60n ehaa yana baa miss wenawa..!!
    1 hour withr nawaththla thibila self start gahuwama silnacer ekan nikan "poh " gala saddayk ekka start wenne.??
    mama welawata servci karanwa.. 95 perrl gahanne ithn...
    mokada awul kiyal adahak dennako...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machana mage thyenne pulsar 135 ekak..
    me lagakadi idan 60n ehaa yana baa miss wenawa..!!
    1 hour withr nawaththla thibila self start gahuwama silnacer ekan nikan "poh " gala saddayk ekka start wenne.??
    mama welawata servci karanwa.. 95 perrl gahanne ithn...
    mokada awul kiyal adahak dennako...

    කාර්බ් ටියුන් අප් එකක් දාල බලන්න මචෝ හොඳ තැනකින් මුලින්ම... කාබ් සුද්දයක් දාලම දාන්න හරියයි..:yes:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    කාර්බ් ටියුන් අප් එකක් දාල බලන්න මචෝ හොඳ තැනකින් මුලින්ම... කාබ් සුද්දයක් දාලම දාන්න හරියයි..:yes:

    thankz machan balamu...;)
     
    Kdyasith

    Member
    Dec 5, 2012
    24
    1
    3
    37
    Horana
    ජන්තු අයියා;17493225 said:
    ඕක අවුලක් නෑ සහෝදරයා...අපේ බයික් එක්ක උනත් සති දෙකක් හොලවන්නේ නැතුව තියලා ස්ටාර්ට් කලොත් එක පාරින් වදින්නේ නෑ...

    වැදගත්ම දේ මේකයි..දැන් ඔයා බයික් එක දෙතුන් පාරක් ගහලා ස්ටාර්ට් කරපු ගමන් එන්ජිම හිටින්න වගේ බලනවා නම් හරියෙන් රේස් කරන්න යන්න එපා..එහෙම කලොත් හරි ඉක්මනට එන්ජිම කෙළවෙන්න බලනවා..ඒ නිසා RPM 1500 ක් වගේ වෙන්න එක ගානට අක්සලේටරය කරකවගෙන ඉන්න පොඩ්ඩක් රත් වෙනකන්...තත්පර 30 ක් වගේ යනකොට එන්ජින් ඔයිල් ටික එන්ජිම පුරා දුවලා වැඩේ හරි යනවා..
    Thanks මචන්.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    සිරාවට මචං
    මූ දැන් අපිට මැසේජ් කරන්නෙත් කෑල්ලට කරන සිස්ටම් එකට.. :P

    ah... adoooo.............. prasiddiye chataer karanna epaaaaa.... mama umbata msg karaaaa.............!!!!!!!!!.. wennnaa baaahaa....:eek::eek::eek::eek::eek::baffled::baffled::P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගුඩ් මෝනින්ග් :cool: කුකුල් කොටුව පාලුවට ගිහින් :sorry:

    Zsi7Aln.jpg
     
    Status
    Not open for further replies.